වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එල එල කොලබ කොල්ලෙක්
    එතකොට මේ thread එකේ ලගදි reply කරපු උන්ගෙන් මම, උරාජ් මාමි, රත්තා, තනුවා, ෂමියා(මතක හැටියට මෙරටුවෙ:P)
    තමා කොලබ ඉන්නෙ

    :P

    කොලබ ඉන්නෙ වැඩිහරියක් දකුනෙන් ආපු එවුන්:P:P ,අපේ පවුලේම කියක් ඉනවද ගල්කිස්ස පැත්තේ, උන් ගැන කතා කරලා වැඩක් නේ, මාත් එන්නම්කෝ ඔය පැත්තේ ඊලග අවුරුද්දේ ඉදලා :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ ටොමා.. මේ නිවාඩුවට උඹලගේ ඉසව්වේ එන්න ඉන්නේ... ආගන්තුක සත්කාර කරපං හොදේ..:growl:

    ඌ නෝනගෙන් අහල කියයි.. කෙලින් උත්තරයකි දෙන්න අමාරුයි

    ඌ ගෙදර ඔය පොඩි පොඩි තීරන ගන්නේ නෑ, ඒවා ගන්නේ නෝනා. ටොමා ගන්නේ ලොකු ලොකු තීරන විතරයි:cool::cool:. ඒකයි දෙන්නා සන්තෝසෙන් ඉන්නේ:yes::yes:

    පොඩි පොඩි තීරන කිව්වේ.. යන්නේ කොහෙද කන්නේ මොනවද කියන තැන ඉදන් ටොමා අදින යට ඇදුමේ පාට දක්වා පොඩි පොඩි තීරන

    ටොමා ගන්නේ ලොකු තීරන - මේ ලගදිත් එකක් ගත්තා., ඇමරිකානු ජනාදිපතිවරනයේදී හිලරිටද ඩොනල්ටද පව්ලක් වශයෙන් සපෝර්ට් කරන්නේ කියන එකේදි ටොමා කෙලින්ම කොන්ද කෙලින් තියන් තීරනේ කලා ඩොනල්ඩ් ට කියල.. යුරෝපයට සිරියානු සරනාගතයන් ගන්න එකටත් පව්ලක් වශයෙන් හෙලා දැක්කේ ටොමාගේ තනි මතේට

    අපේ ගෙවල් වල උනත් එහෙමයි:nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21310694 said:
    බෙන්තර ගගෙන් එහා.. කිව්වට තරහ ගන්න එපා

    තූ නිදකින් මට ඔය ගගෙන් එහා ඉන්න උන්ගෙන් 90% දිරවන්නේ නෑ, ඉතුරු උන් හොදා

    නෑ බන් මම කෑම කඩ ගැන කිව්වේ නෑ කොහෙවත්. උපන්ගම කන්ද පැත්තට වෙන්න.. දකුනට නෙමේ

    තරහා ගන්න දෙයක් නෑ.මමත් බෙන්තර ගඟෙන් මෙහා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21310723 said:
    කාපු නැති හොද මැනුවල් ස්ටොක් කාර් එකක් නැතිම තරම් බන්
    2016_10_18.jpg

    tibbata denne na ban.. meken ekak dennam kiwwa mage yaluwek ge connection ekak..

    mehe tiyena EK3... EK3 ferio ekak tibba feroi awe singa haraha lu neh.. but meka japan..

    japana hadapu neti wahana mehe tiyenawa
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21310717 said:
    ඌ නෝනගෙන් අහල කියයි.. කෙලින් උත්තරයකි දෙන්න අමාරුයි

    ඌ ගෙදර ඔය පොඩි පොඩි තීරන ගන්නේ නෑ, ඒවා ගන්නේ නෝනා. ටොමා ගන්නේ ලොකු ලොකු තීරන විතරයි:cool::cool:. ඒකයි දෙන්නා සන්තෝසෙන් ඉන්නේ:yes::yes:

    පොඩි පොඩි තීරන කිව්වේ.. යන්නේ කොහෙද කන්නේ මොනවද කියන තැන ඉදන් ටොමා අදින යට ඇදුමේ පාට දක්වා පොඩි පොඩි තීරන

    ටොමා ගන්නේ ලොකු තීරන - මේ ලගදිත් එකක් ගත්තා., ඇමරිකානු ජනාදිපතිවරනයේදී හිලරිටද ඩොනල්ටද පව්ලක් වශයෙන් සපෝර්ට් කරන්නේ කියන එකේදි ටොමා කෙලින්ම කොන්ද කෙලින් තියන් තීරනේ කලා ඩොනල්ඩ් ට කියල.. යුරෝපයට සිරියානු සරනාගතයන් ගන්න එකටත් පව්ලක් වශයෙන් හෙලා දැක්කේ ටොමාගේ තනි මතේට

    අපේ ගෙවල් වල උනත් එහෙමයි:nerd:

    මාමිලා ඔක්කොමලා පවුල් පන්සල් වෙලා වගේ :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල කොලබ කොල්ලෙක්
    එතකොට මේ thread එකේ ලගදි reply කරපු උන්ගෙන් මම, උරාජ් මාමි, රත්තා, තනුවා, ෂමියා(මතක හැටියට මෙරටුවෙ:P)
    තමා කොලබ ඉන්නෙ

    :P

    මම පානදුරේ.
     
    thanujaka

    Well-known member
  • Man hewwa ban.. anantha apramana hewwa.. eth man hewwe VI-RS, VI thama.. tibba ewa kala tibbe..

    mage van eke staff eke nangi kenek ge hubby he tiyenawa HA ekak.. dei da danne na.. all 4 disc brks, Vi-RS stickersnam tiyenawa but original neve lu.

    GN normal EK3 ekak tibba eka uge adahasa wenas wela nettam kiyannam..

    අඩෝ මේ මොනවද බං මේ මෙලෝ සංසාරයක් දන්නේ නෑ මං ඕව ගැන..
    හොදම එකක් තමයි ඕනේ..
    දන්න දන්න උන්ට කිව්වම ඕව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑබං අරකයි මේකයි පාර්ට්ස් ගණන් ඕව කියනව.. පෙට්‍රල් නොකරට අවුලක් නෑ බං කිව්වට ආයේ කියනව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑ ඕව කියල.. යකෝ හරියට උන් පෙට්‍රල් ගහල දෙනවා වගේ මගේ කාර් එකට..:growl:
     
    Status
    Not open for further replies.