යටදොල උදව්

Mar 4, 2017
23
2
0
කළුතර දිස්ත්‍රික්කයේ යටදොල ගම තියෙන්නේ කොහෙද?

කළුතර දිස්ත්‍රික්කයේ මිත්‍රයෝ ඉන්නවද? එහෙ යටදොල කියන ගම තියෙන්නේ කොහෙද? (යටදොලවත්ත නෙමෙයි.)

මැප් එකේ යටදොල කියලා සර්ච් කරාම ගාලුපාර අයිනේ හංදියක් පෙන්නන්නේ යටදොල හංදිය කියලා. ඒත් කෙනෙක් කිව්වා එහෙ නෙමෙයි මතුගම පැත්තට වෙන්න යටදොල තියෙන්නේ කියලා. උදව් කරන්න පුලුවන්ද මේ ගැන දන්නා කෙනෙක්ට.

ස්තුතියි. තෙරුවන් සරණයි

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඩඇළ පහුවෙලා කෙලින්ම කිලෝමීටර් 4ක් වගේ යනකොට හතරමං හන්දියක් හම්බවෙනවා..එතනින් දකුනට හැරිච්ච ගමන්ම ආයේ දකුනට පාරක් තියෙනවා.. ඒකෙ කිලෝමීටර් 2ක් වගේ යනකොට යටදොල හම්බෙනවා..
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පයාගල පොලිසිය ගාවින් යන්ට තියෙන්නේ කියලා වැඩිහිටියෙක් කීවා
     
    Mar 4, 2017
    23
    2
    0
    Machan I think it's on Matugama Alutgama rd
    just check

    මට කෙනෙක් කිව්වා මතුගම කළුතර පාර අයිනේ තියෙන්නේ කියලා.

    පයාගල පොලිසිය ගාවින් යන්ට තියෙන්නේ කියලා වැඩිහිටියෙක් කීවා

    මැප් එකේ නං ඒ හරියේ හංදියක් පෙන්නනවා යටදොල කියලා. දැන් කොහොමද හරියටම හොයාගන්නේ මේක
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    High Way yanawa nam dodangoda exit eken gihilla mathugama pattata harenna (left side)
    3-4 km yaddi juntion kekak hambawenawa Yatadola Juntion.(500m walata kalin loku bend ekak ekka fule station ekak Hambawenawa.

    Yatadola kohatada yanna one.
     
    පීඑම් කරන්නම් විස්තර
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    උබට කොලබ යටඩොල බස් එකක් කෙලින්ම ගන්න පුලුවන්.නැත්නම් මතුගම බස් එකක ගිහින් යටඩොලට හැරෙන පාර ගාවින් බැහැලා කලුතර යටදොල බස් එකක යන්න වෙන්නෙ.
    කලුතර ගාලු පාරෙ කටුකුරුන්ඩ හන්දියෙන් මතුගම ආරට හැරෙන්නෙ.hiway entrance එක තියෙන්නෙත් ඒ පාරෙමයි.
     
    බොහොම ස්තුතියි මිත්‍රයා
     
    99sampath99

    Member
    Jun 6, 2015
    2
    0
    1
    කොළඹ යටදොල බස් යන්නේ map එකේ පෙන්නන යටදොල හන්දියෙන් හැරිල යටදොල පාරේ තමයි. මතුගම පාරෙන් එන්නත් පුළුවන් මතුගම - අලුත්ගම පාරෙන් එන්නත් පුළුවන්. පාර හරියටම දන්නෙ නැත්නම් map එකේ පෙන්නන පාර ලේසියි
     
    ගොඩක් ස්තුතියි යාළුවා :yes: