වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහේ පදින්ඩද :lol::lol:

    ඕක බයික් එකක් නේ බන්... බෝට්ටුවක් උනානම් ගඟේ,මුහුදේ පදින්න තිබ්බ... ප්ලේන් එකක් උනා නම් අහසේ පදින්න තිබ්බ... බයික් පදින්නේ පාරේ....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොහෙ පැද්දත් 70ටනේ. සල්ලි තිබ්බනම් මම කරන්නේ වෙන රටකට ගිහිල්ලා රෙන්ට් එකට අරන් පදිනවා :D:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අද බයික් එකක් ගියා සිංහලු...
    CBR250RR එකක්...
    Matt Black Paint කරලා, රෝස පාටින් Detailing කරලා...
    :lol::lol::lol::lol:

    මේ වගේ ඇඟ තියෙන එකෙක් මල් මල් ජංගියක් අන්දා වගේ...
    2cc864a5897e4aa0caab6657026f5290.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අද බයික් එකක් ගියා සිංහලු...
    CBR250RR එකක්...
    Matt Black Paint කරලා, රෝස පාටින් Detailing කරලා...
    :lol::lol::lol::lol:

    මේ වගේ ඇඟ තියෙන එකෙක් මල් මල් ජංගියක් අන්දා වගේ...

    :lol:ලකාවේ වාහන දූශනය කරන එවුනුත් ඉන්නවා වගේ :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උදාව් උදාව්

    ගන්න වාහනේ RMV ස්ටිකර් එක වින්ස්ක්‍රීන් එකෙ නැත්තම් මොකො වෙන්නෙ?

    Transfer keranakoa case da?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Maru kattak set una ada :lol:

    Mehe tiyenawa podi hotel ekak ekata yanna patha kandak tiyenawa pol gahe yanawa wage thama..

    math giya ada deparak oke.. eka eka jathiye cars, suvs maga newatila :growl: pickup karaganna ba manual ewa kande newatunama kattiyata.

    enakota akka kenek ge Micro panda ekak maga hitala.. :sorry: eka aran denna kiwwe nethe..

    Handbrake adala gear ekata denmath wahane yanawa kiypan ko :lol: berima thena galak tiyala thama eya besse antimata mama negala gear eka holawala beluwa.. yako eke gear eka nikan wela manda wage helawenawa..

    100 ganata pagala thama yantham gamana patan gatte.. mewa elawana unta thegi denna watinawa :yes::yes:

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    Transfer karanakota newe ne oka one wenne number plate gannakota..

    mama nam aluthen number plate eka gannakota oka dunna.. eth eka gena wediya care kare na man gatta tenin nam.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Transfer karanakota newe ne oka one wenne number plate gannakota..

    mama nam aluthen number plate eka gannakota oka dunna.. eth eka gena wediya care kare na man gatta tenin nam.

    wahane SP . WP keraganna request kerana kota case ekak wei da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    Maru kattak set una ada :lol:

    Mehe tiyenawa podi hotel ekak ekata yanna patha kandak tiyenawa pol gahe yanawa wage thama..

    math giya ada deparak oke.. eka eka jathiye cars, suvs maga newatila :growl: pickup karaganna ba manual ewa kande newatunama kattiyata.

    enakota akka kenek ge Micro panda ekak maga hitala.. :sorry: eka aran denna kiwwe nethe..

    Handbrake adala gear ekata denmath wahane yanawa kiypan ko :lol: berima thena galak tiyala thama eya besse antimata mama negala gear eka holawala beluwa.. yako eke gear eka nikan wela manda wage helawenawa..

    100 ganata pagala thama yantham gamana patan gatte.. mewa elawana unta thegi denna watinawa :yes::yes:

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    ඕකේ හෑන්ඩ් බ්‍රේක් ගෑණු කෙනෙකුට කොහොමත් අමාරුයි ෆුල් ගහන්න, ජපන් ඒවල වගේ ඇඟිලි හතරෙන් උස්සන්න නෙමේ තියෙන්නෙ ඕඩි හෙලෙයි හෙලෙයියා කියල අදින්න ඕන හෑන්ඩ් බ්රේක් වාහනේ නවතින තරමට වදින්න නම් :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    Ekane allion walata foot brake tinne:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Maru kattak set una ada :lol:

    Mehe tiyenawa podi hotel ekak ekata yanna patha kandak tiyenawa pol gahe yanawa wage thama..

    math giya ada deparak oke.. eka eka jathiye cars, suvs maga newatila :growl: pickup karaganna ba manual ewa kande newatunama kattiyata.

    enakota akka kenek ge Micro panda ekak maga hitala.. :sorry: eka aran denna kiwwe nethe..

    Handbrake adala gear ekata denmath wahane yanawa kiypan ko :lol: berima thena galak tiyala thama eya besse antimata mama negala gear eka holawala beluwa.. yako eke gear eka nikan wela manda wage helawenawa..

    100 ganata pagala thama yantham gamana patan gatte.. mewa elawana unta thegi denna watinawa :yes::yes:

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    රත්තරන් ගේ චීන පැන්ඩා කතා වස්තුව මතක් උනා...:yes::):yes:
     
    Status
    Not open for further replies.