කඩ්ඩ බැරි එකා;21323348 said:
මම introvert ටයිප් බන්. වැඩි කෙල්ලො ආස්රයක් නෑ. ඉතින් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට එන ෆර්ෆියුම් සවඳටත් නිකන් කරකැවිල වගේ යනව බන්. වැඩිය ඕන නෑ කෙල්ලෙක්ගේ කොන්ඩෙ ටිකක් අතේ ගෑවුනත් මාර ෆීලින්ග් එකක් එනව බන්. වරදවා හිතන්න එපා අසහනේ කියල. මට එහෙම සෙක්ෂුවලි හැඟිමක් නෙමේ. නිකන් @#4 තේරන්නෑ බන් කියන්න ඒක. 


මට කෙල්ලො සෙට් කරගන්නම නෙමේ බන්. මට ඕන මේ සරින් සැරේ සමහර කෙල්ලො විතරක් දැක්කම කතා කරාම අවුල් යන සීන් එක නැති කරගන්න. කොටින්ම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න. මොකද මම හොදට දන්න අදාල තැනින් ආවම ඒ කෙල්ල තවත් නොදකින බව. ඒත් බන් මේ හිත කොන්ට්රා්ල් නෑ බන්. මටම ලැජ්ජයි වෙලාවකට බන් මම ගැන. 

ඒ කෙල්ලොන්ටත් මාව අප්පිරිය වෙලා යනව ඇති බන්. මම නොට් කරපු දෙයක් හැම කෙල්ලෙක්ම මනුස්සකමට විතරයි. මම විකාර මවා ගත්තට. මේක මගේ පෞර්ෂයේ අඩුපාඩුවක් වගේ බන්. 
Kello manusayange sex toys kiyala hagimak ubata enawada ?
Baduwak gahapan ehenam

Oya maha wata case yako kara gaha gana epa
Kelloth ekala jivath wena eka echara lesi na
Unta kana bona dila api husma gadi hukz wela api higano wenawa
Wayasa 30 panala hoda adayakmak set weidi ganuta try karapan
Oya serama natili 25 ewara unahama adu wenawa 30 weidi ena kello balahan
Unge gewal yala un hulanawa unta kollo na kiuwa hama
Tikak ewasimen wada karahan
