Good Motorcycle to buy

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Pahala tiyana bike list eken honda bike eka mokakda machanla?


    1. Honda CB Trigger
    2. Honda Hornet 160
    3. Yamaha FZS
    4. Suzuki Gixxer


    Owa arunama tawa honda bike monada :rolleyes::rolleyes:? Oya version wala indian ewat enawada bn :no::no:?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    FZS ඇරෙන්න අනිත් ඔක්කොම බයික් හොදයි
    :baffled::baffled::baffled:
    FZ අවුලක් නැතුව ඇති මට නම් දිරවන්නේ නෑ
    Gixxer එකයි Hornet තමයි කරට කර යන්නේ
    ලුක් එක බැලුවොත් Hornet එක හොදයි
    ජපන් ගන්නවා නම් ජේඩ් එකක් වගේ බලපන්
    මම නම් ජපන් බයික් ගැන දන්නේ නෑ වැඩිය පදින උන්ගෙන් අහලා බලපන් පොඩ්ඩපක්
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඔය බයික් ගැහුවේ ඉන්දියාවේ..ජපන් නෙමේ..:no::no::no: ඔය සෙට් එකෙන්නම් මටනම් Gixxer එක පහර(පෙනුමෙන් සහ අනික් සියල්ලෙන්)
     
    Last edited:

    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    175
    43
    Hornet 130chassi ekak thynawa Feb register karapu, Thawa TW 225 ekak thynawa disc brake.. onenam kiyantaaaaaa,