වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    image.jpg


    oya tiyenne gedara awith gatta eka.. full tank kara.. 213.4Km colaba town ekatama giye na.. Kandy town eka athule ewath ekka..

    21L witara adu wela tibbe Rs 2537i da kohedo..

    Untitled_1.jpg


    oke 0 kiyanne full tank neh
    1 kiyanne mama colombo yanakota gana
    2 kiyanna awama gana..

    AVG eka 10i+ thama 4k denmoth tikak wei wei.. aggressive nethuwa elewwoth 12k wage wei.. colombo kandy road eke oya tika yanna enna..

    උබ software කාපු එකෙක් වගේ:yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    At galle....dan town akata gihin awe ...waren hawasata ada thamai mama mehe indiawama dekke.hodata promote wela wage indian wahana..balapanko issarahata bike walata una dee wenawa.sunday nisada danne nee mechchara alto kwid..viva elite para purama..99%n ekek kana gawin issara kala.tawa podden thalanawa ..:no:

    උබ ගාල්ලෙද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    mage nam 10thama colombo kandy mama elewwoth.. wena un yanawa ban premio, axio, allion ane manda un yana widihata nam 20 30 karanna one unta wada ara tata batto yanawa ne.. munta overtake karanna giyama ape koheda 10k wath weda karanne..

    :confused::confused::oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Tom, රත්තරං, හයියා:P උන් set එක කොලබ නේද?

    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    රාවනා ඇල්ලෙන් නාන්නෙත් ඕකා


    මම ඉන්නේ පර්චස් 12ක හිර වෙලා. අඩ අඩා..:nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21310653 said:
    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    රාවනා ඇල්ලෙන් නාන්නෙත් ඕකා


    මම ඉන්නේ පර්චස් 12ක හිර වෙලා. අඩ අඩා..:nerd:

    ගෙදර ගරාජ් එකක් එහෙම නැද්ද වාහන හදන්න
    අරව මේවා කරන්ඩ
     
    Status
    Not open for further replies.