මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...
මට දැන් ජීවිතේම එපා වෙලා බන් ඉන්නේ ...ප්‍රශ්න ගොඩක පැටලිලා ..මටම තේරෙන්නේ නැහැ කොහොම මේවා විසද ගන්නද කියල ...මගේ විවාහය තමයි ලොකුම case එක වෙලා තියෙන්නේ ...ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් විදියට කියන්නම් මම ...කෙල්ලෙක්ට බොක්කෙන්ම මම ආදරේ කලා ...ඒ කෙල්ලත් ඒ විදියටම සිරාවට ආදරේ කලා මට ..හැබැයි කෙල්ල මට පන වගේ ආදරේ කලත් අපි දෙන්න අතරේ ප්‍රශ්න තිබ්බා ...ඒ හැම ප්‍රශ්නෙකටම මුල කෙල්ලගේ ඉක්මන් කේන්තිය ...ඒ හැම දෙයක්ම මම ඉවසුවා ....හදහන් match වෙන්නේ නැහැ කියල අපේ තාත්ත තදින්ම විරුද්ද උනා මේකට ....අවුරුදු 3 විතර ආශ්‍රය කරනකොට මම affair එක නතර කරන්න හැදුවා ..හේතුව උනේ කෙල්ලගේ කේන්තියි අපේ තාත්තගේ අකමැත්තයි ...ඒත් කෙල්ල ඒකට කැමති උනෙම නැහැ ...අඩ අඩ කිවුවා එයාව දාලා යන්න එපා කියලා ...අපේ තාත්තා කැමති වෙයි කිවුවා ටික දවසක් යනකොට ...ඊට පස්සේ ආයෙමත් පරණ විදියට ආශ්‍රය කලා ..හැබැයි කෙල්ලගේ කේන්තියෙ අඩුවක් මට දැනුනේ නැහැ ..මමත් කලකිරිලා හිටියේ කෙල්ලගේ කිසි ඉවසීමක් නැති එකට ..කෙල්ල පන වගේ ආදරේ කලත් කේන්ති යන්න ගත වෙන්නේ පොඩි වෙලාවයි ...පස්සේ මම කෙල්ලට එපා වෙන විදියට හැසිරුණා ..ඒත් කෙල්ල මාව අත අරින්න ලෑස්ති උනේ නැහැ ...පස්සේ මම කෙල්ලව අත ඇරිය ...ඒත් කෙල්ල ට ඕනිම උනේ මාවයි ...කේන්ති යන එක ගැන තේරුම් කරලා දුන්න ...ඒ වැරදි එයා හදා ගන්නම් එයාව දාල යන්න එපා කිවුවා ...මම අයෙමත් කෙල්ලට සමාව දීල ආශ්‍රය කරන්න ගත්ත ...ටික දවසක් කෙල්ල හොදට හිටියා ...මන් හිතුවා කෙල්ල හැදිලා ඇති කියල ...බොහොම අමාරුවෙන් අපේ ගෙදර අයව කැමති කර ගත්ත කෙල්ලව බඳින්න ...අපේ අම්මත් මුලින් අකමැති උනත් පස්සේ කැමති උනා මගේ සතුට ගැන හිතලා ...හැබැයි අයෙමත් wedding එක ප්ලෑන් කරන්න ගිහින් අපි දෙන්න අතරේ ප්‍රශ්න උන ...කෙල්ලට කේන්ති ගිය ගමන් ආරුඩ උනා වගේ බනින්නේ ...ඒ වෙලාවට මටත් කේන්තියට බනින්නවා ...මම කොච්චර ආදරෙන් කෙල්ලට තේරුම් කරලා දුන්නත් වැඩක් උනේ නැහැ ...පරණ විදියටම පොඩි දේවල් වලට කේන්ති ගන්න ගත්ත ....මටත් එපා වෙලා හිටියේ ...මම අයෙමත් සම්බන්දෙ නතර කරලා දැම්ම ..කෙල්ලට ඒක දරා ගන්න බැරි උනා ...අයෙමත් පාරක් chance එකක් දෙන්න ආයේ එහෙම වෙන්නේ නැහැ කියා කියා මගේ පස්සෙන් එන්න ගත්ත ....ඒ වගේම කෙල්ල ඔය දේවල් ගැන හිතලම නොකා නොබී ඉදල කිපසැරයක් කලන්තෙත් හැදුනා ....මම කොච්චර තේරුම් කරලා දුන්නත් වැඩක් උනෙම නැහැ ..කෙල්ල ලෑස්ති නැහැ සම්බන්දෙ නතර කරන්න ..මම නැත්නම් වෙන කෙනෙක් බදින්නේ නැහැලු ...ඔය අතරේ අපි දෙන්නගේ මේ ප්‍රශ්නේ අපේ තාත්තට ඉව වැටුනා ....තාත්තටත් ඕනි වෙලා තිබුනේ මේක කොහොම හරි නතර කරන්නනේ ..එයා මට කෙලලෙක් propose කලා ..මුලින් මුලින් අකමැති උනත් පරණ කෙල්ලගේ ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා හිටිය නිසාත් අලුත් කෙල්ලගේ ඉවසීම හොදටම තියෙන නිසාත් මම ඒ කෙල්ලට කිට්ටු උනා ..ඒ වගේමයි එකී මට දුන්න සැප ...මාරම sexy කෙල්ලෙක් ....කරුමෙක මහත කියන්නේ අලුත් කෙල්ලට අපේ අම්ම කැමති නැහැ ...පරණ කෙල්ලට තාත්තා කැමති නැහැ ..මට දැන් කෙල්ලෝ දෙන්නම එපා වෙලා වගේ ඉන්නේ ...පරණ කෙල්ලට ගෙදරින් ප්රෝපොසල් ගෙනත් තියෙනවා ..ඒත් පරණ කෙල්ල ඒ කිසි දෙකට කැමැති වෙන්නේ නැහැ ...පරණ කෙල්ලගේ තාත්ත කිපසැරයක් කෙල්ලට හොදටම ගහලා ..ඒත් මෙකි මන් මත්ත්මයි නහින්නේ ...මටම තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ..මම පවුලේ තනි ළමය නිසා තාත්ත මේ ප්‍රශ්නේ නිසා අසනීප වෙයි කියලත් බයයි .....අලුත් කෙල්ලට මම හැමදෙයක්ම කිවුවා ...ඒකි කොච්චර හොද කෙල්ලෙක්ද කියනවා නම් ඒකි මට දුන්නේ මෙහෙම උත්තරයක් ....
"මට තේරෙනවා අයියගේ හිතේ තියෙන ප්‍රශ්නේ ..මම ඇත්තටම අයියට ආදරේ කලා ..ඒත් පරණ ගැණු ලමයා වගේම ඔයාගේ අම්මා නිසා ඔයා ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ වෙලා ...මම දන්නවා ඔයත් මට ආදරේ කලා කියලා මේ පොඩි කාලෙට ...හැබැයි මම කැමති නැහැ ඔයා මම නිසා හිර වෙලා විදවනවට...මම ඔයාගෙන් අයින් වෙලා යන්නම් .."
ඔය නිසාමයි මම අලුත් කෙල්ලට කැමති ..එකී කැමති නැහැ මම ප්‍රශ්න නිසා හිර වෙලා දුක් විදිනවට ...එයා ලෑස්ති මගේ සතුට වෙනුවෙන් මාව දාල යන්න ...
හැබැයි පරණ කෙල්ල එහෙම නැහැ ..ඒකි මන් මත්තෙම නහිනවා ..ඒත් කමක් නැහැ එයාගේ වැරදි හදා ගෙන ...තැන කිපකින්ම මම හදහන බැලුවම කියන්නේ ඕක කරන්න එපාම කියල