පෙර පිං

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෙර පිං - ඉසුර දේවප්‍රිය

    අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ පෙර කර ඇති පිංබලයෙන්,

    පෙර පිං මහිමයෙන් මා අද කැබිනට්‌ ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව මිලියන ගණනක්‌ වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම් පිරිසක්‌ බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන 20 ක්‌ ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක්‌ වැනි සංඛ්‍යාවක්‌. ඒ පිං කරපු පිරිසක්‌. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක්‌ නැති අයයි.


    පාප්ප බාල්දි උස්සගෙන මුන් පස්සෙ තවත් පලයල්ලා. බයියො ටොයියො ඔක්කොම එකයි!

    source: http://www.divaina.com/2017/03/10/provin04.html
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇත්ත තමයි බන්. මුන් කොච්චර බොරු කිවුවත් කියන්නෙ බොරු කිය කිය දැනගෙනත් මුන්ව පත් කරනව කියන්නෙ මුන්ගෙ පින වෙන්ඩ ඇති.

    හැබැයි ඒක රටේ කරුමේ.

     
    • Like
    Reactions: lodbrok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඇත්ත තමයි බන්. මුන් කොච්චර බොරු කිවුවත් කියන්නෙ බොරු කිය කිය දැනගෙනත් මුන්ව පත් කරනව කියන්නෙ මුන්ගෙ පින වෙන්ඩ ඇති.

    හැබැයි ඒක රටේ කරුමේ.


    :yes::angry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඇත්ත තමයි බන්. මුන් කොච්චර බොරු කිවුවත් කියන්නෙ බොරු කිය කිය දැනගෙනත් මුන්ව පත් කරනව කියන්නෙ මුන්ගෙ පින වෙන්ඩ ඇති.

    හැබැයි ඒක රටේ කරුමේ.


    දියුණු රටවල් ඔක්කොම සිංහලයත් එක්ක මාර තරහකින් ඉන්නෙ. සිංහලයින් කවද හරි නැගිටලා උන්ට හෙන ගේමක් දෙයි කියල හිතල උන්ගෙ තියන සේරම වැඩ පැත්තක තියෙද්දි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් සින්හලයව වට්ටන්න හදන්නෙ කියල කියන්නෙ උන්ට පාර්ලිමේන්තු යන්නයි කියල කියන සරල කාරණාව තේරුම් ගන්න බැරි ලඳ බොළඳ මිනිස්සු ඉන්නකන් ඕකුන් සැප විඳිනවා බන්.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉතින් ඇත්තනෙ බන්. ධනය, බලය, පිරිවර සම්පත්තිය, ලස්සන, ඔය හැම දේම ලැබෙන්න පෙර පින තියෙන්න ඕනෙ:yes:. ඊරිසිය කරන්න එපා.:no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුට හොඳ දෙකේ දෙකේ පොල්ලක් අරන් තට්ටේ පැලෙන්න දීල මේවත් පෙර කරපු පව් වල ප්‍රතිපල ඒ ගැන චෝදනා විවේචන කරන්න එපා ගණන් ගන්නත් එපා කියල කීවනං හරි :yes: