IQOPTION ගැන දෙයක් දැනගන්න ඕන

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    IQOPTION ගැන දෙයක් දැනගන්න ඕන

    IQ Option ගැන දෙයක් දැනගන්න ඕන. මේක කරන අය ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්ට..:(
    කියන්න කනගාටුයි EK එකේ මේ ගැන හොදින්ම දන්නා පුද්ගලයින් දෙන්නෙක් ගෙන් මේ ගැන ඇහුවත් ඔවුන් ඒවට Reply කලේ නම් නැහැ. ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා වෙන්නට ඇති.:(
    මම ඊයේ DCDj කියන Member දාලා තිබුන ත්‍රෙඩ් එක අනුව නිකමට IQ Option Soft එක PC එකට දාගෙන Demo Account එකෙන් 10$, $10 වාගේ දාලා Buy කලා. Put කලා.
    සමහර වෙලව වලට ලාභ ලැබුනත් අලාබත් වුනා.:dull::dull:
    ඊලගට මම කලේ Demo එකෙන්ම $500ක් දාලා Buy කලා. මගේ වෙලාව වෙන්න අති.. මන්දා මම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් $1000තිබුන එක $1580 ගනකට ගියා.:dull:

    මගේ ප්‍රශ්නය මේකයි.
    හිතන්න මම ඇත්ත Money $1000 කින් මේ දේ කලා නම් මට පුලුවන් ද තවදුරටත් සෙල්ලම් නොකර මම යොදපු මුදල ( Ex: $1000) මේ මොහොතෙම Cash Out කරලා ලැබුන ලාබයෙන් ( $500) මේක ඉදිරියට කරගෙන යන්න. ???? :dull::dull:
    මේක ගැන දන්න අය පුලුවන් විදියකට හෙල්ප් එකක් දෙන්න. :(

    මම Blog එකක් හොයාගත්තා. මේ ගැන කියවන්න. ඒක තාමත් කියවම්න් ඉන්නවා.
    ඉගෙන ගන්න ආස අයට මේක දාන්නම්.

    http://www.sarusara.com/binary-options-sinhala/

    ඇත්තටම වටිනා සින්හල බ්ලොග් එකක්. මේ වගේ මිනිස්සුන්ට හරියන එක අහන්න දෙයක් නෙවෙයි ඇත්තටම.
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Real money walin nan karanne account eka empty wenakan hari withdraw karanna puluwan. :D minimum 2$.
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Real money walin kalanam ow $1000 daala 1500 ubahama 1000 withdraw karan 500 trade karanna puluwan.

    habai puthe hariyata practice ekak nathuwa $10 trade daanawa kiyanne hamunna ganimak. mulin demo eken masa 2-3 practice karala money management hodata hadagena real karapan. naththam sikenawa kiyanne lesatama sikenawa
     
    • Like
    Reactions: RavinduSha

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    B U M P

    Thanks pals! :)
    :(:(:( You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Real money walin kalanam ow $1000 daala 1500 ubahama 1000 withdraw karan 500 trade karanna puluwan.

    habai puthe hariyata practice ekak nathuwa $10 trade daanawa kiyanne hamunna ganimak. mulin demo eken masa 2-3 practice karala money management hodata hadagena real karapan. naththam sikenawa kiyanne lesatama sikenawa

    ela machan. traning wenawa hodata. thanks for help!
    mata danaganna ona meke time range eka 30S, 5Min da hodama kiyana eka. nathnam eke tiranaya wenne api karana widiya anuwada? :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ela machan. traning wenawa hodata. thanks for help!
    mata danaganna ona meke time range eka 30S, 5Min da hodama kiyana eka. nathnam eke tiranaya wenne api karana widiya anuwada? :rolleyes:

    time eka theeranaya wenne uba use karana strategy eka anuwa
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Macha demo karanawa wage neme real karaddi,e wenasa hodata terei karan yanakota.demo karala hodata huru wenna,real karaddi apita hodata sanyamayak ona wenawa.Good Luck Bro! ;)
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    time eka theeranaya wenne uba use karana strategy eka anuwa

    Ela :)

    Macha demo karanawa wage neme real karaddi,e wenasa hodata terei karan yanakota.demo karala hodata huru wenna,real karaddi apita hodata sanyamayak ona wenawa.Good Luck Bro! ;)

    Thanks machan. +6:)

    Thanks machan. +6:)

    BB UU MM PP

    Thanks machan. +6:)

    bump thamayi bro.

    Thanks machan. +6:)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    IQ Option ගැන දෙයක් දැනගන්න ඕන. මේක කරන අය ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්ට..:(
    කියන්න කනගාටුයි EK එකේ මේ ගැන හොදින්ම දන්නා පුද්ගලයින් දෙන්නෙක් ගෙන් මේ ගැන ඇහුවත් ඔවුන් ඒවට Reply කලේ නම් නැහැ. ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා වෙන්නට ඇති.:(
    මම ඊයේ DCDj කියන Member දාලා තිබුන ත්‍රෙඩ් එක අනුව නිකමට IQ Option Soft එක PC එකට දාගෙන Demo Account එකෙන් 10$, $10 වාගේ දාලා Buy කලා. Put කලා.
    සමහර වෙලව වලට ලාභ ලැබුනත් අලාබත් වුනා.:dull::dull:
    ඊලගට මම කලේ Demo එකෙන්ම $500ක් දාලා Buy කලා. මගේ වෙලාව වෙන්න අති.. මන්දා මම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් $1000තිබුන එක $1580 ගනකට ගියා.:dull:

    මගේ ප්‍රශ්නය මේකයි.
    හිතන්න මම ඇත්ත Money $1000 කින් මේ දේ කලා නම් මට පුලුවන් ද තවදුරටත් සෙල්ලම් නොකර මම යොදපු මුදල ( Ex: $1000) මේ මොහොතෙම Cash Out කරලා ලැබුන ලාබයෙන් ( $500) මේක ඉදිරියට කරගෙන යන්න. ???? :dull::dull:
    මේක ගැන දන්න අය පුලුවන් විදියකට හෙල්ප් එකක් දෙන්න. :(

    මම Blog එකක් හොයාගත්තා. මේ ගැන කියවන්න. ඒක තාමත් කියවම්න් ඉන්නවා.
    ඉගෙන ගන්න ආස අයට මේක දාන්නම්.

    http://www.sarusara.com/binary-options-sinhala/

    ඇත්තටම වටිනා සින්හල බ්ලොග් එකක්. මේ වගේ මිනිස්සුන්ට හරියන එක අහන්න දෙයක් නෙවෙයි ඇත්තටම.

    BONUS nam ganna epa putho :dull: gaththoth trade limit tiyenwa, eka iwara wenakan withdraw be :baffled: bonus eka ganne nethuwa karapan, dapu salli cash back karanna puluwan dapu account ekatama, ithuruwalin continue akranna puluwan

    *** demo karahan masa 2-3 k wath hariyata. uba real invest karanna hithan inna gaana demo eken balance eka tiyaganin
    ehema tiyagana patan ganin :P

    mamanam akranne 1000 USD demo eka aragana, 950 k loss wenna trade ekak danawa :p ethakota $50 k ihturune, anna eken tamai practice karanne :p