ඔබ දන්නවාද හුන්ඩායි ආයතනය මුල්වරට ආරම්භ වුයේ 1967 බව? එනම් මීට හරියටම අඩ සියවසකට පෙරදීය.
ඔබ දන්නවාද හුන්ඩායි i10 රථය මුල්වරට හදුන්වාදුන්නේ 2007 වසරේ දකුණු කොරියාවෙදී බව? එනම් මීට හරියටම දශකයකට පෙරදීය.
ඔබ දන්නවාද හුන්ඩායි i10 රථයේ නම හුන්ඩායි ග්රෑන්ඩ් i10 ලෙසට වෙනස් වුයේ 2013 වසරේ බව?
ඔබ දන්නවාද හුන්ඩායි ග්රෑන්ඩ් i10 රථය ඉන්දියාවේ හොදම කාරයට හිමි සම්මානය 2014 වසරේ දී හිමිකරගත් බව?
ඔබ දන්නවාද පසුගිය වසරේ හුන්ඩායි ග්රෑන්ඩ් i10 රථ ලක්ශයකට වැඩි ප්රමාණයක් ඉන්දියාවෙදී පමනක් අලෙවි වු බව?