Micro එකෙන් එකලස් කරන අලුත් කාර් එක
මයික්‍රෝ සමාගම චීනයේ BAIC සමාගමත් එක්ක එකතුවෙල ලන්කාවේ එකලස් කරන්න හදන අලුත්ම මොඩල් 3න් එකක් තමයි මේක...තව ඉලෙක්ට්‍රික් කාර් එකකුත් එකලස් කරන්න ඉන්නේ මේ ආයතන 2ක එකතු වෙලා....පැන්ඩා එක වගේ වෙයිද දන්නේ නෑ ඉතින්

වැඩි විස්තර ඕන නම් මේ සයිට් එකේ තියෙනවා

http://chinaautoweb.com/car-models/baic-senova-x25-suv/