Kello oluwen yawanne kohomada ban?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow dokek wa hamba unama u liyala dei "You should marry" kiyala....

    oka ledak nemei....uba kasada badina mattamata awith nisa.....ube molen ubata sahakariyak hoyanawa.......

    ithin ubata mawila penne a de.....

    namuth ekata uba economically sudanam nathuwa athi.....

    ekai oya.....kasada badinnana partner kenek hoyaganna eka thnmai hodama wisaduma....

    :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. ඕක හරියන සෙල්ලමක් නෙමෙයි. පොඩ්ඩක් හිතපන්.. නටල නටල පදන් වෙච්ච කෙල්ලෙක් ඇවිත් උඹට උකුලු මුකුලු දාලා උඹට පොඩි චෑන්ස් එකක් දුන්නොත් උඹ ඒකි වෙනුවෙන් තනිකරම වහලෙක් වෙයිනෙ..ඒක හරි යන්නෙ නැහැ..
    මුලින්ම මෙහෙම හිතපන්.. කෙල්ලො කියන්නේත් මනුස්සයො කොටසක්.. දිව්‍යාංගනාවො නෙමෙයි. ඔය අනන් මනන් අංග පිහිටලා තිබ්බට උනුත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සමහර විට අපිට වඩා අන්තයි. ඒක නිසා තව දුරටත් ඒ දිව්‍යාංගනාවො දැක්කම ඔලුවෙ රජ කරවන එක නතර කරන්න. උන් එක්ක කෙලින් කතා බහ කරන්න. විහිලු කරන්න.. වැඩි ගරුත්වයක් ඕනි නැහැ.. උඹ බන් බොලන් , තමුසෙ ඕයි වගේ මට්ටමකින් කතා බහ කරන්න ට්‍රයි කරන්න. තරහට නෙමෙයි ෆිට් එකට. කෙල්ලො කැමතියි එහෙම කෙලින් කතා බහ කරන උන්ට. එහෙම උනාම උඹ සහ උන් අතර වෙනසක් නැති වෙනවා. උන් ඔලුවෙ රජ නොකර සාමාන්‍ය මට්ටමක ඉන්නවා..
    සෙට් වෙල පළවෙනි කෙල්ලවම බදින්න ඕනි කියලනන් හිතන්න එපා.. ආශ්‍රය කරල බලපන් ඇති වෙනකල්.. තෝරල තෝරල හරිම එක සෙට් කරගනින් බදින්න.. ඒත් බදින්න ඕනිමනන් විතරක්.. කෙල්ලො කියන්නේ මහ වාතයක් බන්.. ඔය පිටින් පේන සුන්දරත්වය ඇතුලෙ නැහැ.. ගණන් ගන්න එපා ඔය සක්කරවට්ටං... උඹ ඩීසන් පිට හිටපන් උඹේ පාඩුවෙ..
    :yes::yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලෙක් එක්ක කතාකරල ඇවිත්
    ගෙදර් ආපු ගමන් scat porn එකක් බලහන්
    නැත්තන් කෙල්ලන්ගේ ඇඟේ කරන ලොකු ඔපරේෂන් එකක් youtube එකේ බලහන්
    මේ වගේ.
    maxresdefault.jpg

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මචන් දොස්තර කෙනෙක්ව හම්බ වෙන හොඳයි කියලා හිතෙන්නේ නැද්ද.. මේ කිව්ව දේවල් ඒ විදිහටම හොඳ මනෝ වෛද්‍යවරයෙක් ඉස්සරහ කියනවනම් හොඳයි වගේ..:yes: උඹ කියන විදිහේ ෆීලින් එනවා තමයි සමහර වෙලාවට.. ඒත් සති ගණන් ඒවා තියෙන එකයි, උබට කන්ට්‍රෝල් නැතුව කෙල්ලො ඉස්සරහ චාටර් වෙන්නයි යනව කියන්නේ ඒක සාමාන්‍ය තත්ත්වෙකුත් නෙමෙයි..:rolleyes:
    ඒ නිසා හොඳ ඩෝකෙක්ව හම්බ වෙන්න බලපං..:yes:

    :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කඩ්ඩ බැරි එකා;21323348 said:
    මම introvert ටයිප් බන්. වැඩි කෙල්ලො ආස්‍රයක් නෑ. ඉතින් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට එන ෆර්ෆියුම් සවඳටත් නිකන් කරකැවිල වගේ යනව බන්. වැඩිය ඕන නෑ කෙල්ලෙක්ගේ කොන්ඩෙ ටිකක් අතේ ගෑවුනත් මාර ෆීලින්ග් එකක් එනව බන්. වරදවා හිතන්න එපා අසහනේ කියල. මට එහෙම සෙක්ෂුවලි හැඟිමක් නෙමේ. නිකන් @#4 තේරන්නෑ බන් කියන්න ඒක. :love::D:yes:

    මට කෙල්ලො සෙට් කරගන්නම නෙමේ බන්. මට ඕන මේ සරින් සැරේ සමහර කෙල්ලො විතරක් දැක්කම කතා කරාම අවුල් යන සීන් එක නැති කරගන්න. කොටින්ම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න. මොකද මම හොදට දන්න අදාල තැනින් ආවම ඒ කෙල්ල තවත් නොදකින බව. ඒත් බන් මේ හිත කොන්ට්‍රා්ල් නෑ බන්. මටම ලැජ්ජයි වෙලාවකට බන් මම ගැන. :(:)

    ඒ කෙල්ලොන්ටත් මාව අප්පිරිය වෙලා යනව ඇති බන්. මම නොට් කරපු දෙයක් හැම කෙල්ලෙක්ම මනුස්සකමට විතරයි. මම විකාර මවා ගත්තට. මේක මගේ පෞර්ෂයේ අඩුපාඩුවක් වගේ බන්. :(:sorry:

    Kello manusayange sex toys kiyala hagimak ubata enawada ?

    Baduwak gahapan ehenam :love::P

    Oya maha wata case yako kara gaha gana epa

    Kelloth ekala jivath wena eka echara lesi na

    Unta kana bona dila api husma gadi hukz wela api higano wenawa :angry:

    Wayasa 30 panala hoda adayakmak set weidi ganuta try karapan

    Oya serama natili 25 ewara unahama adu wenawa 30 weidi ena kello balahan

    Unge gewal yala un hulanawa unta kollo na kiuwa hama :P

    Tikak ewasimen wada karahan :D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි බන්. නොකිව්වට ගොඩක් කොල්ලෝ ඔහොම තමයි.
    උඹට කෙලි යාළුවො නැද්ද?
    එකියක්හරි හිටියනම් ඔය ගතිය මග ඇරෙනවා.
    දැක්කොත් හිනා වෙලා කතා කරොත් කතා කරලා ඉදපන් මචන්.

    දැන්නම් වයසත් හරි වගේ. අම්මටවත් කියමුද කෙල්ලෙක් හොයලා දෙන්න කියලා
    :P:P
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    :confused:මටත් ඕකම තියනවා.කෙල්ලෙක් නිකක් හිනා උනත් ,සමහර වෙලාවට class වලදී කතා කරපුවම ආය ඉතින් සති දෙකක් විතර මොකක් කරන්න ගියත් ඒ කෙල්ලවම තමයි මතක් වෙන්නේ ..මම නොදැනුවත්වම මම ඉන්න හදන්නෙත් එකී කැමති වෙයි කියල හිතන විදිහට :D . මටත් පුලුවනම් කියහන් ඕකට මොකක් හරි කරන්න! :angry:
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    මචන්.. ඕක හරියන සෙල්ලමක් නෙමෙයි. පොඩ්ඩක් හිතපන්.. නටල නටල පදන් වෙච්ච කෙල්ලෙක් ඇවිත් උඹට උකුලු මුකුලු දාලා උඹට පොඩි චෑන්ස් එකක් දුන්නොත් උඹ ඒකි වෙනුවෙන් තනිකරම වහලෙක් වෙයිනෙ..ඒක හරි යන්නෙ නැහැ..
    මුලින්ම මෙහෙම හිතපන්.. කෙල්ලො කියන්නේත් මනුස්සයො කොටසක්.. දිව්‍යාංගනාවො නෙමෙයි. ඔය අනන් මනන් අංග පිහිටලා තිබ්බට උනුත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සමහර විට අපිට වඩා අන්තයි. ඒක නිසා තව දුරටත් ඒ දිව්‍යාංගනාවො දැක්කම ඔලුවෙ රජ කරවන එක නතර කරන්න. උන් එක්ක කෙලින් කතා බහ කරන්න. විහිලු කරන්න.. වැඩි ගරුත්වයක් ඕනි නැහැ.. උඹ බන් බොලන් , තමුසෙ ඕයි වගේ මට්ටමකින් කතා බහ කරන්න ට්‍රයි කරන්න. තරහට නෙමෙයි ෆිට් එකට. කෙල්ලො කැමතියි එහෙම කෙලින් කතා බහ කරන උන්ට. එහෙම උනාම උඹ සහ උන් අතර වෙනසක් නැති වෙනවා. උන් ඔලුවෙ රජ නොකර සාමාන්‍ය මට්ටමක ඉන්නවා..
    සෙට් වෙල පළවෙනි කෙල්ලවම බදින්න ඕනි කියලනන් හිතන්න එපා.. ආශ්‍රය කරල බලපන් ඇති වෙනකල්.. තෝරල තෝරල හරිම එක සෙට් කරගනින් බදින්න.. ඒත් බදින්න ඕනිමනන් විතරක්.. කෙල්ලො කියන්නේ මහ වාතයක් බන්.. ඔය පිටින් පේන සුන්දරත්වය ඇතුලෙ නැහැ.. ගණන් ගන්න එපා ඔය සක්කරවට්ටං... උඹ ඩීසන් පිට හිටපන් උඹේ පාඩුවෙ..
    :yes::yes:

    :yes::yes::yes: එලම!
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    කඩ්ඩ බැරි එකා;21323348 said:
    මම introvert ටයිප් බන්. වැඩි කෙල්ලො ආස්‍රයක් නෑ. ඉතින් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට එන ෆර්ෆියුම් සවඳටත් නිකන් කරකැවිල වගේ යනව බන්. වැඩිය ඕන නෑ කෙල්ලෙක්ගේ කොන්ඩෙ ටිකක් අතේ ගෑවුනත් මාර ෆීලින්ග් එකක් එනව බන්. වරදවා හිතන්න එපා අසහනේ කියල. මට එහෙම සෙක්ෂුවලි හැඟිමක් නෙමේ. නිකන් @#4 තේරන්නෑ බන් කියන්න ඒක. :love::D:yes:

    මට කෙල්ලො සෙට් කරගන්නම නෙමේ බන්. මට ඕන මේ සරින් සැරේ සමහර කෙල්ලො විතරක් දැක්කම කතා කරාම අවුල් යන සීන් එක නැති කරගන්න. කොටින්ම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න. මොකද මම හොදට දන්න අදාල තැනින් ආවම ඒ කෙල්ල තවත් නොදකින බව. ඒත් බන් මේ හිත කොන්ට්‍රා්ල් නෑ බන්. මටම ලැජ්ජයි වෙලාවකට බන් මම ගැන. :(:)

    ඒ කෙල්ලොන්ටත් මාව අප්පිරිය වෙලා යනව ඇති බන්. මම නොට් කරපු දෙයක් හැම කෙල්ලෙක්ම මනුස්සකමට විතරයි. මම විකාර මවා ගත්තට. මේක මගේ පෞර්ෂයේ අඩුපාඩුවක් වගේ බන්. :(:sorry:

    මමත් හොහොමම තමයි බන් :confused::dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කඩ්ඩ බැරි එකා;21323318 said:
    උබල මාව ජජ් කරන්න එපා බන්. අපි කවුරුත් ෆර්ෆෙක්ට් නෑනේ. මට හිතෙන්නේ මේක මගේ තියෙන ඉම්මැචර් ගති ගුනයක්.

    මේකයි සීනි කෝන් එක.

    මට මචංල කොහේදි හරි සමහර කෙල්ලො දැක්කම හිත යනව. ඒක ඉතින් සාමාන්‍යයි කියමු අවුල තියෙන්නේ බන්. ඒ කෙල්ල මනුස්ස කමට හිනා උනොත් හරි මගේ ලඟන් ඉඳගත්තොත් හරි, අඩුම තරමෙ වෙලාවවත් ඇහුවොත්. මම විනාස වෙනව බන් සති ගානකටම. :sorry::( ඒ මොහොතෙන් පස්සේ මට හිතෙන්නෙම ඒ කෙල්ල මට කැමති ඇති කියල. ඉතින් මාත් හෙන ඇබලය වෙනව. සෑහෙන්න හොද කොල්ලෙක් විදියට හැසිරෙන්න ගන්නව. එතනින් ආවට පස්සේ තවත් කවදාවත් ඒ කෙල්ල මුන නොගැහෙන වග දැන දැනත් සතියක් විතර යන කන් ඒ කෙල්ල, ඒ මොහොත මතක් වෙනව බන්. :love::sorry::(

    මට පොඩි අකර තැබ්බ කීපයකුත් උනා මනුස්ස කමට මගෙත් එක්ක හිනා වෙලා මම හෝප්ස් තියන්. ඇනයක් වෙන්න වගේ ගිහින් පොලයිට්ලි කෙල්ලො දෙන්නෙක්ගෙන්ම අහගෙන තියෙනව. ඒ වෙලාවටනම් පොලව පලාගෙන යන්න හිතෙනව බන්. :sorry:;)

    මට කියලදීපල්ල මචංල කොහොමද හෙන ඩීසන්ට්, මැචර් ටයිප් වෙන්නේ කියල. මේ වගේ පුංචි දේත් ලොකුවට අරන් හිතින් කෙල්ලව බැඳල දරුවනුත් හදන එක නවත්ත ගන්න. මොකද සතියක් විතර යනකන් හෝන්දු මාන්දු වගේ බන්. එපා වෙනව. :sorry:

    මට කියල දීපල්ල කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙල්ලෙක් එක්ක කතා බහ කරල ඉන්න හැටි. ලොකු පිනක් බන්. ඔය වගේ දෙයක් උනාම එන සතිය දෙක හෙනම අන් ප්‍රොඩක්ටිව් බන්. :sorry:

    විහිලුවක ගන්න එපා බන්. සිරා සීන් එකක්. :yes::D

    අඩෝ උඹ ගැන සිරාවටම පව් කියලා හිතුනා බං. උඹට රෙප් 10 ක් දුන්නා :rolleyes:

    මට නම් එහෙම සීන් එකක් නැහැ හැබැයි මට මතකයි එක සැරයක් මටත් ඔහොම උනා. දවසක් කඩේකට ගිහින් ආපහු එද්දී ලස්සන නංගී කෙනෙක් ඉස්සරහින් එනවා. මාර අහිංසකයි පුදුම ලස්සනයි. මම නිකම් බලලා බයික් එකට නගින්න හදද්දී ලගට ඇවිත් හිටගත්තා කියපන්කො. බොහෝම අහිංසක විදිහට ඇහුවා අයියා නුවරට යන බස් නවත්තන්නේ මොන හෝල්ට් එකේද කියලා. යකෝ මට හෙන ගැහුවා වගේ බං. හෝලට් එක පෙන්නපුවහම එයා ගියා . මම ගෙදර ආව ආවේ කොහොමද කියල මතක නෑ බං. එදායින් පස්සේ ආයේ එයා දැක්කේ නැහැ
    :sorry::sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    කෙල්ලෙක් එක්ක කතාකරල ඇවිත්
    ගෙදර් ආපු ගමන් scat porn එකක් බලහන්
    නැත්තන් කෙල්ලන්ගේ ඇඟේ කරන ලොකු ඔපරේෂන් එකක් youtube එකේ බලහන්
    මේ වගේ.
    maxresdefault.jpg

    me mokakda bun me haaranne guhawak da?
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔය ප්‍රශ්ණෙම මටත් තිබුන ඉස්සර. ඒ්ත් ඔය තරම් දරුණුවට නම් තිබ්බෙ නෑ. මාත් ගියේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙකට. ඉස්කෝලෙ ඉවර වෙලා ඒ්ඒ්ටී පන්ති අර පන්ති මේ පන්ති ඔක්කොටම ගියත් ඒ්ත් කොල්ලො සෙට් ඒකත් ඒක්කම තමා. කෙල්ලො අාශ්‍රයක් තිබ්බෙම නැති තරම්. කෙල්ලෙක් ඒක්ක පොඩ්ඩක් හරි කතා කරන්ඩ උනේ ස්පෝකන් ඉන්ගිලිෂ් පන්තිය ටේබල් ක්ලාස් ඒකක් හින්ද. හරි හරි ඒ්වයින් වැඩක් නෑ

    මගෙ ලැජ්ජ බය අැරුනේ වැඩ කරන තැනින්. මාකටින් කාරය ඔෆිස් ඒකේ කෙල්ලන්ව අල්ලන් බයිට් කරනව අම්බානෙට. ඒ්ව බලල මගේත් පොඩ්ඩ පොඩ්ඩ බය අැරුනා. පස්සෙ කාලෙක කෙල්ලොම කියන්ඩ ගත්ත ඉස්සර නම් හරි හොදයි දැන් අපිට ඉන්ඩත් නෑ කියල:P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kellek langa innakota eh kellage husma ganna eka gana witharak focus karapan. eya husma gannawa husma pitakaranawa aith gannawa eka pitakaranawa. eka ganama witharak focus karala hithapan.