man me nikamata ahanne.. oyath ara 12n kenek da?![]()
හයි ක්ලාස්12n kenek...???? Mama danne na.....???? Mokakda a seen eka

හයි ක්ලාස්
හයි ක්ලාස්![]()

ඇතමුන් කියනවා දත් කිඹුලා හීන් නූලෙන් බෙල්ල කපන, EKව ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද? මට කැම්පස් එකේ වගේ ම මේකෙත් කල්ලියක් නෑ. මම හිටගන්නේ මගේ දෙකකුල් මත.ෆේක් නෑ, කියන්න තියන දේ මේ ඔරිජිනල් එකෙන් කියනවා. අනික මගේ ආගිය තැන්, ඉන්න තැන්, ඇත්ත නම් ගම් ආදිය මේකේ බහුතරයක් දන්නවා. මට හැංගෙන්නඅවශ්යතාවයක් නෑ.
දත් කිඹුලා වගේ එවුන් නිසා එලකිරි එකට පසු බැස්මක් මිසක් කිසිම නැග්මක් ආවේ නම් නෑ.මේක නිකන් බොරීන් තැනක් උනා4. සමහරුන්ට EK එපා වෙල යන තැනටම ඔබ ඇතුලූ කල්ලියක් වැඩ කලා කියල චෝදනාවක් තියෙනවා... මොකද්ද ඒකේ ඇත්ත නැත්ත...?
ඒකට කියන්න තියෙන්නේ ඉතිං රිද්දගෙන ආගිරි ගෑවට මට කරන්න දෙයක් නෑ කියන එකතමා. අනික මේක ජීවිතේ කොටසක් මිස ජීවිතේ නෙවෙයි නේ. මට නං මොනව කිව්වත්ගානක් නෑ. මොකද මට එහෙම කවුරුත් මේකෙන් යවන්න තරම් පශ්චාත්භාගික අරමනයාවක්නැති නිසා. විශේෂයෙන් අරයා මෙයාට පෞද්ගලික පණිවිඩ යවමින්, මුංව කිරියෙන්පන්නන්න ඕන, පන්නමු ආදී වශයෙන් හරක් තැප්පිලීම් කරන්න මට වුවමනාවක් නෑ.මොකද මම
මෙතන දතා මහ ලොකු පොරක් වෙන්න යනවා.ඩෙන්ටල් එක මාකට් කරගන්න හදනවා මේකේත්. මූන් ත්‍රෙඩ් දාන්නෙත් නෑ. දාන එවුන්ට දාන්න දෙන්නෙත් නෑ. අද එලකිරි එක තියෙන තත්වය සහ මුන් එන්න කලින් 20008-2010 කාලේ තිබුන හැටි බලන්න.ඉස්සර නියමයි. 2012 වෙනකම් මේක දුවනවා දැක්කා.පස්සේ මුන් මෙතන කල්ලි හදාගෙන බෞද්ද සේනා මේක අස්සේ රිංගවගන මේ සයිට් එක අනාථ කලා. දැන්නම් ත්‍රෙඩ් එකක්වත් හරියට යන්නේ නෑ.6. දත් කිඹුලා දැන් ඉඳල හිටල ඇවිත් කමෙන්ට් එකක් දාල යන නිකමෙක් වෙලා කියල මම කිව්වොත්.... ඇයි ඔබ අඩුම තරමේ මාසයකට සැරයක්වත් හොඳ පෝස්ට් එකක් දාන්නේ නැත්තේ....?
ඔබ කියන දේ සත්‍යයක් නැතුවාම නොවෙයි. දැන් නම් අවංකව ම කාර්ය බහුලයි. අනිකමම අධ්‍යයනය කරපු විශය ක්ෂේත්‍ර සම්බන්ධව රෝගීන්ට තියන ප්‍රශ්න සෑහෙන්නසංකීරණ ඒවා
සෑහෙන ලොකු වලියක් යයි වගේ.


දක් කිඹුලට මෙතන කල්ලි ඉන්නවා.කල්ලි හදාගෙන ඉන්න එක මේකේ ඉන්න ඕන කෙනෙක්ට පේනවා.මැරියෙජ් ක්ලබ් එකේතමයි කල්ලිය ඉන්නේ.