AC service karanna place ekak

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Thread ekak damma balamu mita kalin repair karagatha aya reviews dei :D
    :D:D
    11.gif
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    0723497007
    un purudu wenna nemeine bn owa karanne :rolleyes:

    :lol:
    පොඩි එවුන් නෙවෙයි බන්
    සුපිරි වැඩ්ඩො...
    උබ ගිහින්ම බලපන්කෝ එතකොට තේරෙයි.
    මම ඉස්සර ඉදන්ම වැඩ කරගන්නවා.
    අන්තිමට දැන් මාස හතරකට විතර උඩදී මගේ noah එක dual ac කරගෙන ආවේ..
    වගකීමක් තියන නිසයි කිව්වේ ...
    0777278636 මේ අයිති කෙනාගේ no එක
    නම සුමිත් ..
    යටියන්තොට නුවන්ගේ යාළුවෙක් කියාපන්
    ගාන පොඩ්ඩක් අඩුකරගන්ඩ පුළුවන් වෙයි ..

    එල එල මම ට්‍රයි කරලා බලන්නම්. තැන්කු වේවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,314
    72,502
    113
    මාලඹේ
    කොස්කඳවිල හන්දියේ. (අතුරුගිරියෙ) වැඩ නියමයි. රුපියල් 5000ක් වගේ යන්නෙ ඒසී එක සර්විස් කරන්න

    Apo oka hena horek
    Haduwata passe araka demma meka demma kiyala boru ganan danawa
    Hena ganan kiyanne
    Ethentanam yanna epa boruwedak