කුරුදු ග්‍රේඩ් කරන්නේ කොහොමද???දන්නවනම් කියපල්ලකෝ??????
c4 ග්‍රේඩ් එකේ කිලෝ 1 කීයක් වෙනවද? ආසන්න වෂයෙන් ..! සාමාන්‍යයෙන් යන්නේ කිලෝ එක Rs .1600 නේ, ඊ ඇයි යකෝ විකුනන්න තැනක් නැද්ද? සිරාවට ?
@අලයා.මචෝ c4 කියන්නේ හීන් කුරුදු.එක කිලෝඑක 2100 යන්නේ.අතරමැදියන්ට යන නිසා export තැනකට දුන්නොත් වැඩි ගානකට ගනී.හැබැයි 60kg ගන්න එකක් නෑ.කිලෝ දෙතුන්දාහ තමයි අවම.