New Huyndai Grand i10 2017

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔබ නවතම Huyndai Grand i10 2017 රථය තෝරාගත යුත්තේ?

    නව තාක්ශනයේ සුපිරි නිමැවුමක් වන නව හුන්ඩායි Grand I10 රථය ඔබට වඩාත් සුවපහසු ගමනක් සදහා ඔබගේ විශ්වාසය වැඩිකර දෙයි.

    0G6ip4h.jpg

    MZFLVaT.jpg

    a6tViJV.jpg

    a9nwGan.jpg

    tc4384H.jpg

    hbZCH5x.jpg

    JvzjZSM.jpg


    නූතන තාක්ශනයේ අද්විතීය නිර්මාණයක් වන Grand i10 රථයටම විශේෂිත සිත්ගන්නාසුලු රටාවකින් යුක්ත LED Daytime Running ලයිට් පද්ධතියකින් සමන්විතයි.


    Grand i10 අයිතිවන වාහන පන්ති සන්සන්දනය කරබැලූවිට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ගෙනයාමේ හැකියාව ඇත.

    7hRWvIb.jpg



    ඉදිරිපස ආරක්ෂක වායු බැලුන් යුගලයකින් සමන්විත වීම නිසා ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට රිය අනතුරකදි මනා ආරක්ෂාවක් ලබාදේ.

    2vzc1Bi.jpg


    ආකර්ශනීය හැඩය හා නිමාව, සිනිඳු මතුපිට i10 රථයේ වටිනාකම සහ සිත්ගන්නසුලු බව තවත් වැඩිකරයි.


    මීදුම් සහිත කාලගුණයකදී වුවද Grand i10 රථයටම ආවේනික නවතම ප්‍රක්ෂේපණ පහන් මගින් රියදුරුට මාර්ගය පැහැදිලිව පෙන්වයි.

    Ze2hSPA.jpg


    රෝද වටා වායු කැලඹවීම අඩුකර ඔබගෙ රථය ධාවනය වන දුර ප්‍රමාණය වැඩි කොට මනා ආරක්ෂාවක්ද ලබාදේ.

    qkSyJfD.jpg


    රථය දොර ආධාරක ක්‍රෝමියම් ආලේපිත නිසා වාහනයේ දොර විවෘත කිරීම වඩාත් පහසු කරවයි.

    4vmAclg.jpg



    රථය පිටුපස සවි කර ඇති විශාල හැපීම වළකන ආවරණ මගින් මනා ආරක්ෂාවක් ලබාදේ.

    iscv96M.jpg



    රථය පසුපස විදුරුවේ සවි කර ඇති වයිපරය වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩි ඉඩ ප්‍රමාණයක් පිරිසිදු කර දේ.

    B0PWPBj.jpg



    පිටුපස අසුනේ ඇති සාක්කුවල පොත්පත්,සගරා ආදී ප්‍රයෝජනවත් දේ ගෙනයාමේ හැකියාව වටිනා කරුණකි.


    Rear Parking Assist System (RPAS) Reversing into confined spaces can be a problem, especially in low visibility conditions. RPAS has four sensors in the rear bumper that can detect obstacles you can't see, and tells you when to stop backing up.

    සීමිත ඉඩ ප්‍රමානයකදී වාහනය පසුපසට ගැනීම අපහසු දෙයකි. එලිය මද නම් එය තවත් අපහසුය (RPAS) පද්ධතියේ සංවේදක 4 මගින් ඔබට නොපෙනෙන බාධක පිලිබද කලින්ම අනතුරු ඇගවීම් නිකුත් කරයි. මෙය අමතර වාසියකි.


    VgavxkZ.jpg



    Smart Phone Navigation The new 2017 Grand i10 assistive technology at its very best with a class-leading 7.0 Touch Screen audio system with smartphone connectivity, Voice recognition and navigation support.

    නව 2017 Grand i10 උපකාරක තාක්ශනය ඉතා ඉහල මට්ටමක පවතින අතර එහි ස්පර්ශ මගින් ක්‍රියාත්මක වන අඟල් 7 පුලුල් තිරයක් සහිත Audio පද්ධතියට Smart ජංගම දුරකතන සම්බන්ධ කල හැක. ඒ මගින් ඔබ හරිහැටි නොදන්නා ස්ථානයක් වුවද ඉක්මනින් සොයා ගත හැක.


    lbXDn51.jpg


    The new audio system does not only provide the crystal-clear sound quality And there’s easy connectivity for your smartphone.

    වැඩිදියුණු කල නව Audio පද්ධතිය ඉතා පැහැදිලි ලෙස ඔබට අවශ්‍ය ගීත ඇසිය හැක. Smart ජංගම දුරකතනද සම්බන්ධ කල හැක.


    4SnNPgU.jpg



    Steering wheel remote controls The multi-function steering wheel with ergonomically positioned buttons lets you operate your audio, phone and trip computer without taking your hands off the wheel. The steering wheel can be adjusted for height.

    නව 2017 Grand i10 Steering wheel එක ඉතා විශේෂ වන්නේ එහි එකවර කාර්යන් කිහිපයක් කල හැකි නිසාය. එනම් ඔබට Audio පද්ධතිය, ජංගම දුරකතනය, ප්‍රධාන පරිඝනකය Steering wheel එකෙන් අත ඉවතට නොගෙනම එහි ඇති බොත්තම් මගින් ක්‍රියාත්මක කල හැක. ඒවාගෙම ඔබගේ උසට ගැලපෙන ලෙසට Steering wheel එක සකසා ගත හැක.


    0q2tCIm.jpg


    Full Automatic Temperature control
    No need for fiddly adjustments. Just set the desired temperature and the system does the rest.

    ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලනය.
    ඔබ කලයුත්තේ ඔබට අවශ්‍ය උෂ්ණත්වය සටහන් කිරීම පමණයි ඒ අනුව කාරය තුල උෂ්ණත්වය ඔබට අවශ්‍ය ලෙස ස්වයංක්‍රීයව සැකසෙනු ඇත.

    UKYLnxH.jpg



    Smart key & Engine start/stop button

    You can start the engine at the touch of a button as long as the smart key is on board with you, for instance in your pocket or your bag.

    එන්ජිම පණගැන්වීමට යතුර ඇතුල් කිරීමක් අවශ්‍ය නැත බොත්තම ස්පර්ශ කිරීමෙන් පණගැන්වේ. යතුර කාරයේ කොහේ හෝ තිබීම ප්‍රමාණවත්ය.


    fSvbt52.jpg



    COMFORT BEYOND EXPECTATION

    Ergonomic and intuitive, Grand i10 meets the challenges of modern drivers' demands with cutting-edge technologies that become an extension of yourself.

    ලෝකයේ අති නවීන අංගෝපාංග වලින් සමන්විත Grand i10 රථයෙන් සැපපහසුව ඔබේ අපේක්ෂාවටත් වඩා වැඩියෙන් ලබා ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් හිමිවෙනු ඇත.

    BIG TECHNOLOGY IN A COMPACT PACKAGE

    Whatever the length of your journey, you’ll appreciate the attention to detail that’s evident inside i10.

    ඔබගේ ගමන කොතරම් දීර්ඝ වුවත්, i10 රථය තුල ඇති පහසුව හා කල හැකි දේ වෙනුවෙන් ඔබගේ ප්‍රශංසාව හිමිවනු ඇත.







     
    Last edited:
    • Like
    Reactions: automan

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Hyundai Lanka, part of the Prestige group, launched the all-new Grand i10 in the Sri Lankan market at a gala event held recently at Grand Monarch, Thalawathugoda.
    Prestige Group Chairman Heinz Reuter said that the Grand i10 has everything in its armoury.


    “Not only it is spacious inside, yet bigger and majestic on overall diameters; it is filled with standard features that make the car a convincing choice in the compact full-size car segment of our car market,” he said.
    “The features of this unique and the space it offers will definitely be very attractive to our Sri Lankan customers. The all-new Grand i10 is launched today in Sri Lanka in two options: the 1.0L Auto Basic model and 1.OL Auto Fully Loaded influenced by Hyundai Motor Company’s design philosophy, ‘fluidic sculpture’,” he added.


    The i10 deliver a driving experience that has been developed to meet Sri Lankan driving preferences. Relocated and retuned components result in greater body and wheel control, delivering more driver involvement and ride comfort comparable to that of cars from higher segments.


    According to Hyundai Lanka, the 998cc Kappa petrol engine is equipped with the latest Dual VTVT technology and is designed to deliver high engine performance, with enhanced fuel efficiency and low emissions. The advanced 1.0-litre three-cylinder engine churns out a maximum power output of 66ps/SSOOrpm and peak torque of 9.6 kgm at 3500 rpm with an impressive fuel economy as well.
    The Hyundai i10 Grand has the fluidic body structure, which makes it attractive and very elegant. On the other hand, the rear end of Hyundai i10 Grand is expressive with its stylish tail light cluster, chrome badge and nice looking rear spoiler.


    At a price range from Rs.2.9 million to Rs.3.25 million with Hyundai’s three-year/100 000 km warranty and roadside assistance thrown in, the Grand 10 offers exceptional value. The Grand i10 is available in nine colours as well.