ඇය_කවුද?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මා හිදගෙන සිටින්නේ බසයේ ඉදිරිපෙළ අසුනකය. ඇය මා අසලින් හිදගෙන සිටි. ඇය රුමත්ය. පැහැපත්ය. මාගේ සිතෙහි ඇය කෙරෙහි ආදරයක් පවතී. එය රාගය නොවන බව ඕනෑම තැනක දිව්රා කීමට මට හැක. ඇගේ බද වටින් මම මගේ අත යැව්වෙමි. ඇය කිසිත් නොකිවාය. ඒ වෙනුවට මා දෙසට බර වී මගේ පපුවේ හිස තබා ගැනීමට උත්සහ කලාය. බොහෝ වෙලාවක් ඇයට එම ඉරියව්වෙන් සිටීමට අපහසු බව තේරුම් ගත් මා, බද වටේ යැවූ අත ගෙන ඇගේ ගෙල වටේ යවමින් ඇයව තදින් තුරුළු කර ගත්තේය. මගේ හදවත‍ ගැහෙන රාවය අසමින් ඇය දෑස පියාගෙන සිටි. ඇගේ හිස පිරිමදිමින් ඇගේ විසිරුනු කෙහෙරැලි එකට එක් කරමින් තව තවන් ඇයව මාගේ පපුවට තුරුළු කර ගතිමි. බසයට නගින බහින මිනිසුන් අපදෙස බලන බව මට පෙනේ. නමුත් මට එය එතරම් ගානක් නොවිය. මා ඇගේ උණුසුමද, ඇය මගේ උණුසුමද විදිමින් ඉතාම සුවපහසුවෙන් ගමන් කරමින් සිටි. මේ ආකාරයට කොතරම් දුරක් ගියේද යන්න මට හරි හැටි අදහසක් නැත. හිටිහැටියේම මාගේ දෑස් වලින් කදුළු ගලාගෙන යනු මට දැනුණි. පසුව මා ඉකිගසමින් හඩනු මට දැනුණි. මා හඩන බව දැනුණු නිසාවෙන් ඇය මා දෙස හැරි බැලුවාය. එය සිහිනයකි. දැන් මා අවදිව සිටි. නමුත් තවමත් මා ඉකිගසමින් හඩයි. මාගේ දෑස් වලින් දෙපසට ගලන කදුළු වලින් මා නිදාගෙන සිටි කොට්ටය තෙමි ඇත. වේලාව උදේ 6.00 ට පමණ ඇත. එය වැඩ දිනයක් වූ නමුත් වැඩට යාමට තරම් සුදුසු මානසිකත්වයක් මට නොවේ. මා වැඩට නොගියහොත් විශාල වැඩ ප්‍රමාණයක් අතපසු වනු ඇත. එය අන් අයටද බලපානු ඇත. මෙසේ කල්පනා කල මා සයනයෙන් බැස නාන කාමරයට ගියේ වැඩට යාම සදහා මුහුණ සෝදා ගැනිමටය. ඇය කවුද?


ps: na ban. me kella thama mama kalin love karapu kella.
but eyata sanipa nathi una. doctor kiwa eyata badinna epa kiyala.

gedarin mewa gana mokuth danne na. gedarin me dawas wala mata proposal balanawa.
dan girl kenek katha karala thiyanawa. but yati hithen mama thamath first ekkenata love.
e siddiya thama mata heenen penila thiyenne

heenen mata adunu palaweni para meka thama ban. samahara sindu wala heenen adana seen kiyaddi issara hina yanawa. mona magulakda nidaganne nathuwa ada ada inne kiyala. but onama kenekta onama welawakadi onama deyak wenna puluwan :yes:
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Animated-clip-art-picture-of-ceiling-crawling-girl-creature.gif
     

    blue_in_rio

    Well-known member
  • අනිත් එවුන්ට නම් මං දන්නෑ, ඒත් මට නම් අනන්නතවත් ඔහොම සීන් පේනවා.මේක සාමාන්‍යය දෙයක්.ගොඩක් දකින්නේ, දන්න හඳුනන, එදිනෙදා මුනගැහෙන කෙල්ලෝ.එකම එක දවසක් නොදන්න මූණක් තියෙන කෙල්ලෙක්ව දැක්කා.හැබැයි අතින් අල්ලලා, කතා කරනවා විතරයි දැක්කේ.ඊට පස්සේ කවදාවත් එහෙම කෙනෙක් දැක්කේ නෑ.දැන් නම් ඒ මූණත් අමතකයි මට. :sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිටියෙ ගොඩක් මානසික වැටිල... වෙන්න පුල්වන් නරකම දේ උනාම සාමාන්‍යයෙන් මට තියෙන විශාදය කීප ගුණයකින් වැඩි වෙනව. ඒක නිසා සිකරට් එකක් අරගෙන ඇතුලෙ පාරකට ගියා කරුවලේ කාටවත් නොපෙනෙන්න දුම් පවර් එකෙන් සිතත් , කයත් නිවා ගන්න... මානසිකව වලටම වටී සිටි නිසාත් පැය ගානකින් මුකුත් කාල හිටියෙ නැති නිසාත් දැඩි වෙහෙස නිසා දුම් පවර් එක වැදුන ඇඩ්‍රස් නැති වෙන්න. කරුවලයි මායි මගේ .....
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම හිටියෙ ගොඩක් මානසික වැටිල... වෙන්න පුල්වන් නරකම දේ උනාම සාමාන්‍යයෙන් මට තියෙන විශාදය කීප ගුණයකින් වැඩි වෙනව. ඒක නිසා සිකරට් එකක් අරගෙන ඇතුලෙ පාරකට ගියා කරුවලේ කාටවත් නොපෙනෙන්න දුම් පවර් එකෙන් සිතත් , කයත් නිවා ගන්න... මානසිකව වලටම වටී සිටි නිසාත් පැය ගානකින් මුකුත් කාල හිටියෙ නැති නිසාත් දැඩි වෙහෙස නිසා දුම් පවර් එක වැදුන ඇඩ්‍රස් නැති වෙන්න. කරුවලයි මායි මගේ .....

    WishadYata beheth ganna gaman job ekak karanna small company ekaka hari. Ethakota Oka adu wela yai.
    Ciga gaga ne nathuwa weeds gahanna