Kello oluwen yawanne kohomada ban?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අඩෝ උඹ ගැන සිරාවටම පව් කියලා හිතුනා බං. උඹට රෙප් 10 ක් දුන්නා :rolleyes:

මට නම් එහෙම සීන් එකක් නැහැ හැබැයි මට මතකයි එක සැරයක් මටත් ඔහොම උනා. දවසක් කඩේකට ගිහින් ආපහු එද්දී ලස්සන නංගී කෙනෙක් ඉස්සරහින් එනවා. මාර අහිංසකයි පුදුම ලස්සනයි. මම නිකම් බලලා බයික් එකට නගින්න හදද්දී ලගට ඇවිත් හිටගත්තා කියපන්කො. බොහෝම අහිංසක විදිහට ඇහුවා අයියා නුවරට යන බස් නවත්තන්නේ මොන හෝල්ට් එකේද කියලා. යකෝ මට හෙන ගැහුවා වගේ බං. හෝලට් එක පෙන්නපුවහම එයා ගියා . මම ගෙදර ආව ආවේ කොහොමද කියල මතක නෑ බං. එදායින් පස්සේ ආයේ එයා දැක්කේ නැහැ
:sorry::sorry::sorry:

hmm...............
mata umbe duka thernawa me sinduwa ahapan iwarawenakan :yes::yes:

me mokakda bun me haaranne guhawak da?

girl anal operation kiyala gahuwama aapu ekak ban :nerd::nerd:

kellek langa innakota eh kellage husma ganna eka gana witharak focus karapan. eya husma gannawa husma pitakaranawa aith gannawa eka pitakaranawa. eka ganama witharak focus karala hithapan.

math ohoma hithala balan hitiya bro
eth mata awadane yanne husma ganna kota pimbena hakilena balum bola dekata
thawa eka ihala yanawa path wenawa
thawa ange curve diha nikamma balenawa:baffled::baffled::yes::yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ.
    කෙල්ලෝ 10 එක්ක කතා කරොත් 7 මට ලව් කරන්න හදනවා.
    මගේ මහ ලොකු ලස්සනකුත් නෑ , ජිම් ඇගකුත් නෑ , පොශ් ඇදුම් අදින්නෙත් නෑ ඒත් ඉතින් අනේ මන්දා.
    වැඩේ කියන්නේ කෙල්ල එක්ක අතින් අල්ලන් ඉද්දි උනත් වෙන කෙල්ලෝ සීන් එකට එනවනේ .
    ඉතින් බලපන්කෝ.
    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බැදල ඉන්න මටත් බැදල කියල දැන දැනත් ඔහොම කියහන්කො...:P:P:P
    බදින්න හදිස්සි වුනා වැඩිවත්ද කියලත් හිතෙන අවස්ථා නැතුවාම නෙවෙයිතත
    :baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන්.. ඕක හරියන සෙල්ලමක් නෙමෙයි. පොඩ්ඩක් හිතපන්.. නටල නටල පදන් වෙච්ච කෙල්ලෙක් ඇවිත් උඹට උකුලු මුකුලු දාලා උඹට පොඩි චෑන්ස් එකක් දුන්නොත් උඹ ඒකි වෙනුවෙන් තනිකරම වහලෙක් වෙයිනෙ..ඒක හරි යන්නෙ නැහැ..
    මුලින්ම මෙහෙම හිතපන්.. කෙල්ලො කියන්නේත් මනුස්සයො කොටසක්.. දිව්‍යාංගනාවො නෙමෙයි. ඔය අනන් මනන් අංග පිහිටලා තිබ්බට උනුත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සමහර විට අපිට වඩා අන්තයි. ඒක නිසා තව දුරටත් ඒ දිව්‍යාංගනාවො දැක්කම ඔලුවෙ රජ කරවන එක නතර කරන්න. උන් එක්ක කෙලින් කතා බහ කරන්න. විහිලු කරන්න.. වැඩි ගරුත්වයක් ඕනි නැහැ.. උඹ බන් බොලන් , තමුසෙ ඕයි වගේ මට්ටමකින් කතා බහ කරන්න ට්‍රයි කරන්න. තරහට නෙමෙයි ෆිට් එකට. කෙල්ලො කැමතියි එහෙම කෙලින් කතා බහ කරන උන්ට. එහෙම උනාම උඹ සහ උන් අතර වෙනසක් නැති වෙනවා. උන් ඔලුවෙ රජ නොකර සාමාන්‍ය මට්ටමක ඉන්නවා..
    සෙට් වෙල පළවෙනි කෙල්ලවම බදින්න ඕනි කියලනන් හිතන්න එපා.. ආශ්‍රය කරල බලපන් ඇති වෙනකල්.. තෝරල තෝරල හරිම එක සෙට් කරගනින් බදින්න.. ඒත් බදින්න ඕනිමනන් විතරක්.. කෙල්ලො කියන්නේ මහ වාතයක් බන්.. ඔය පිටින් පේන සුන්දරත්වය ඇතුලෙ නැහැ.. ගණන් ගන්න එපා ඔය සක්කරවට්ටං... උඹ ඩීසන් පිට හිටපන් උඹේ පාඩුවෙ..
    :yes::yes:

    :yes::yes::rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ.
    කෙල්ලෝ 10 එක්ක කතා කරොත් 7 මට ලව් කරන්න හදනවා.
    මගේ මහ ලොකු ලස්සනකුත් නෑ , ජිම් ඇගකුත් නෑ , පොශ් ඇදුම් අදින්නෙත් නෑ ඒත් ඉතින් අනේ මන්දා.
    වැඩේ කියන්නේ කෙල්ල එක්ක අතින් අල්ලන් ඉද්දි උනත් වෙන කෙල්ලෝ සීන් එකට එනවනේ .
    ඉතින් බලපන්කෝ.
    :lol::lol:

    බැදල ඉන්න මටත් බැදල කියල දැන දැනත් ඔහොම කියහන්කො...:P:P:P
    බදින්න හදිස්සි වුනා වැඩිවත්ද කියලත් හිතෙන අවස්ථා නැතුවාම නෙවෙයිතත
    :baffled::baffled:
    :rolleyes::rolleyes::rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ වැඩියේ සමාජ ආශ්‍රය නැති එකෙක් වගේ. මෙහෙමයි බං. කෙල්ලො එහෙම ලඟට ඇවිත් ඉඳගත්තා, බැලුවා හිනාවුනා නෙවෙයි මොක කලත් උඹට නෙවෙයි කිසි කොල්ලෙක්ට මිනිත්තුවෙන් දෙකෙන්, පැයෙන් හමාරෙන් ලව් එකක් ඇති වෙන්න තරම් කැමැත්තක් නැහැ. කොල්ලොත් එහෙමයි. ඒක ලව් එකක් නෙවෙයි එවෙලෙට කෙල්ලගෙ හෝ කොල්ලගේ මොනවහරි දෙයක් පිලිබඳ විශේෂ වීමක් වෙන්නේ. උදාහරණෙට මේ දැන් මම බැංකුවට ගිහින් එද්දි පට්ටම සුදූ ලස්ස්ස්ස්සන කෙල්ලෙක් හිටියා. මේකප් දාලා නෑ ඒත් පට්ටම ලස්සනයි. එන අය දිහා ඇස් යටින් වගේ බලලා හිනා වෙනවා. එවෙලෙට අපි දැනගන්න ඕන මේ කෙල්ල ලස්සනයි කියලා විතරයි. කතා කරන්න වුවමනාවක් තිබ්බොත් කතා කරපන්. ලස්සනයි කියන්නේ මේ පිටින් පේන හම තව කෙනෙක්ගෙ ඇස් දෙකට දැක්කම ප්‍රිය ඉපදවීමක් වෙන එක. කතා කලොත් ඒ හඬ අංග චලන අනික් කෙනාගෙ හිතේ ප්‍රියජනක හැඟීමක් උපදවන එක. එහෙමයි කියලා හම්බෙන ලස්සන කෙල්ලොන්ට උඹ හිතෙන් ලව් කලාට උන් උඹව දැක්කම මේ කොල්ලෙක් කියන හැඟීමෙන් එහා දෙයක් හිතන්නේ නෑ. කතා බහ කරලා ලව් එකක් දක්වා යන්න අඩුම ගානෙ සතියක් 2ක් වත් යන්න පුළුවන්. එහෙම නැතුව දැක්ක ගමන් ඇඟේ එල්ලෙන්න එනව නම් අනිවා වෙන අරමුණක් තියෙන්නේ ලව් එකක් නෙවෙයි කොහෙත්ම. අනික කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවී කොට්ඨාශයකි කියල හිතන් ඉන්න එක නවත්තපන්. උනුත් කොල්ලො වගේම මේ ලේ ඇටකටු මස් නහර වලින් හැදුන උන්. හැම කෙල්ල එක්කම කතා බහ කරපන් අවශ්‍ය සුදුසු වෙලාවෙදි. කෙල්ලො යාළුවො තියාගනින්. උන් එක්ක ට්‍රිප් යමන් විහිළු කරපන්. කොල්ලො යාළුවො වගේ කෙල්ලො එක්කත් හිටපන්. උඹට කාලයක් යද්දි තේරෙයි එහෙම ආශ්‍රය කරන කෙල්ලෙක්ගෙන් උඹට සුදුසු කෙල්ලෙක් ඉන්නවා නම්. ඒක මේ පැයෙන් දෙකෙන් තේරුම් ගන්න නම් බෑ මචන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow dokek wa hamba unama u liyala dei "You should marry" kiyala....

    oka ledak nemei....uba kasada badina mattamata awith nisa.....ube molen ubata sahakariyak hoyanawa.......

    ithin ubata mawila penne a de.....

    namuth ekata uba economically sudanam nathuwa athi.....

    ekai oya.....kasada badinnana partner kenek hoyaganna eka thnmai hodama wisaduma....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උඹ වැඩියේ සමාජ ආශ්‍රය නැති එකෙක් වගේ. මෙහෙමයි බං. කෙල්ලො එහෙම ලඟට ඇවිත් ඉඳගත්තා, බැලුවා හිනාවුනා නෙවෙයි මොක කලත් උඹට නෙවෙයි කිසි කොල්ලෙක්ට මිනිත්තුවෙන් දෙකෙන්, පැයෙන් හමාරෙන් ලව් එකක් ඇති වෙන්න තරම් කැමැත්තක් නැහැ. කොල්ලොත් එහෙමයි. ඒක ලව් එකක් නෙවෙයි එවෙලෙට කෙල්ලගෙ හෝ කොල්ලගේ මොනවහරි දෙයක් පිලිබඳ විශේෂ වීමක් වෙන්නේ. උදාහරණෙට මේ දැන් මම බැංකුවට ගිහින් එද්දි පට්ටම සුදූ ලස්ස්ස්ස්සන කෙල්ලෙක් හිටියා. මේකප් දාලා නෑ ඒත් පට්ටම ලස්සනයි. එන අය දිහා ඇස් යටින් වගේ බලලා හිනා වෙනවා. එවෙලෙට අපි දැනගන්න ඕන මේ කෙල්ල ලස්සනයි කියලා විතරයි. කතා කරන්න වුවමනාවක් තිබ්බොත් කතා කරපන්. ලස්සනයි කියන්නේ මේ පිටින් පේන හම තව කෙනෙක්ගෙ ඇස් දෙකට දැක්කම ප්‍රිය ඉපදවීමක් වෙන එක. කතා කලොත් ඒ හඬ අංග චලන අනික් කෙනාගෙ හිතේ ප්‍රියජනක හැඟීමක් උපදවන එක. එහෙමයි කියලා හම්බෙන ලස්සන කෙල්ලොන්ට උඹ හිතෙන් ලව් කලාට උන් උඹව දැක්කම මේ කොල්ලෙක් කියන හැඟීමෙන් එහා දෙයක් හිතන්නේ නෑ. කතා බහ කරලා ලව් එකක් දක්වා යන්න අඩුම ගානෙ සතියක් 2ක් වත් යන්න පුළුවන්. එහෙම නැතුව දැක්ක ගමන් ඇඟේ එල්ලෙන්න එනව නම් අනිවා වෙන අරමුණක් තියෙන්නේ ලව් එකක් නෙවෙයි කොහෙත්ම. අනික කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවී කොට්ඨාශයකි කියල හිතන් ඉන්න එක නවත්තපන්. උනුත් කොල්ලො වගේම මේ ලේ ඇටකටු මස් නහර වලින් හැදුන උන්. හැම කෙල්ල එක්කම කතා බහ කරපන් අවශ්‍ය සුදුසු වෙලාවෙදි. කෙල්ලො යාළුවො තියාගනින්. උන් එක්ක ට්‍රිප් යමන් විහිළු කරපන්. කොල්ලො යාළුවො වගේ කෙල්ලො එක්කත් හිටපන්. උඹට කාලයක් යද්දි තේරෙයි එහෙම ආශ්‍රය කරන කෙල්ලෙක්ගෙන් උඹට සුදුසු කෙල්ලෙක් ඉන්නවා නම්. ඒක මේ පැයෙන් දෙකෙන් තේරුම් ගන්න නම් බෑ මචන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැදල ඉන්න මටත් බැදල කියල දැන දැනත් ඔහොම කියහන්කො...:P:P:P
    බදින්න හදිස්සි වුනා වැඩිවත්ද කියලත් හිතෙන අවස්ථා නැතුවාම නෙවෙයිතත
    :baffled::baffled:

    මම මෙතනින් එහාට මුකුත් කියන්නේ නෑ කෙල්ල එලකිරි එකට ගෙස්ට් කෙනෙක් විදියට ඇවිත් ත්‍රේඩ් බලන නිසා.
    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මෙතනින් එහාට මුකුත් කියන්නේ නෑ කෙල්ල එලකිරි එකට ගෙස්ට් කෙනෙක් විදියට ඇවිත් ත්‍රේඩ් බලන නිසා.
    :lol::lol:

    මමත් තවත් නොකිය ඉන්නන් වයිෆ් 2007 ඉදන් එලකිරි මෙම්බර් කෙනෙක් නිසා..:P:P:baffled::baffled:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    කෙල්ලෝ කියල උබල සිරා හිතනවා වැඩියි බන් එකයි ඔය හැම මගුලම,
    උනුත් හිත් තියන ශේප් එකේ ඇවිත් මුළු ජීවිතේම තප්පරෙන් අරන් යන ජාතියක් ඉතින්
    හැබැයි ලොකුවට ගන්නේ නැතුව හැම කෙල්ලත් එක්කම කතා කරලා ඉන්න පුළුවන් නම් උබේ පස්සෙන් කෙල්ලෝ 100ක් උනත් එනවා අත්දැකීමෙන් කියන්නේ