Ranil ge Master plansඇත්ත අරමුණ කොල්ලෝ කෙල්ලෝ ෆේස්බුකියෙන්, නිවුස් සයිට් වලින්, වෙන වෙන ආණ්ඩුවට මඩ ගහන රටේ ප්‍රශ්න කතා කරන සයිට් වලින් ඈත් වෙලා වැල සයිට් වලට යවල අපේ අවධානෙ වෙනස් කරන එක. අනිත් එක වැඩියෙන් ඩේට පාවිච්චි කරන්න පොළඹවල වැඩියෙන් ආණ්ඩුවට බදු එකතු කරගැනීම.![]()


ඒ ටික තමා ඕන.![]()



මොනවද බන් ලංකාවේ තිබුන සයිට්ස්?
තාමත් මේකෙන් උස්සපුවා වෙන වෙන සයිට් වල තියෙනවා 
ලංකාවේ තිබ්බ ටිකත් ආයේ වැඩ කරයිද![]()




ලේසි ලිසාර්ඩ් කිව්වා එක හරි
මිනිස්සුන්ව විශේෂයෙන් තරුණ පරම්පරාව් නමන්න පුළුවන් හොඳ පොයින්ට් එකක් ඕක
අපිටනම් පුතී බ්ලොක් කරත් එකයි නැත්තට් එකයි යන්න ඕන වෙලවට මොන ලෝකෙන් හරි රීඩිරෙක්ට් වෙලා සයිට් එකට ගිහින් ඇති
දැන් ඉතින් ලේසි
එච්චරයි





අපිට ඔය තියෙන උනන්දුව අනිත් දේවල් වලටත් තිබුණනම් අපි අද මීට වැඩිය ගොඩක් දුර ඇවිත් බං..