Micro එකෙන් එකලස් කරන අලුත් කාර් එක

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Micro එකෙන් එකලස් කරන අලුත් කාර් එක

    මයික්‍රෝ සමාගම චීනයේ BAIC සමාගමත් එක්ක එකතුවෙල ලන්කාවේ එකලස් කරන්න හදන අලුත්ම මොඩල් 3න් එකක් තමයි මේක...තව ඉලෙක්ට්‍රික් කාර් එකකුත් එකලස් කරන්න ඉන්නේ මේ ආයතන 2ක එකතු වෙලා....පැන්ඩා එක වගේ වෙයිද දන්නේ නෑ ඉතින් :P:P

    වැඩි විස්තර ඕන නම් මේ සයිට් එකේ තියෙනවා :dull::dull:
    http://chinaautoweb.com/car-models/baic-senova-x25-suv/

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් manual car වලට මිනිස්සු එච්චර කැමති නැහැ. චීනෙන් එන ඔක්කොම වගේ මැනුවල්. panda එක auto gear අවා නම් උණු කැවුම් වගේ ඕක විකිනෙන්නේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    දැන් manual car වලට මිනිස්සු එච්චර කැමති නැහැ. චීනෙන් එන ඔක්කොම වගේ මැනුවල්. panda එක auto gear අවා නම් උණු කැවුම් වගේ ඕක විකිනෙන්නේ.

    traffic 1e ude hawasa wadata yana ekekta manual gatthama epa wenawane ban ekai. anika manual ewage gamanak gihin awama tired. mokada top 1e kadagen bidagena yanda thiye kiyalaya. ehen bus danawa bike danawa 3 wheel danawa
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Micro Panda automatic in SL

    මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ...

    දැන් manual car වලට මිනිස්සු එච්චර කැමති නැහැ. චීනෙන් එන ඔක්කොම වගේ මැනුවල්. panda එක auto gear අවා නම් උණු කැවුම් වගේ ඕක විකිනෙන්නේ.

    panda2.jpg

    යික්‍රෝ කාර් සමාගම, ශ්‍රී ලාංකීය රථවාහන නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා, තම විජයග්‍රාහී ගමනේ තවත් සුවිශේෂී පියවරක්‌ තබමින්, ඔබ මෙතෙක්‌ නොඉවසිල්ලෙන් බලා සිටි ඔටෝමැටික්‌ ගියර් පද්ධතියෙන් යුත් "මයික්‍රෝ පැන්ඩා" සහ "මයික්‍රෝ පැන්ඩා ක්‍රොස්‌", ඔබගේ දැඩි ආදරය හා විශ්වාසය දිනා සිටි රථවාහන ද්විත්වය දැන් ඔබ අතට පත් කොට ඇත.

    මයික්‍රෝ පැන්ඩා සහ පැන්ඩා ක්‍රොස්‌ රථවාහන යුගලය 2010 වසරේ වෙළඳපොළට හඳුන්වාදුන් මොහොතේ පටන් මේ වනතුරු පාරිභෝගික සිත් සතන් තුළ ගොඩනංවා ඇති විශ්වාසනීයත්වයත් විශේෂයෙන්ම ශක්‌තිමත් නිමාව හා බැඳුනු මගී ආරක්‌ෂාවත් නිසා දිනෙන් දින ජන ප්‍රසාදයට බඳුන් වී ඇත. මෙකී මාදිලි දෙකින් මේ වන විට 20,000 කට අධික රථවාහන ප්‍රමාණයක්‌ අලෙවි වී තිබීම මීට කදිම සාක්‍ෂියකි. මෙම රථවාහන ද්විත්වය කුඩා කාර් වර්ගීකරණයේ උපරිම අංගෝපාංග සපිරි හා උපරිම ආරක්‌ෂාකාරී යන දෙඅංශයෙන්ම ඉදිරියෙන් සිටී.

    panda.jpg

    අලුතින් හඳුන්වා දුන් පැන්ඩා ඔටෝමැටික්‌ සහ පැන්ඩා ක්‍රොස්‌ ඔටෝමැටික්‌ වාහන යුගලයත් මගී ආරක්‌ෂාව පිළිබඳව තම ස්‌ථාවරත්වය තව දුරටත් රැකගන්නා අතරම, කුඩා කාර් වර්ගීකරණයේ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට මුල්වරට හඳුන්වා දෙන වක්‍රාකාරව කරකවා ගියර් මාරුකරන ස්‌විචය (ROTARING SHIFT KNOB) සහ සුක්‌ඛානම පසුපස සවිකර ඇති ලීවර මගින් ගියර් මාරුකිරීම (PEDDLE SHIFT) වැනි නවීන පහසුකම්වලින් සමන්විතයි.

    http://www.divaina.com/2017/03/12/economic03.html