වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්

    ප්‍රශ්න වගයක හිරවෙලා ඉන්නෙ

    එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්

    මම තනියම එව්වට face කරන්න ඔිනි

    නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ

    පොඩිඩක් තේරැමිගනින් මචන්:(
    මට කියන්න වචන නෑ. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්

    ප්‍රශ්න වගයක හිරවෙලා ඉන්නෙ

    එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්

    මම තනියම එව්වට face කරන්න ඔිනි

    නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ

    පොඩිඩක් තේරැමිගනින් මචන්:(
    Shaq-and-cat-gif.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්බෝ මට බෑ ඕයි.. හිනා වෙලා පෙරලෙන්ඩ ගිහිං කකුල බිත්තියේ වැදුනා .... :lol::lol::lol::lol:*&^@*(#$(*$&)@(*$#:angry::angry::angry::(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්බෝ මට බෑ ඕයි.. හිනා වෙලා පෙරලෙන්ඩ ගිහිං කකුල බිත්තියේ වැදුනා .... :lol::lol::lol::lol:*&^@*(#$(*$&)@(*$#:angry::angry::angry::(

    දන්නෙ නැති එවුන් ඉන්න හින්ද කියන්නෙ ඩ්‍රැගන් කොල්ල පහුගිය පාර ඒ ලෙවල් කරපු එකෙක්. අනේ මංද ඉතින්. වෙන කියන්න දෙවල් නෑ. උදව්කරපු උන්ට වහකන්න තමා තියෙන්නෙ. :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    උදව්කරපු උන්ට වහකන්න තමා තියෙන්නෙ. :dull:

    කියල වැඩක් නෑ :dull:

    දැන් ඔන්න කෙල්ලෝ ගැන කියෝලා ශේප් වෙන්න බලනව :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මෝඩ චූන් එක ඇති දැන්. ඉන්න බලන්න කවක් තියනව කොහොමහරි ටයිප් කරල දාන්න ට්‍රයි එකක් දෙන්නම්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    මේ මෝඩ චූන් එක ඇති දැන්. ඉන්න බලන්න කවක් තියනව කොහොමහරි ටයිප් කරල දාන්න ට්‍රයි එකක් දෙන්නම්.

    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට බයික් එකක් හොයලා දියන් සහෝදරවරුනි.

    Honda FTR 225
    Suzuki grass traker
    Yamaha TW 225

    ලක්ශ 3 කට අඩුවෙන්.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලා ඔින මගුලක් හිතාගනිල්ලා



    බුදු සරණයි දෙවි පිහිටයි



    තව දවස් ගාණකට log වෙන්න බැරි වෙයි.....




    break up වීමක සේයාවක් තමා පේන්න තියෙන්නෙ




    trump%2Bunderstanding%2Ba%2Bwoman.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මේ ත්‍රේඩ් එකේ 1 කොටසේ ඉදලා කියවනවා දැන්, පොල් සීයගේ 13 වැනට් එකේ කතා කියවලා බඩ පැලෙන්න හිනා :lol::lol::lol::lol::lol::lol:, වැනට් එක පොල් ගස් නගින සීන එක කියවන ගමන් ඉන්නේ :lol::lol::lol::lol:

    ඒ වුනාට පට්ට වටින දේවල් දැන ගන්න තියෙනවා:):):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොකද යකූ හිනාවෙන්නේ. TW එක අන්තිම ඔප්ශන් එක.හිතුනොත් පරණ BSA එකක් හරි triumph එකක් හරි උස්සන් එනවා. :angry::angry::angry:

    2015 WR450F එකක් තියෙනවා දෙන්නද දෙන්නද?

    :P:P:P:P:P
    Genuine Mileage = 220Km
     
    Status
    Not open for further replies.