වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :D:D:D

    ආ එහෙනං සැටලයිට් අවුලක් වෙන්න ඕන :yes:
    මම හිතං හිටියෙ ඔය ෆෝන් එක ඔහොමම තියල 70 වෙනකොට එලාම් එකක් වදින්න තියන්න, එතකොට පොලිස් මාමට කියන්න බෑනේ මම ස්පීඩ් ආව කියල :yes: දැන් එහෙනං 67 විතර වෙද්දී වදින්න හදනව

    එලාම් අහ අහා යද්දි තියෙයි :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!

    L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .

    21713_c.jpeg

    toyota-corolla-touring-07.jpg

    10102008_199705in.jpg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!

    L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .

    ඊයා... හර්ස් එකක්....

    ඕකක් ම නම් හොයන්න නැතිවෙයි නේ :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,340
    113
    පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!

    L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .

    21713_c.jpeg

    toyota-corolla-touring-07.jpg

    10102008_199705in.jpg

    ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...:P

    එහෙනම් 40 පැනපු ඇන්ටි කෙනෙක් තමා කෙල්ල :P:P
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    උදාව් උදාව්

    ගන්න වාහනේ RMV ස්ටිකර් එක වින්ස්ක්‍රීන් එකෙ නැත්තම් මොකො වෙන්නෙ?

    Transfer keranakoa case da?

    Transfer karaddi awlak na province eka maru wenawanm tamai sticker eka bara denna ona
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...:P

    කෙල්ලගේ වයසත් අහගෙන ,වාහනෙ පොටො කෑලි දෙක තුනකුත් අරන් වර. ඇතුල පට්ට බන් මේකේ. ටුවරින් වර්ශන් එකක් නිසා සැප කනේ.Toyota 5A Engine එන්නේ ඔවගේ . ඔකේ පිටිපස්සේ ගැජට් ගොඩයි. :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21321348 said:
    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?
    :no::no::no:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21321348 said:
    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?

    අනෙ මෙයා ඔයාටත් හිතෙන ඒවා.. හැක් හැක්. මේ මගේ අර දැම්මා වගේ වන්ඩියක් හොයලා දෙන්ටකො..:baffled:
     
    Status
    Not open for further replies.