IQOPTION ගැන දෙයක් දැනගන්න ඕන
IQ Option ගැන දෙයක් දැනගන්න ඕන. මේක කරන අය ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්ට..
කියන්න කනගාටුයි EK එකේ මේ ගැන හොදින්ම දන්නා පුද්ගලයින් දෙන්නෙක් ගෙන් මේ ගැන ඇහුවත් ඔවුන් ඒවට Reply කලේ නම් නැහැ. ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා වෙන්නට ඇති.
මම ඊයේ DCDj කියන Member දාලා තිබුන ත්රෙඩ් එක අනුව නිකමට IQ Option Soft එක PC එකට දාගෙන Demo Account එකෙන් 10$, $10 වාගේ දාලා Buy කලා. Put කලා.
සමහර වෙලව වලට ලාභ ලැබුනත් අලාබත් වුනා.
ඊලගට මම කලේ Demo එකෙන්ම $500ක් දාලා Buy කලා. මගේ වෙලාව වෙන්න අති.. මන්දා මම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් $1000තිබුන එක $1580 ගනකට ගියා.
මගේ ප්රශ්නය මේකයි.
හිතන්න මම ඇත්ත Money $1000 කින් මේ දේ කලා නම් මට පුලුවන් ද තවදුරටත් සෙල්ලම් නොකර මම යොදපු මුදල ( Ex: $1000) මේ මොහොතෙම Cash Out කරලා ලැබුන ලාබයෙන් ( $500) මේක ඉදිරියට කරගෙන යන්න. ????

මේක ගැන දන්න අය පුලුවන් විදියකට හෙල්ප් එකක් දෙන්න.
මම Blog එකක් හොයාගත්තා. මේ ගැන කියවන්න. ඒක තාමත් කියවම්න් ඉන්නවා.
ඉගෙන ගන්න ආස අයට මේක දාන්නම්.
http://www.sarusara.com/binary-options-sinhala/
ඇත්තටම වටිනා සින්හල බ්ලොග් එකක්. මේ වගේ මිනිස්සුන්ට හරියන එක අහන්න දෙයක් නෙවෙයි ඇත්තටම.

Last edited:
minimum 2$.

bonus eka ganne nethuwa karapan, dapu salli cash back karanna puluwan dapu account ekatama, ithuruwalin continue akranna puluwan