කුරුඳු ගන්න උන් ඉන්නවද??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කුරුඳු ගන්න උන් ඉන්නවද??

    මගේ යාලුවෙකුගෙ වත්තක කුරුඳු කිලෝ 60ක් විතර තියනවා, C4 Grade

    විකුන ගන්න විදියක් කියන්න පුලුවන්ද??
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    c4 kiyanne explosive ne ban

    CTz85DO.jpg

    :lol::lol:
    4724d378-31a4-4945-a33f-4d8b25c20b5e
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කුරුදු ග්‍රේඩ් කරන්නේ කොහොමද???දන්නවනම් කියපල්ලකෝ??????
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    c4 ග්‍රේඩ් එකේ කිලෝ 1 කීයක් වෙනවද? ආසන්න වෂයෙන් ..! සාමාන්‍යයෙන් යන්නේ කිලෝ එක Rs .1600 නේ, ඊ ඇයි යකෝ විකුනන්න තැනක් නැද්ද? සිරාවට ?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    c4 ග්‍රේඩ් එකේ කිලෝ 1 කීයක් වෙනවද? ආසන්න වෂයෙන් ..! සාමාන්‍යයෙන් යන්නේ කිලෝ එක Rs .1600 නේ, ඊ ඇයි යකෝ විකුනන්න තැනක් නැද්ද? සිරාවට ?

    danne nathi nisane yako ahanne
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    @අලයා.මචෝ c4 කියන්නේ හීන් කුරුදු.එක කිලෝඑක 2100 යන්නේ.අතරමැදියන්ට යන නිසා export තැනකට දුන්නොත් වැඩි ගානකට ගනී.හැබැයි 60kg ගන්න එකක් නෑ.කිලෝ දෙතුන්දාහ තමයි අවම.
     
    • Like
    Reactions: Alaya

    thanks machan