Aniwa! Pattama dial ekak monawa wunath . Lnkawe inna anith ponna hamuduruwarunta wada me dial eka watinawa

Aniwa! Pattama dial ekak monawa wunath . Lnkawe inna anith ponna hamuduruwarunta wada me dial eka watinawa

ජිංතක ජිල්ලබකිට;21333874 said:මීට කලින් හරි හමං බනක් අහල නැති නිගන්ටයන්ට නම් මැජික් තමයි![]()

[QUOTE=dilshan KASUNJITH;21331163]me uththarema athi ube deyak therum ganeeme mattama mata hithaganna.
madyama prathipadawa kiyanne shareerataya adhika duk deemath nathiwa , adhika sapa deemath nathiwa inna ekata.
matath athi ube therum ganime mattama hitaganna mewa kiyewwama.
middle path kiyanne pawitchi karana bandayewath,inna place ekawath newe.thamata dedi duk dimen anda bawayata(delusion) pathwimei,dedi sepa labagena anda bawayata(delusion) pathwimenui welaki sitima.
Thaman e depattema anda bawayata patwela nattan,galak uda hitiyath ekai lexus ekak uda hitiyath ekai.thama kisima extreme ekakata anda wela ne
සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්රිපිටකයේ තියෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් තම මව භෞතිකව මැරුවත් කමක් නැද්ද සිතින් ඒක ගැන හිතන්නේ නැතිව. ඒකෙන් ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ නැද්ද?
ජිංතක ජිල්ලබකිට;21333874 said:මීට කලින් හරි හමං බනක් අහල නැති නිගන්ටයන්ට නම් මැජික් තමයි![]()
"සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්රිපිටකයේ තියෙනවා"
So Your Answer is Already in Your Question.
මං කියන්නේ Emios කියන විදියට සමන්ත බද්ර හිමි කයින් සැප වින්දට, වැරදි කලාට සිතින් එහෙම කරන්නේ නැ කියලා කියන නිසා. රහතන් වහන්සේ සියලු පවින් මිදුනා කිව්වම ඒක බලපාන්නේ සිතට පමණද? රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.
marana eka kiyanne wenama kriyawak ekatha chethnawa tiyenawa hitanne nethuwa maranna be.sharirayata sepa duka dunna kiyala pawak sidda wenne ne.sharirayata duk dima pawak nan buduhamduruwoth hena pawak kare kanne nethuwa idala.ehema kiyala sepa dunnath pawak wenne ne.sepa kiyanne kamaye waradawa hesirena eka newe man adashas kare.a/c eke idime chethanwa pawak wenne kohomada.enan sharirayata duka dime chethanawath pawak.
මං කියන්නේ Emios කියන විදියට සමන්ත බද්ර හිමි කයින් සැප වින්දට, වැරදි කලාට සිතින් එහෙම කරන්නේ නැ කියලා කියන නිසා. රහතන් වහන්සේ සියලු පවින් මිදුනා කිව්වම ඒක බලපාන්නේ සිතට පමණද? රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.
"නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන්නේ මිනී මරන එකද?
budun wahansge anushasanataya pataheni wu kiyana kella hodata terum ganna.oya kiyala tiyenne samanya manussanynta ali gali inna hinda ewalata.ali gali nattan ethana pawak or pinak sidda wenne ne ali galila nethi hinda.
oya kiyana widiyata enan mal,handunkuru ehema pattu karana ekath nawatanna.ewath ganda hinda.nattan hamuduruwo ewata attach wenawa
ඒක මම දන්නවා. මේවා ඔක්කොම වැටෙන්නේ පුන්ය අභිසංකාර ගනයට. මම අහන්නේ රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි.
eka apita kiyanna be.mokada api etchara indriyan diyunu karala nethi hinda terum ganna.apita pitata kisima deyak penne ne.skin ehe change ekak one nan pei etcharai.
meka ahuwama therei
රහතන් වහන්සේලා කොක් හඬලා හිනා වෙනවද? දැනගන්න අහන්නේ.
https://www.youtube.com/watch?v=C6tlGAAXDAU&feature=youtu.be&t=2794

kok hadala hinawennaath puluwan bima perali perali hina wennath puluwan.kisima deyakata alila ne.kok hadala hina una kiyala thamage sathiyata kisima effect ekak wenne ne.
Aniwa! Pattama dial ekak monawa wunath . Lnkawe inna anith ponna hamuduruwarunta wada me dial eka watinawa