මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...

codeblue

Member
Aug 18, 2015
93
16
0
මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...

මට දැන් ජීවිතේම එපා වෙලා බන් ඉන්නේ ...ප්‍රශ්න ගොඩක පැටලිලා ..මටම තේරෙන්නේ නැහැ කොහොම මේවා විසද ගන්නද කියල ...මගේ විවාහය තමයි ලොකුම case එක වෙලා තියෙන්නේ ...ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් විදියට කියන්නම් මම ...කෙල්ලෙක්ට බොක්කෙන්ම මම ආදරේ කලා ...ඒ කෙල්ලත් ඒ විදියටම සිරාවට ආදරේ කලා මට ..හැබැයි කෙල්ල මට පන වගේ ආදරේ කලත් අපි දෙන්න අතරේ ප්‍රශ්න තිබ්බා ...ඒ හැම ප්‍රශ්නෙකටම මුල කෙල්ලගේ ඉක්මන් කේන්තිය ...ඒ හැම දෙයක්ම මම ඉවසුවා ....හදහන් match වෙන්නේ නැහැ කියල අපේ තාත්ත තදින්ම විරුද්ද උනා මේකට ....අවුරුදු 3 විතර ආශ්‍රය කරනකොට මම affair එක නතර කරන්න හැදුවා ..හේතුව උනේ කෙල්ලගේ කේන්තියි අපේ තාත්තගේ අකමැත්තයි ...ඒත් කෙල්ල ඒකට කැමති උනෙම නැහැ ...අඩ අඩ කිවුවා එයාව දාලා යන්න එපා කියලා ...අපේ තාත්තා කැමති වෙයි කිවුවා ටික දවසක් යනකොට ...ඊට පස්සේ ආයෙමත් පරණ විදියට ආශ්‍රය කලා ..හැබැයි කෙල්ලගේ කේන්තියෙ අඩුවක් මට දැනුනේ නැහැ ..මමත් කලකිරිලා හිටියේ කෙල්ලගේ කිසි ඉවසීමක් නැති එකට ..කෙල්ල පන වගේ ආදරේ කලත් කේන්ති යන්න ගත වෙන්නේ පොඩි වෙලාවයි ...පස්සේ මම කෙල්ලට එපා වෙන විදියට හැසිරුණා ..ඒත් කෙල්ල මාව අත අරින්න ලෑස්ති උනේ නැහැ ...පස්සේ මම කෙල්ලව අත ඇරිය ...ඒත් කෙල්ල ට ඕනිම උනේ මාවයි ...කේන්ති යන එක ගැන තේරුම් කරලා දුන්න ...ඒ වැරදි එයා හදා ගන්නම් එයාව දාල යන්න එපා කිවුවා ...මම අයෙමත් කෙල්ලට සමාව දීල ආශ්‍රය කරන්න ගත්ත ...ටික දවසක් කෙල්ල හොදට හිටියා ...මන් හිතුවා කෙල්ල හැදිලා ඇති කියල ...බොහොම අමාරුවෙන් අපේ ගෙදර අයව කැමති කර ගත්ත කෙල්ලව බඳින්න ...අපේ අම්මත් මුලින් අකමැති උනත් පස්සේ කැමති උනා මගේ සතුට ගැන හිතලා ...හැබැයි අයෙමත් wedding එක ප්ලෑන් කරන්න ගිහින් අපි දෙන්න අතරේ ප්‍රශ්න උන ...කෙල්ලට කේන්ති ගිය ගමන් ආරුඩ උනා වගේ බනින්නේ ...ඒ වෙලාවට මටත් කේන්තියට බනින්නවා ...මම කොච්චර ආදරෙන් කෙල්ලට තේරුම් කරලා දුන්නත් වැඩක් උනේ නැහැ ...පරණ විදියටම පොඩි දේවල් වලට කේන්ති ගන්න ගත්ත ....මටත් එපා වෙලා හිටියේ ...මම අයෙමත් සම්බන්දෙ නතර කරලා දැම්ම ..කෙල්ලට ඒක දරා ගන්න බැරි උනා ...අයෙමත් පාරක් chance එකක් දෙන්න ආයේ එහෙම වෙන්නේ නැහැ කියා කියා මගේ පස්සෙන් එන්න ගත්ත ....ඒ වගේම කෙල්ල ඔය දේවල් ගැන හිතලම නොකා නොබී ඉදල කිපසැරයක් කලන්තෙත් හැදුනා ....මම කොච්චර තේරුම් කරලා දුන්නත් වැඩක් උනෙම නැහැ ..කෙල්ල ලෑස්ති නැහැ සම්බන්දෙ නතර කරන්න ..මම නැත්නම් වෙන කෙනෙක් බදින්නේ නැහැලු ...ඔය අතරේ අපි දෙන්නගේ මේ ප්‍රශ්නේ අපේ තාත්තට ඉව වැටුනා ....තාත්තටත් ඕනි වෙලා තිබුනේ මේක කොහොම හරි නතර කරන්නනේ ..එයා මට කෙලලෙක් propose කලා ..මුලින් මුලින් අකමැති උනත් පරණ කෙල්ලගේ ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා හිටිය නිසාත් අලුත් කෙල්ලගේ ඉවසීම හොදටම තියෙන නිසාත් මම ඒ කෙල්ලට කිට්ටු උනා ..ඒ වගේමයි එකී මට දුන්න සැප ...මාරම sexy කෙල්ලෙක් ....කරුමෙක මහත කියන්නේ අලුත් කෙල්ලට අපේ අම්ම කැමති නැහැ ...පරණ කෙල්ලට තාත්තා කැමති නැහැ ..මට දැන් කෙල්ලෝ දෙන්නම එපා වෙලා වගේ ඉන්නේ ...පරණ කෙල්ලට ගෙදරින් ප්රෝපොසල් ගෙනත් තියෙනවා ..ඒත් පරණ කෙල්ල ඒ කිසි දෙකට කැමැති වෙන්නේ නැහැ ...පරණ කෙල්ලගේ තාත්ත කිපසැරයක් කෙල්ලට හොදටම ගහලා ..ඒත් මෙකි මන් මත්ත්මයි නහින්නේ ...මටම තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ..මම පවුලේ තනි ළමය නිසා තාත්ත මේ ප්‍රශ්නේ නිසා අසනීප වෙයි කියලත් බයයි .....අලුත් කෙල්ලට මම හැමදෙයක්ම කිවුවා ...ඒකි කොච්චර හොද කෙල්ලෙක්ද කියනවා නම් ඒකි මට දුන්නේ මෙහෙම උත්තරයක් ....

"මට තේරෙනවා අයියගේ හිතේ තියෙන ප්‍රශ්නේ ..මම ඇත්තටම අයියට ආදරේ කලා ..ඒත් පරණ ගැණු ලමයා වගේම ඔයාගේ අම්මා නිසා ඔයා ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ වෙලා ...මම දන්නවා ඔයත් මට ආදරේ කලා කියලා මේ පොඩි කාලෙට ...හැබැයි මම කැමති නැහැ ඔයා මම නිසා හිර වෙලා විදවනවට...මම ඔයාගෙන් අයින් වෙලා යන්නම් .."

ඔය නිසාමයි මම අලුත් කෙල්ලට කැමති ..එකී කැමති නැහැ මම ප්‍රශ්න නිසා හිර වෙලා දුක් විදිනවට ...එයා ලෑස්ති මගේ සතුට වෙනුවෙන් මාව දාල යන්න ...


හැබැයි පරණ කෙල්ල එහෙම නැහැ ..ඒකි මන් මත්තෙම නහිනවා ..ඒත් කමක් නැහැ එයාගේ වැරදි හදා ගෙන ...තැන කිපකින්ම මම හදහන බැලුවම කියන්නේ ඕක කරන්න එපාම කියල

 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    nodakin yako man hithuwa athak payak nethi wela kiyala.ubala wage genu lowwota hodama wede.oya karume passen enne.widawapan genu matthema nehila.appiriyay
     
    Mar 4, 2017
    23
    2
    0
    කලින් ගෑනු ළමයා සහ ඔබ යන දෙදෙනාම උපදේශන සේවාවකට ගියොත් හොදයි. කළුබෝවිල රෝහලේ තිබෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පරන කෙල්ල මානසික ඩොකෙක්ට පෙන්නන්න වෙන්නේ..
    හොදට කල්පන කරල වැඩ කරන්න ඕන වෙලාවක් මචං:yes:
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    යකෝ පරණ කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ.....

    matat godak welawakata ehema hitenawa...ekama aula ara prashne witarai...

    oya katawa ahala purudui bun mata


    :nerd::nerd::nerd:
    කලින් ගෑනු ළමයා සහ ඔබ යන දෙදෙනාම උපදේශන සේවාවකට ගියොත් හොදයි. කළුබෝවිල රෝහලේ තිබෙනවා.


    පරන කෙල්ල මානසික ඩොකෙක්ට පෙන්නන්න වෙන්නේ..
    හොදට කල්පන කරල වැඩ කරන්න ඕන වෙලාවක් මචං:yes:


    prashen wadima wela mama affair eka break karanna haduwma tamai machan kellath kamati counselling karanna...habai mata hitenne naha counselling kala kiyala prashne wisadei kiyala...
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    Don't marry the first one. I did that and now suffering lot. they may have agreed to change (not to get angry) but it wont happened. so be carefull
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,635
    113
    අනේ මන්ද බන් උඹලාගේ ප්‍රශ්න. අපිට මේ කෙල්ලෝ නැතිව දුක් වෙනවා. උඹ 2න් මොකක් තෝරගන්න කියලා ලතැවෙනවා. දෙවැනි කෙල්ල ඔච්චරටම සැප දෙනවනම් එක බැඳපන්කෝ. දෙවැනි කෙල්ලට අම්ම කැමති නැත්තේ ඇයි?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කඩේට පලයන්..
    දැලි පිහියක් අරගනින්..
    ඒක පුකේ හිලට ඔබාගෙන ඉරාගෙන වරෙන් බුරිය දිහාට යනකං..
    ඊටපස්සේ අතදාල ඇතුලේ තියෙන සේරම ටික අරගෙන බල්ලෙක්ට කන දාපං..
    කතාව ක්ලෝස්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පලවෙනි කෙල්ල හැදෙන පාටක් නෑ වගේ පෙන්නේ.
    දෙවෙනි කෙල්ල හොදට අනිත් අයව තේරුම් ගන්ඩ පුළුවන් කෙල්ලෙක් වගේ.

    මගේ අදහස දෙවෙනි කෙල්ලව බැදපන්.
    පලවෙනි කෙල්ලව බැන්දොත් උබට වෙන්නේ බල්ලා වගේ ඉන්ඩ.
    බැදල මාසෙන් පවුල් ජිවිතේ එපා වෙයි උබට.

     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    කඩේට පලයන්..
    දැලි පිහියක් අරගනින්..
    ඒක පුකේ හිලට ඔබාගෙන ඉරාගෙන වරෙන් බුරිය දිහාට යනකං..
    ඊටපස්සේ අතදාල ඇතුලේ තියෙන සේරම ටික අරගෙන බල්ලෙක්ට කන දාපං..
    කතාව ක්ලෝස්..

    :angry::angry:එතකොට අරැගේ ප්‍රස්න ඔක්කෝම හරියයිද ? මනුස්සයෙක් උදව් ඉල්ලන කොට උදව් කරපන් නැත්නම් කටයි පු@ වහ‍ගෙන හිටපිය! @@@@:angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :angry::angry:එතකොට අරැගේ ප්‍රස්න ඔක්කෝම හරියයිද ? මනුස්සයෙක් උදව් ඉල්ලන කොට උදව් කරපන් නැත්නම් කටයි පු@ වහ‍ගෙන හිටපිය! @@@@:angry:

    ඉතින් ජීවිතේ තිත්ත වෙලානං මැරෙන්න නේ තියෙන්නේ..
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    machan kagewath jeewitha wenas karanna dagalanna epa.. therumak na ban. uba dewani kellata kamathinam badapan. godak kenthi yana gaanuth ekka jeewath wenna amarui. gewal dorwal apayawal wage. hadenna one minissunta eka parak kiuwama hadenawa ban.
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    Don't marry the first one. I did that and now suffering lot. they may have agreed to change (not to get angry) but it wont happened. so be carefull

    :(:(:(

    අනේ මන්ද බන් උඹලාගේ ප්‍රශ්න. අපිට මේ කෙල්ලෝ නැතිව දුක් වෙනවා. උඹ 2න් මොකක් තෝරගන්න කියලා ලතැවෙනවා. දෙවැනි කෙල්ල ඔච්චරටම සැප දෙනවනම් එක බැඳපන්කෝ. දෙවැනි කෙල්ලට අම්ම කැමති නැත්තේ ඇයි?

    ammat dannawa machan 2 wani kella hodai kiyala..gathi gunath hodai kiyala..but apita match wenne na kiyala kiyanne...2 wani kella kochara hoda unath kata baha karanne tikak garment type ban...wada karanne kolloth ekkamai..ra wela gedara enne..owage case nisa amma kamati...



    පලවෙනි කෙල්ල හැදෙන පාටක් නෑ වගේ පෙන්නේ.
    දෙවෙනි කෙල්ල හොදට අනිත් අයව තේරුම් ගන්ඩ පුළුවන් කෙල්ලෙක් වගේ.

    මගේ අදහස දෙවෙනි කෙල්ලව බැදපන්.
    පලවෙනි කෙල්ලව බැන්දොත් උබට වෙන්නේ බල්ලා වගේ ඉන්ඩ.
    බැදල මාසෙන් පවුල් ජිවිතේ එපා වෙයි උබට.


    oka matat hitenawa ban..but 1st kella lasti naha mawa ata arinna..

    :angry::angry:එතකොට අරැගේ ප්‍රස්න ඔක්කෝම හරියයිද ? මනුස්සයෙක් උදව් ඉල්ලන කොට උදව් කරපන් නැත්නම් කටයි පු@ වහ‍ගෙන හිටපිය! @@@@:angry:
    sirrawata ban....

    machan kagewath jeewitha wenas karanna dagalanna epa.. therumak na ban. uba dewani kellata kamathinam badapan. godak kenthi yana gaanuth ekka jeewath wenna amarui. gewal dorwal apayawal wage. hadenna one minissunta eka parak kiuwama hadenawa ban.

    ow ban..attatama kiuwoth first kellata mama godak adare kala..ekith ehemai..but ekige tiyena waradda hada ganne nane...eka hada gannam kiya kiya mawama oni kiyanawa...