New Huyndai Grand i10 2017

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Safety windows

    For extra safety, sensors at Grand i10 automatically lower the windows by 150mm on detecting any interference to the frame.

    Grand i10 රථයේ ඇති අධි තාක්ෂනික සංවේදක මගින් කිසියම් දෙයක් තදින් වැදුනු විට වැඩි ආරක්ශාව සදහා ස්වයංක්‍රීය ලෙස වීදුරු මිලිමීටර් 150 කින් පමන පහලට යන්නේය.


    aM7GmkZ.jpg
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ZbVgo0q.jpg


    New Grand i10 2017 comes with a Cooled glove box which is a small compartment built into the dashboard. While you are at a long ride It keeps your drinks or food at cool and refreshing to stimulate you, a highly recommended option in adverse climate conditions.

    නව 2017 Grand i10 රථයේ ඉදිරිපස සීත කල කුඩා ගබඩා පහසුකමක් ඇත. ඔබ දුර ගමනකදී අවශ්‍ය වන ආහාර පාන ආදිය නැවුම්ව හා සිසිල්ව තබා ගැනීමට මෙහි හැකිවීමෙන් ඉතා අහිතකර කාලගුණ තත්වයන් හීදී ඔබව ප්‍රබෝධයට පත් කිරීමට හැකි වේ.මෙය Grand i10 රථයේ ඇති තවත් සුවිශේෂත්වයකි.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Km1vdWQ.jpg



    Grand i10හි අති නවීන Anti-lock තිරිංග පද්ධතිය රථය ලිස්සන සුලු මතුපිටකදී අනවශ්‍ය ලෙස ලිස්සා යෑම වලකා සමබරතාවය රැකදේ. එහි ස්ථාවර තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා හදිසි තිරිංග යෙදීමකදී වුවද රෝද අගුල් වැටීම වලකයි.

    The Anti-lock Braking System (ABS) in Grand i10 prevents skidding and make the steer ability steady on slippery surfaces. It also enables solid braking and deny wheel lock-up during panic braking.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැනට Hyundai Grand i10 2017 පාවිච්චි කරන අය ඉන්නවා නම් එයාලගෙ අදහසුත් දාන්න මෙතන :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,220
    113
    Km1vdWQ.jpg



    Grand i10හි අති නවීන Anti-lock තිරිංග පද්ධතිය රථය ලිස්සන සුලු මතුපිටකදී අනවශ්‍ය ලෙස ලිස්සා යෑම වලකා සමබරතාවය රැකදේ. එහි ස්ථාවර තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා හදිසි තිරිංග යෙදීමකදී වුවද රෝද අගුල් වැටීම වලකයි.

    The Anti-lock Braking System (ABS) in Grand i10 prevents skidding and make the steer ability steady on slippery surfaces. It also enables solid braking and deny wheel lock-up during panic braking.

    :rolleyes::rolleyes::rolleyes:

    ඕක මිල කීයද?
    පැන්ඩා ඔටෝ එකට වඩා ගණන් අඩුද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔබ නවතම Huyndai Grand i10 2017 රථය තෝරාගත යුත්තේ?

    නව තාක්ශනයේ සුපිරි නිමැවුමක් වන නව හුන්ඩායි Grand I10 රථය ඔබට වඩාත් සුවපහසු ගමනක් සදහා ඔබගේ විශ්වාසය වැඩිකර දෙයි.

    0G6ip4h.jpg

    MZFLVaT.jpg

    a6tViJV.jpg

    a9nwGan.jpg

    tc4384H.jpg

    hbZCH5x.jpg

    JvzjZSM.jpg


    නූතන තාක්ශනයේ අද්විතීය නිර්මාණයක් වන Grand i10 රථයටම විශේෂිත සිත්ගන්නාසුලු රටාවකින් යුක්ත LED Daytime Running ලයිට් පද්ධතියකින් සමන්විතයි.


    Grand i10 අයිතිවන වාහන පන්ති සන්සන්දනය කරබැලූවිට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ගෙනයාමේ හැකියාව ඇත.

    7hRWvIb.jpg



    ඉදිරිපස ආරක්ෂක වායු බැලුන් යුගලයකින් සමන්විත වීම නිසා ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට රිය අනතුරකදි මනා ආරක්ෂාවක් ලබාදේ.

    2vzc1Bi.jpg


    ආකර්ශනීය හැඩය හා නිමාව, සිනිඳු මතුපිට i10 රථයේ වටිනාකම සහ සිත්ගන්නසුලු බව තවත් වැඩිකරයි.


    මීදුම් සහිත කාලගුණයකදී වුවද Grand i10 රථයටම ආවේනික නවතම ප්‍රක්ෂේපණ පහන් මගින් රියදුරුට මාර්ගය පැහැදිලිව පෙන්වයි.

    Ze2hSPA.jpg


    රෝද වටා වායු කැලඹවීම අඩුකර ඔබගෙ රථය ධාවනය වන දුර ප්‍රමාණය වැඩි කොට මනා ආරක්ෂාවක්ද ලබාදේ.

    qkSyJfD.jpg


    රථය දොර ආධාරක ක්‍රෝමියම් ආලේපිත නිසා වාහනයේ දොර විවෘත කිරීම වඩාත් පහසු කරවයි.

    4vmAclg.jpg



    රථය පිටුපස සවි කර ඇති විශාල හැපීම වළකන ආවරණ මගින් මනා ආරක්ෂාවක් ලබාදේ.

    iscv96M.jpg



    රථය පසුපස විදුරුවේ සවි කර ඇති වයිපරය වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩි ඉඩ ප්‍රමාණයක් පිරිසිදු කර දේ.

    B0PWPBj.jpg



    පිටුපස අසුනේ ඇති සාක්කුවල පොත්පත්,සගරා ආදී ප්‍රයෝජනවත් දේ ගෙනයාමේ හැකියාව වටිනා කරුණකි.


    Rear Parking Assist System (RPAS) Reversing into confined spaces can be a problem, especially in low visibility conditions. RPAS has four sensors in the rear bumper that can detect obstacles you can't see, and tells you when to stop backing up.

    සීමිත ඉඩ ප්‍රමානයකදී වාහනය පසුපසට ගැනීම අපහසු දෙයකි. එලිය මද නම් එය තවත් අපහසුය (RPAS) පද්ධතියේ සංවේදක 4 මගින් ඔබට නොපෙනෙන බාධක පිලිබද කලින්ම අනතුරු ඇගවීම් නිකුත් කරයි. මෙය අමතර වාසියකි.


    VgavxkZ.jpg



    Smart Phone Navigation The new 2017 Grand i10 assistive technology at its very best with a class-leading 7.0 Touch Screen audio system with smartphone connectivity, Voice recognition and navigation support.

    නව 2017 Grand i10 උපකාරක තාක්ශනය ඉතා ඉහල මට්ටමක පවතින අතර එහි ස්පර්ශ මගින් ක්‍රියාත්මක වන අඟල් 7 පුලුල් තිරයක් සහිත Audio පද්ධතියට Smart ජංගම දුරකතන සම්බන්ධ කල හැක. ඒ මගින් ඔබ හරිහැටි නොදන්නා ස්ථානයක් වුවද ඉක්මනින් සොයා ගත හැක.


    lbXDn51.jpg


    The new audio system does not only provide the crystal-clear sound quality And there’s easy connectivity for your smartphone.

    වැඩිදියුණු කල නව Audio පද්ධතිය ඉතා පැහැදිලි ලෙස ඔබට අවශ්‍ය ගීත ඇසිය හැක. Smart ජංගම දුරකතනද සම්බන්ධ කල හැක.


    4SnNPgU.jpg



    Steering wheel remote controls The multi-function steering wheel with ergonomically positioned buttons lets you operate your audio, phone and trip computer without taking your hands off the wheel. The steering wheel can be adjusted for height.

    නව 2017 Grand i10 Steering wheel එක ඉතා විශේෂ වන්නේ එහි එකවර කාර්යන් කිහිපයක් කල හැකි නිසාය. එනම් ඔබට Audio පද්ධතිය, ජංගම දුරකතනය, ප්‍රධාන පරිඝනකය Steering wheel එකෙන් අත ඉවතට නොගෙනම එහි ඇති බොත්තම් මගින් ක්‍රියාත්මක කල හැක. ඒවාගෙම ඔබගේ උසට ගැලපෙන ලෙසට Steering wheel එක සකසා ගත හැක.


    0q2tCIm.jpg


    Full Automatic Temperature control
    No need for fiddly adjustments. Just set the desired temperature and the system does the rest.

    ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලනය.
    ඔබ කලයුත්තේ ඔබට අවශ්‍ය උෂ්ණත්වය සටහන් කිරීම පමණයි ඒ අනුව කාරය තුල උෂ්ණත්වය ඔබට අවශ්‍ය ලෙස ස්වයංක්‍රීයව සැකසෙනු ඇත.

    UKYLnxH.jpg



    Smart key & Engine start/stop button

    You can start the engine at the touch of a button as long as the smart key is on board with you, for instance in your pocket or your bag.

    එන්ජිම පණගැන්වීමට යතුර ඇතුල් කිරීමක් අවශ්‍ය නැත බොත්තම ස්පර්ශ කිරීමෙන් පණගැන්වේ. යතුර කාරයේ කොහේ හෝ තිබීම ප්‍රමාණවත්ය.


    fSvbt52.jpg



    COMFORT BEYOND EXPECTATION

    Ergonomic and intuitive, Grand i10 meets the challenges of modern drivers' demands with cutting-edge technologies that become an extension of yourself.

    ලෝකයේ අති නවීන අංගෝපාංග වලින් සමන්විත Grand i10 රථයෙන් සැපපහසුව ඔබේ අපේක්ෂාවටත් වඩා වැඩියෙන් ලබා ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් හිමිවෙනු ඇත.

    BIG TECHNOLOGY IN A COMPACT PACKAGE

    Whatever the length of your journey, you’ll appreciate the attention to detail that’s evident inside i10.

    ඔබගේ ගමන කොතරම් දීර්ඝ වුවත්, i10 රථය තුල ඇති පහසුව හා කල හැකි දේ වෙනුවෙන් ඔබගේ ප්‍රශංසාව හිමිවනු ඇත.








    kawru hari leasing dala wahane gannwanm mawa contact karanna ona wahanayk aduwata lease eka dala dennam
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,220
    113

    හපෝ එහෙනම් පැන්ඩා ඔටෝ එකක් ගන්නෙක ලාබයි නේ :dull:
    ඕකේ පැන්ඩා එකේ නැති ෆීචර්ස් හෙම මොනවද තියෙන්නෙ ?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හපෝ එහෙනම් පැන්ඩා ඔටෝ එකක් ගන්නෙක ලාබයි නේ :dull:
    ඕකේ පැන්ඩා එකේ නැති ෆීචර්ස් හෙම මොනවද තියෙන්නෙ ?

    පැන්ඩා එකේ මොන features තියෙනවද කියලා නම් දන් නෑ. හුන්ඩායි එකේ නම් ඔක්කොම මේකෙ තියෙනවා :yes::yes::yes:http://www.hyundai.com/in/en/Showroom/Cars/Grandi10/PIP/index.html
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නව 2017 හුන්ඩායි Grand i10 රථයේ diamond cut ලෝහමය රෝද කවර තුලින් රථයට දඟකාර පෙනුමක් ගෙනදෙන අතර යොවුන් පරපුරට වඩාත් සුදුසු ලෙස නිමවා ඇත.

    The new Hyundai Grand i10 2017 comes with a much sportier set of diamond cut alloy wheels which makes the car look more promising for younger generation.


    u6R8anN.jpg

    mQ3ujWz.jpg