වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321671 said:
    ආ දැන් තේරුනා උබ කියන්නේ මුලු ගේම එක වාහනයක් දිග වාහන දෙකක් පලල හුන්ඩුවක් කියලද?:rofl: නෑ බන් නෑ සින්හලෙන් කිව්වේ ඔය ඉස්සරහා කෑල්ල කියලා. පිටිපස්සේ තව ඉඩ තියෙනවා. ඔය 1 කියන ගරාජ් එක පිටිපස්සෙත් සාලේ වම් පැත්තෙත් සාලේ. එල් අකුර වගේ. පිටිපස්සේ ඉර අදාල නෑ. මැකුවා. මෙන්නමේ වගේ. හැබැයි වම සම්පූර්නම බ්ලයින්ඩ් වෝල්

    අපේ පර්චස් 12යි මුලු ඉඩමම. ගේ වර්ග අඩි 3660යි.ඒ නිසා ඉඩම ඉතුරු නෑ බන්...

    උබ 50x50 කිව්වේ මොකක්ද?

    ගෙදර දිග x පළල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    රත්තරං;21321656 said:
    තේරුනේ නෑ

    ලොකු කොටුව ඉඩමේ ඉස්සරහ
    උඩ පොඩි කොටුව ගේ ඉස්සරහ. තව පිටිපස්සේ එක එක ඒවා තියෙනව කන්සා වගාව එහෙම. පොඩි ඉඩක්. ඒකට වාහනයක් දාන්න හෙලිකොප්ටරයක් ඕනේ


    ps - ආ දැන් තේරුනා උබ කියන්නේ මුලු ගේම එක වාහනයක් දිග වාහන දෙකක් පලල හුන්ඩුවක් කියලද?


    නෑ නෑ මම කිව්වේ අපේ ගෙදර තියෙන ඉඩම උඹ ඔය දාපු පික් එකේ කොටුව සයිස් නම්, ගේ තියෙන්නේ ඔය 3 රූපෙ ඇඳලා තියෙන කරත්ත රෝදයක් විතර, ඉතිරිය තියෙන්නේ ගරාජ් එකයි ස්ටොරේජ් එකකුයි ගොඩනැගිලි තුනම එකතු කලාම ඔය රූපෙ එක කරත්තයක් තරම් ඇති ඉතිරිය හිස්, ඉතිං ගරාජ් ඕනතරම් හදුවහැකි, :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තේරුනේ නෑ

    ලොකු කොටුව ඉඩමේ ඉස්සරහ
    උඩ පොඩි කොටුව ගේ ඉස්සරහ. තව පිටිපස්සේ එක එක ඒවා තියෙනව කන්සා වගාව එහෙම. පොඩි ඉඩක්. ඒකට වාහනයක් දාන්න හෙලිකොප්ටරයක් ඕනේ


    ps - ආ දැන් තේරුනා උබ කියන්නේ මුලු ගේම එක වාහනයක් දිග වාහන දෙකක් පලල හුන්ඩුවක් කියලද?



    නෑ නෑ මම කිව්වේ අපේ ගෙදර තියෙන ඉඩම උඹ ඔය දාපු පික් එකේ කොටුව සයිස් නම්, ගේ තියෙන්නේ ඔය ඇඳලා තියෙන කරත්ත රෝදයක් විතර, ඉතිරිය තියෙන්නේ ගරාජ් එකයි ස්ටොරේජ් එකකුයි ගොඩනැගිලි තුනම එකතු කලාම ඔය රූපෙ එක කරත්තයක් තරම් ඇති ඉතිරිය හිස්, ඉතිං ගරාජ් ඕනතරම් හදුවහැකි, :yes:


    පට්ටනේ බන්.. ආන්න එහෙම තමා තියෙන්න ඕනේ බන්..

    මෙහේ පර්චස් 15කට වඩා වැඩි එකකට ඇත්තේ කෙත්තාරාමේ විතරයි බන්:lol::lol::lol::lol::lol:


    අනික උබලගේ පැත්තේ,

    වතුර හොදයි
    දේශගුනේ හොදයි
    කලු පාට මිටියෙන් ගැහුවත් ආයේ නැගිටින මදුරුවෝ අඩුයි
    මිනිස්සු හොදයි..

    බාතෲම් එකට හීටර් දාගන්න විතරයි ඕනේ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    රත්තරං;21321694 said:


    අනික උබලගේ පැත්තේ,

    වතුර හොදයි
    දේශගුනේ හොදයි
    කලු පාට මිටියෙන් ගැහුවත් ආයේ නැගිටින මදුරුවෝ අඩුයි
    මිනිස්සු හොදයි..


    :yes::yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Hall බන්... Group ගියා නම් සල්ලි අපරාදේ.. :lol::lol::lol::lol:

    Maths - ගා.පෙ. සර්/ Amila C. Suraweera සර්
    Chemistry - පින්නපොල සර් / කේසිරි සර්
    Physics - මලින්ද ගලප්පත්ති

    Same

    podi wenasakata tiyenne

    mama Physics giya keerthi sir geth

    uba Malinda sir ge nam kemetten inna athi :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hall බන්... Group ගියා නම් සල්ලි අපරාදේ.. :lol::lol::lol::lol:

    Maths - ගා.පෙ. සර්/ Amila C. Suraweera සර්
    Chemistry - පින්නපොල සර් / කේසිරි සර්
    Physics - මලින්ද ගලප්පත්ති

    ගා, පෙ කිවුවේ ගාමිනි පෙරේර සර්ද, මම ගිය අවුරුද්දේ ම්මස 6ක් කුරුනැගල රිවිශන් ගියෙත් සර්ගේ, පට්ට පොර,
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321688 said:

    වර්ග අඩි 2500යි ඒ කියන්නේ. :cool::cool:
    මගේ 3660ක් තියෙනවා. ඉඩම පර්චස් 12 අන්න ඒකයි සීන් එක බන්.

    හැබැයි ඉතින් උබලගේ වගේ Flat නෑ ඉඩම.. ඉඩමේ එක කෙළවරක ඉඳන් අනිත් කෙලවරට diagonally ඇවිදන් ගියොත් අඩි 20ක් විතර උස වෙනස් වෙනවා..

    :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැයි ඉතින් උබලගේ වගේ Flat නෑ ඉඩම.. ඉඩමේ එක කෙළවරක ඉඳන් අනිත් කෙලවරට diagonally ඇවිදන් ගියොත් අඩි 20ක් විතර උස වෙනස් වෙනවා..

    :yes::yes::yes:

    එහෙනම් ලස්සනට හදන්න පුලුවන්නේ, බිම් මහලක් හරි දාල
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Same

    podi wenasakata tiyenne

    mama Physics giya keerthi sir geth

    uba Malinda sir ge nam kemetten inna athi :rofl:

    :yes::yes::yes::yes:

    දැනටත් ගිහින් මලින්ද සර්ගෙන් බයික් මහේෂ් කිව්වා නම් විස්තරේ කියයි... අවුරුදු 7ක් ගිහිල්ලත් තාම සර් එක්ක Contact තියෙනවා...

    ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක් මට මේ වෙනකල් ජීවිතේට හම්බෙලා නෑ බන්... :yes: :yes: :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes::yes:

    දැනටත් ගිහින් මලින්ද සර්ගෙන් බයික් මහේෂ් කිව්වා නම් විස්තරේ කියයි... අවුරුදු 7ක් ගිහිල්ලත් තාම සර් එක්ක Contact තියෙනවා...

    ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක් මට මේ වෙනකල් ජීවිතේට හම්බෙලා නෑ බන්... :yes: :yes: :yes:

    Issara apith asama class ekak oka.. wedipurama mechanical dewal gena ahanna one nisa.. interval eketh yanne kaiwaru gahanna :lol:
    den nam man wena filed ekaka inne..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හැබැයි ඉතින් උබලගේ වගේ Flat නෑ ඉඩම.. ඉඩමේ එක කෙළවරක ඉඳන් අනිත් කෙලවරට diagonally ඇවිදන් ගියොත් අඩි 20ක් විතර උස වෙනස් වෙනවා..

    :yes::yes::yes:

    එහෙනම් ලස්සනට හදන්න පුලුවන්නේ, බිම් මහලක් හරි දාල

    කොහොමද භාන්ඩේ.. මම ඔය ලමුඩි එකෙන් සේව් කරගෙන තිබ්බ පොටෝ එකක් . වලේ ගහල තියෙන්නේ ගේ. එලියෙන් නම් පෙට්ටියක් වගේ ඇති ඇතුල සුපිරි
    මාත් ලොකු උනාම නුවර පැත්තේ මෙහෙම ගෙයක් හදනවා


    6opqie.jpg
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!

    L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .

    21713_c.jpeg




    toyota-corolla-touring-07.jpg




    10102008_199705in.jpg


    රත්තරං;21321373 said:
    koo?

    බිසී බන් මේ ටිකේ ඒ නිසා වැඩ කරන අස්සේ ඔලුව දානවා විතරයි,. කෝ මම දැක්කේ නෑ




    ඔන්න තියෙනවා
     
    Status
    Not open for further replies.