සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ජිංතක ජිල්ලබකිට;21333874 said:
මීට කලින් හරි හමං බනක් අහල නැති නිගන්ටයන්ට නම් මැජික් තමයි:rofl::rofl:

:yes:
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
[QUOTE=dilshan KASUNJITH;21331163]me uththarema athi ube deyak therum ganeeme mattama mata hithaganna. :D

madyama prathipadawa kiyanne shareerataya adhika duk deemath nathiwa , adhika sapa deemath nathiwa inna ekata.

matath athi ube therum ganime mattama hitaganna mewa kiyewwama.

middle path kiyanne pawitchi karana bandayewath,inna place ekawath newe.thamata dedi duk dimen anda bawayata(delusion) pathwimei,dedi sepa labagena anda bawayata(delusion) pathwimenui welaki sitima.

Thaman e depattema anda bawayata patwela nattan,galak uda hitiyath ekai lexus ekak uda hitiyath ekai.thama kisima extreme ekakata anda wela ne

සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්‍රිපිටකයේ තියෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් තම මව භෞතිකව මැරුවත් කමක් නැද්ද සිතින් ඒක ගැන හිතන්නේ නැතිව. ඒකෙන් ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ නැද්ද?
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්‍රිපිටකයේ තියෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් තම මව භෞතිකව මැරුවත් කමක් නැද්ද සිතින් ඒක ගැන හිතන්නේ නැතිව. ඒකෙන් ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ නැද්ද?

    "සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්‍රිපිටකයේ තියෙනවා"

    So Your Answer is Already in Your Question.
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ජිංතක ජිල්ලබකිට;21333874 said:
    මීට කලින් හරි හමං බනක් අහල නැති නිගන්ටයන්ට නම් මැජික් තමයි:rofl::rofl:

    kiyamu balanna hari Banak? Soma hamuduruwo arunama?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    "සෝතාපන්න වූවෙකු ආනන්තරීය පාපකර්ම කරන්නේ නෑ කියලා ත්‍රිපිටකයේ තියෙනවා"

    So Your Answer is Already in Your Question.

    මං කියන්නේ Emios කියන විදියට සමන්ත බද්‍ර හිමි කයින් සැප වින්දට, වැරදි කලාට සිතින් එහෙම කරන්නේ නැ කියලා කියන නිසා. රහතන් වහන්සේ සියලු පවින් මිදුනා කිව්වම ඒක බලපාන්නේ සිතට පමණද? රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මොහුගේ කටමැද දෙඩවීම නිසාම මොහු ගේ මමත්වය තේරෙනවා. මිනිහා තර්ක කරන්නේ මිනිහා හරි කියන එක සාදාරන කරන්න මිනිහට එන අවලාද වලට තමයි පිළිතුරු දෙන්න. ඒ තමන්ගන මමත්වය තියෙන කෙනා. එහෙම නැති කෙනා මොන අවලාද අවත තමන්ගේ පාඩුවේ ඉනාව මිසක් ඒවාට වාද කරන යනේ නැ. මොකද ඔහුට අවලාද අවත එකයි පැසසුම් අවත එකයි.

    අර හොද සෙන් කතාවක් තියනවා "එකත් එහෙමද" කියල රහතන් වහන්සේ කෙනෙක්ගේ හැසිරීම පැසසුම් අවලාද දේකදීම

    බනන්ම් උගත් කිදෙනෙක්ට කියන පුලුවන්ද, අර ලංකාවේ අභිඅර්මය පැහැදිලි කරන්න ගිහි කෙනෙක්.

    අර ගල්දුවේ අරන්නයේ නායක ස්වාමින් වහන්දේ අපවත් වුනා, අදහන්යේදී සහෝදර බුරුම සිවමින් වහන්සේ නමක් උන්වහන්සේ මොනවිදියේ උත්තමයන් කෙනෙක්ද කියල අදහනයේදී තමයි ප්‍රසිද්දියේ කිව්වේ. එහෙම මිසක් උන්වහන්සේ මට මේක පුළුවන් මම මෙහෙම කෙනෙක් කිට කියා කටමැද දේඩේව්වේ නැ, අනන් එහමයි නියම පැවිදි උතුමෝ අපි මේකාලේ දුටුව

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    මං කියන්නේ Emios කියන විදියට සමන්ත බද්‍ර හිමි කයින් සැප වින්දට, වැරදි කලාට සිතින් එහෙම කරන්නේ නැ කියලා කියන නිසා. රහතන් වහන්සේ සියලු පවින් මිදුනා කිව්වම ඒක බලපාන්නේ සිතට පමණද? රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.

    marana eka kiyanne wenama kriyawak ekatha chethnawa tiyenawa hitanne nethuwa maranna be.sharirayata sepa duka dunna kiyala pawak sidda wenne ne.sharirayata duk dima pawak nan buduhamduruwoth hena pawak kare kanne nethuwa idala.ehema kiyala sepa dunnath pawak wenne ne.sepa kiyanne kamaye waradawa hesirena eka newe man adashas kare.a/c eke idime chethanwa pawak wenne kohomada.enan sharirayata duka dime chethanawath pawak.
     
    "නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන්නේ මිනී මරන එකද?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මං කියන්නේ Emios කියන විදියට සමන්ත බද්‍ර හිමි කයින් සැප වින්දට, වැරදි කලාට සිතින් එහෙම කරන්නේ නැ කියලා කියන නිසා. රහතන් වහන්සේ සියලු පවින් මිදුනා කිව්වම ඒක බලපාන්නේ සිතට පමණද? රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.

    සැප කියන දේ සාපේක්ෂයි. ඉතින් අපිට කියන්න බැ එක හිතට සැපක් ද දුකක් ද කියල. එතුමගෙන්ම තමයි අහන්න ඕනේ. සමහර විට දුකක් නැති නිසා බලන අයට සැප විදිනිව කියල පේන්නත් පුළුවන්. අපිට Judge කරන්න බෑ කාවවත්.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    සමන්ත අයියගේ අම්මා නම් රහත් වෙලා ඇති මිනිසුන්ගේ ආශීර්වාද වැස්ස නිසා:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    "නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන්නේ මිනී මරන එකද?

    budun wahansge anushasanataya pataheni wu kiyana kella hodata terum ganna.oya kiyala tiyenne samanya manussanynta ali gali inna hinda ewalata.ali gali nattan ethana pawak or pinak sidda wenne ne ali galila nethi hinda.
    oya kiyana widiyata enan mal,handunkuru ehema pattu karana ekath nawatanna.ewath ganda hinda.nattan hamuduruwo ewata attach wenawa
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    budun wahansge anushasanataya pataheni wu kiyana kella hodata terum ganna.oya kiyala tiyenne samanya manussanynta ali gali inna hinda ewalata.ali gali nattan ethana pawak or pinak sidda wenne ne ali galila nethi hinda.
    oya kiyana widiyata enan mal,handunkuru ehema pattu karana ekath nawatanna.ewath ganda hinda.nattan hamuduruwo ewata attach wenawa

    ඒක මම දන්නවා. මේවා ඔක්කොම වැටෙන්නේ පුන්‍ය අභිසංකාර ගනයට. මම අහන්නේ රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඒක මම දන්නවා. මේවා ඔක්කොම වැටෙන්නේ පුන්‍ය අභිසංකාර ගනයට. මම අහන්නේ රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි.

    eka apita kiyanna be.mokada api etchara indriyan diyunu karala nethi hinda terum ganna.apita pitata kisima deyak penne ne.skin ehe change ekak one nan pei etcharai.

    meka ahuwama therei

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    eka apita kiyanna be.mokada api etchara indriyan diyunu karala nethi hinda terum ganna.apita pitata kisima deyak penne ne.skin ehe change ekak one nan pei etcharai.

    meka ahuwama therei

    රහතන් වහන්සේලා කොක් හඬලා හිනා වෙනවද? දැනගන්න අහන්නේ.

    https://www.youtube.com/watch?v=C6tlGAAXDAU&feature=youtu.be&t=2794

    kok hadala hinawennaath puluwan bima perali perali hina wennath puluwan.kisima deyakata alila ne.kok hadala hina una kiyala thamage sathiyata kisima effect ekak wenne ne.