පෙර පිං - ඉසුර දේවප්‍රිය
අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ පෙර කර ඇති පිංබලයෙන්,
පෙර පිං මහිමයෙන් මා අද කැබිනට් ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව මිලියන ගණනක් වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම් පිරිසක් බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන 20 ක් ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක් වැනි සංඛ්‍යාවක්. ඒ පිං කරපු පිරිසක්. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක් නැති අයයි.
පාප්ප බාල්දි උස්සගෙන මුන් පස්සෙ තවත් පලයල්ලා. බයියො ටොයියො ඔක්කොම එකයි!
source: http://www.divaina.com/2017/03/10/provin04.html

ammapa munta chande denwane 