වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    NUsuy3I.jpg

    6KkXbK4.jpg

    මේකට මොකෝ කරන්නෙ? :sorry::sorry::sorry::(

    look at the cubby box. w/ lid and without lid.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපොයි උබලා නම්:P

    කොලබ ඉන්න උන්ට නම් ගෙනල්ලම පෙන්නන්ම් get එකක් තිබුනොත්:yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    අපොයි උබලා නම්:P

    කොලබ ඉන්න උන්ට නම් ගෙනල්ලම පෙන්නන්ම් get එකක් තිබුනොත්:P

    එහෙනං බොරු ෆොටෝ දාන්නෙ අහවල් කෙහෙම්මලකටද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙනං බොරු ෆොටෝ දාන්නෙ අහවල් කෙහෙම්මලකටද?

    උබල නම් අනේ මන්දා

    විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා

    එහෙන් මේ කෙල්ලක්ගේ හුටප්පරයක් :(
    මාව කන්න හදනවා:growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙනං බොරු ෆොටෝ දාන්නෙ අහවල් කෙහෙම්මලකටද?

    මූ මේ හැන්ගි හැන්ගි වෙස් බදින්නේ මූ වාහනයක් ඉස්සුවාවත් ද? නැත්තම් ෆොටො එකක් දාන්න බැරිද මෙච්චර උදව් පදව් කරපු උන්ට බලාගන්ඩ. :P:baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබල නම් අනේ මන්දා

    විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා

    එහෙන් මේ කෙල්ලක්ගේ හුටප්පරයක් :(
    මාව කන්න හදනවා:growl:

    එහෙනම් අඩුම ගානේ කෙල්ලගේ ෆොටෝ එකක් හරි දාපිය.:oo::P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Handbrake ekata witarak daranna beri kadu one tharam tiyenawa ban.

    Mane me gama athule concrete paraka giya dawasak van eke lee wagayak genna..

    Handbrake adala gear ekata denmath tyre walin lissa lissa pallehata yanawa.. gal godak tiyala nawattala tibbe pettata kapala lee tika dagannakan.

    ඔව් පල්ලමකදී මේ ක්‍රමය තමයි හරි. තමන්ගේ ගරාජ් එකේ දිගටම වාහනය නතර කරලා තියද්දි හෑන්ඩ්බ්‍රෙක් බාලා තිබ්බට කමක් නෑ.
    මැනුවල් වාහනයක් ඉස්සරහට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා රිවස් ගියර් එකට දාන්න ඕනේ. පස්සට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රෙක් එක ඇදලා ෆස්ට් එකට දාලා තියන්න ඕනේ. තමන්ගේ ගරාජ් එකේ දිගටම නවත්තලා තියද්දි නම් ගියර් එකට විතරක් දාලා තිබ්බට කමක් නෑ. ඕනි නම් රෝද වලට පොඩි ලී කෑල්ලක් තියලා තියනවා.

    මාත් මෙහෙම තමා කරන්නෙ.. හෑන්ඩ් බ්‍රේක් ඇද්දම නම් ගල වගේ තියනව හෙල්ලෙන් නෑ.. ඒත් වැඩි පරිස්සමට හෑන්ඩ් බ්‍රේක් එක්ක කන්දක නම් ෆස්ට් එකට පල්ලමක නම් රිවස් එකට දාල තියනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    උබල නම් අනේ මන්දා

    විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා

    එහෙන් මේ කෙල්ලක්ගේ හුටප්පරයක් :(
    මාව කන්න හදනවා:growl:

    උඹ යකෝ අර අරුණයගේ අනික නේ :frown:

    උඹ ඇත්තටම එකක් ගත්තනං ඒකෙ ෆොටෝ තුන හතරක් ගහල දැම්මම මොකද වෙන්නෙ? හොඳ වාහනයක් ගන්න හැටි කියල Paragraph පිටින් ගහපු උන්ට බලන්නවත්? දැන් අතේ මාට්ටුනේ බොරු එකක් දාල? එක්කෝ කලින් දාපු එක බොරු එක්කෝ දැන් දාපු එක බොරු :rofl:

    දැන් කෙල්ලෙක් ගැන කියල ශේප් වෙනව නෙහ් :lol:

    ඕකෙන් වෙන්නෙ වෙන එකෙකුට යමක් අහගන්න තියෙන චාන්ස් එකටත් කෙළවෙන එක :no:

    අර කැබියේ ලිඩ් එකෙන්ම වැඩේ මාට්ටු :dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    apita netat mahesh lata ehema respect karapan ban.. unta kisima hethuwak na mewage free knowledge eka denna..:no:

    අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්

    ප්‍රශ්න වගයක හිරවෙලා ඉන්නෙ

    එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්

    මම තනියම එව්වට face කරන්න ඔිනි

    නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ

    පොඩිඩක් තේරැමිගනින් මචන්:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්

    ප්‍රශ්න වගයක හිරවෙලා ඉන්නෙ

    එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්

    මම තනියම එව්වට face කරන්න ඔිනි

    නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ

    පොඩිඩක් තේරැමිගනින් මචන්:(

    mata nam kisima awlak na..

    uba kiyana dewal wiswasa karanna ba ne..

    mahesh, raththaran wage ayagen knowledge eka aragena un pitu ganan type karana ewata wath respect karapan.. beri nam ba puluwan nam puluwan.

    meken wenne aththa kiwwath wiswasa neti eka thama..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආය පොරගෙන් ෆෝටො ඉල්ලන්නේ නැතිව හිටියනම් හරි, පුලුවන් දවසකට දන්නේ නෑතෑ ඇත්ත එකක්වත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්

    ප්‍රශ්න වගයක හිරවෙලා ඉන්නෙ

    එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්

    මම තනියම එව්වට face කරන්න ඔිනි

    නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ

    පොඩිඩක් තේරැමිගනින් මචන්:(

    :lol: ප්‍රශ්නවල හිරවෙලා හිටියට සිගරට් ලයිටර් චාජර් සයිඩ් වීව් මිරර් කවර් ගැන තමා හොය හොයා ඉන්නෙ :P ඔය පෝස්ට් එකක් කොටන්න යන වෙලාවේ ෆොටෝ කීයක් ගැහුවහකිද :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol: ප්‍රශ්නවල හිරවෙලා හිටියට සිගරට් ලයිටර් චාජර් සයිඩ් වීව් මිරර් කවර් ගැන තමා හොය හොයා ඉන්නෙ :P ඔය පෝස්ට් එකක් කොටන්න යන වෙලාවේ ෆොටෝ කීයක් ගැහුවහකිද :rolleyes:

    කෙල්ලට ඕන වෙල තියෙන්නේ ඒවා වෙන්න ඇති:D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අැතුවත් බෑ නැතුවත් බෑ:(

    මේ ජීවි කොට්ඨාශය තේරැම්ගන්න එක නම් කරන්න බැරි වැඩක් අපේ හාමුදුරැවනේ:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ යකෝ අර අරුණයගේ අනික නේ :frown:

    උඹ ඇත්තටම එකක් ගත්තනං ඒකෙ ෆොටෝ තුන හතරක් ගහල දැම්මම මොකද වෙන්නෙ? හොඳ වාහනයක් ගන්න හැටි කියල Paragraph පිටින් ගහපු උන්ට බලන්නවත්? දැන් අතේ මාට්ටුනේ බොරු එකක් දාල? එක්කෝ කලින් දාපු එක බොරු එක්කෝ දැන් දාපු එක බොරු :rofl:

    දැන් කෙල්ලෙක් ගැන කියල ශේප් වෙනව නෙහ් :lol:

    ඕකෙන් වෙන්නෙ වෙන එකෙකුට යමක් අහගන්න තියෙන චාන්ස් එකටත් කෙළවෙන එක :no:

    අර කැබියේ ලිඩ් එකෙන්ම වැඩේ මාට්ටු :dull:

    මූට පිස්සු බන්. මූව ජෝක් එකට නොගෙන උදව් කරපු එකට ගහන්න ඕනෙ.:dull:
     
    Status
    Not open for further replies.