සෙලින්කෝ එකේ වුණත් බ්‍රෝකර් කෙනෙක් ලවා ගන්න ඕනෙ
e kiwwe mokakda bn?
සෙලින්කෝ එකේ වුණත් බ්‍රෝකර් කෙනෙක් ලවා ගන්න ඕනෙ
වීදුරුව වැක්ස් කරහන් ආයේ වයිපර් ඕනම නෑ
RainX වගේ වයිපරේ දැම්මම පැන පැන යන්නෙත් නෑ

වැක්ස්....?? මොනවයින්ද...?? මම නම් නැනෝ කෝටින් එකක් ගාලා තියෙන්නේ.... 
![]()
දැන් රිදිලා™ මරු කියවයි....
දාන රිප්ලයි දැක්කේ නෑ වගේ ඉන්න ඕනි..![]()
![]()
![]()
![]()

සුද්දා ගල විද්දේ නැත්නම් උඹලා තවම ඔහේ....... !! 

හිනාවෙන්ඩ එපා යකෝ
හපෝයි උඹ පටන්ගත්තු තැනම නාලා
ආයිත් ෆොටෝ එකේ ලියපුවා කියවපන්.![]()




ඕක හොඳ වැඩිත් එක්ක,, බ්ලැක් & ඩෙකර් Heavy Use කරන්න අමාරුයි.. උඹට නම් අවුලක් වෙන එකක් නෑ ඒකක් ගත්තත් මොකද හැමදාම වැඩ ගන්නෙ නෑනෙ..
අත්දැකීමෙන් කියන්නෙ,, කන්ස්ට්‍රක්ශන් ටූල්ස් රෙන්ට් ශොප් එකක් දැම්ම සයිඩ් බිස්නස් එකක් විදියට..
මගෙත් පවර් ටූල්ස් බහුතරයක් තියෙන්නෙ Japan මකීටා. එක දිගට පැය ගානක් වැඩකරන්න පුලුවං කිසි ලෙඩක් නෑ,, ග්‍රයින්ඩර් නම් Bosch
බ්ලැක් & ඩෙකර් ඒව අපිට හරියන් නෑ බං,
බාසුන්නැහේල ඕව අරං ගියාම දන්නවනෙ ඉතින් පාවිච්චි කරන විදිය..
කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?
අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
Ada 1600CC normal N16 ekak padinna chance eka awa manual gear ekak..
60Kmph yanakota RPM eka 3000 wage enawa 4th eke. Comfortable gatiya sadda badda nam wedi. Pickup karanna giyama power eka madi wage..
N16 sylphy ekai mekai nikan ahasata plowa wage
eka newe.. danna ekek kiyapan ko N16 eke normal petrol pump eka ma da sylphy eketh tiyene?
Mage eke engine eke enawa high pressure pump eka. mechanical eka nisa eka athakata hodai..
![]()
![]()
වැක්ස්....?? මොනවයින්ද...?? මම නම් නැනෝ කෝටින් එකක් ගාලා තියෙන්නේ....
![]()
වැක්ස්....?? මොනවයින්ද...?? මම නම් නැනෝ කෝටින් එකක් ගාලා තියෙන්නේ....
![]()


අෆ්පා ඔහොම තමා බන්
වාහනේ කාලා අැත්තෙ
එහෙම වුනා කියලා හැම n16 එකක්ම පහත් කරලා කතා කරන එක හරි නෑ බන්
මගේ එකේ නම් 120ටත් ගියා highway එකේ......
උබ කියන වගේ seen මුකුත් නෑ
Mama kiwwa eka ubata adala ekak newe..
Meka 2001 n16 ekak.. 2008 newe..
Pahat karapu magulak na man kiwwe denena widiha yako.
Eka ehema kala tibba ekak newe hodata tiyenawa thama original paint eka pawa body eke.

Ada 1600CC normal N16 ekak padinna chance eka awa manual gear ekak..
60Kmph yanakota RPM eka 3000 wage enawa 4th eke.
N16 sylphy ekai mekai nikan ahasata plowa wage
ඇලියොන් 1500CC 4-ස්පීඩ් ඔටෝ එකේ 100 ට යනවනේ 2500 RPM
රත්තරං;21336017 said:MDF කපන්න දාන්නේ මොන තලේද?
රවුම් කපන්නේ මොන තලෙන්ද?
අගල් කීයේ MDFද ගන්න ඕනේ සබ් එකකට
රත්තරං;21336017 said:MDF කපන්න දාන්නේ මොන තලේද?
රවුම් කපන්නේ මොන තලෙන්ද?
අගල් කීයේ MDFද ගන්න ඕනේ සබ් එකකට

Ehema kiyanna ba.. pare thathwe anuwa thama.. 5 ta dagatta nam 2500rpm 100shape.
Mage eketh 2500 yanne na 100ta.. 1700max
Edit
Gear ratio wenas atgi


