Haienide onna api gena oya kiyanne ahaganin![]()
ඔව්. කට කෑවත් ඕක කියන්න එපැයි.. අමුම සක්කිලි ඉන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කරා සෙට් එක, උන් ලංකාවේ කොහෙ ගියත් එකයි (දකුනේ හොද උනුත් ඉන්නවා බහුතරේ ගැන කිව්වේ). ආයේ ඉතින් මැරුවත් ඕක කියනවා
ගලෙන් උඩ මිනිස්සු මාර කොලිටි. අනික නුවර මාතලේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... වගකීමෙන් කියන්නේ. ජෙනුයින් මැණිකෙලානේ බන්
Last edited:


මම පාකින් ලයිට් දාල යන හින්ද මතක තිබ්බේ ඒක නිවෙන්නේ නෑ කියල, එන්ජිම ඕෆ් කරල ලයිට් ස්විච් එකත් ඕෆ් කරල ආයේ ඔන් කළාම බීබීබීබීබීබීබීබීබීප් ගාල සද්දේ එක්ක ඔන් වෙනව, Turn off lights කියල ඩිස්ප්ලේ එකේ වැටෙනව





