පෝරිසාදයා;21330013 said:රහත් වචනය යොදා ගෙන දායකයන්ගේ තව කීයක් හරි කඩා වඩා ගන්න පුලුවන් නෙ,,
රහත් කියන්නෙ සමන්ත බඩ්ඩ මාකටින් වලට යොදා ගත්ත වචනයක්..මිනිහට හැම දෙයක්ම මාකටින්..![]()

බුදු උනා කියලම කීවානේ ඉවරනේ.මෝඩයෝ සබ්බ සකමලානෙම දෙයි නිවන් යන්න![]()
පෝරිසාදයා;21330179 said:සමන්ත බඩ්ඩ මෝඩයෙක් නෙමේ. හැබැයි බුද්දාගම විනාස කර කර සල්ලි ගරන ඒවට විපාක එනකොට බුදු අම්මෝ කියල තමා කියන්න වෙන්නෙ.
mokadda karapu winase?
ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??
දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.
මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.
![]()