me ikmanata phone eka ganinko
mn me 8.2 update eka dapu sonnayek hoyanawa
ekekwath dala nedda mnda![]()
8.2 bugs lu neda

mm dakka mi5 ekata ehema dena eka nawattala thiyanwa
me ikmanata phone eka ganinko
mn me 8.2 update eka dapu sonnayek hoyanawa
ekekwath dala nedda mnda![]()

ado ehemada8.2 bugs lu neda
mm dakka mi5 ekata ehema dena eka nawattala thiyanwa




ado ehemada
eke screenrecoder weda keli tikkak ekka awe
thama mage MTK ekata release wela ne![]()

update onanm SD ekak gannalu

pala yanna hipatuwa thope phone eka custom allanawa onna balapnehema case ekak dakka.poddk forum eka paththe balanna...MTK ekata denne naluupdate onanm SD ekak gannalu
![]()


pala yanna hipatuwa thope phone eka custom allanawa onna balapn
![]()




ochchara darunu wenna epa bro
wane wana hathurekutawath wenna hoda nathi deyak oka![]()






Redmi Note 4 becomes the fastest to sell a million units in India





Redmi Note 4 becomes the fastest to sell a million units in India
http://www.gsmarena.com/redmi_note_4_becomes_fastest_to_sell_a_million_in_india-news-23951.php
1M in 45 Days
පිස්සුහ් නේහ්
එ දවස් 45න් හරියට බැලුවොත් දවස් කීපයයි අයිති වෙන්නේ.මොකද flash sale නිසා![]()



me ikmanata phone eka ganinko
mn me 8.2 update eka dapu sonnayek hoyanawa
ekekwath dala nedda mnda![]()
Touch issue එක China Dev එකේද කොහෙද (including xiaomi.eu) හදලලු තියෙන්නේ..ඊළඟ Stable update එකේ හැදෙනවලු..ඒත් මුන් දෙන්නේ නැහැනේ තාම update එක..හෙට අනිද්දා ගහල බලන්නෝ ඕනේ China Dev එකවත්..ehema case ekak dakka.poddk forum eka paththe balanna...MTK ekata denne naluupdate onanm SD ekak gannalu
![]()
pala yanna hipatuwa thope phone eka custom allanawa onna balapn
![]()
ochchara darunu wenna epa bro
wane wana hathurekutawath wenna hoda nathi deyak oka![]()






Customs Prashna Weida?
![]()
RN 4X gandada MI5 gandada?
![]()
අවශ්‍යතාවයට ගැලපෙන් ෆෝන් එක ගනින්![]()
Mi5 ගැන review එකක් ඕනේ නම් කියපන්..
Ow podi review ekak dhapang, MI5 build quality kohomada vetunoth echarai da?
Phone එක නම් පට්ට..සෑහෙන වටිනවා ගත්ත ගානට..මේ ගානට Snapdragon 820 තියෙන අනිත් එකම ෆෝන් එක Lenovo ZUK Z2 එකනේ..හැබැයි ඉතින් Lenovo Community Support එක අඩුයි..
Performance නම් හොඳටම තියෙනවා...හැබැයි සමහර games වලට optimized නැහැ වගේ..උදාහරණයක් විදියට Subway Surfers එකේ කලාතුරකින් මිලි තත්පරෙන් 1000න් පංගුවක වගේ lag එකක් දැනෙනවා..මේකේ තියෙන්නේ Adreno 530 එක..Adreno 530 කියන්නේ දැනට ඇවිල්ල තියෙන හොඳම mobile GPU එක කියල කියන්නේ..අර lag ඒකට බලපානවා ඇත්තේ OS එක තමා ඉතින්..හැබැයි OS එකේ වැඩ කරද්දී නම් කිසිම lag එකක් නැහැ
උඹ ක්‍රිකට් ගේම් එහෙම ගහනවද?
Multitasking නම් අවුල්..ඕක පොඩ්ඩක් Mi5 ඒකට ආවේනික ලෙඩක්..අවුල් කියන්නේ ඉතින් ඇප්ස් දෙකක් නම් පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා වැඩි උනොත් අනිත් ඇප්ස් ආපහු දාද්දි ලෝඩ් වෙන්න ඉඩ තියෙනවා..Memory Optimization කියල තියෙන ඔප්ෂන් එක අයින් කරහම ඕක ගොඩක් හරියනවා කියල තියෙනවා, මම නම් කරලා බැලුවේ නැහැ මට අවශ්‍යතාවයක් උනේ නැති නිසා..
5% ඉඳන් පැයයි විනාඩි 30-40 න් වගේ චාජ් වෙනවා QC 3.0 නිසා..
බැටරි ලයිෆ් එක නම් සාමන්යෙන් hard use කරලා (gaming), එකෙනුත් පැයක් විතර 4G/H+ අතර මාරුවෙවී තිබිලා, Facebook/Chrome එහෙමත් පාවිච්චි කරලා Screen on Time එක පැය 4.30 - 5 ක් වගේ පුළුවන්..හැබැයි උඹ Redmi 4 Prime/Redmi Note 4 (SD) එකක් වගේ ගත්තොත් නම් මේ දේවල් ටික කරලා Screen On Time එක පැය 10 ක් ලේසියෙන්ම තියාගන්න පුළුවන්
Camera එක daylight නම් සුපිරිම සුපිරි..කතා දෙකක් නැහැ..පට්ටම පට්ට...Low Light photos නරක නැහැ..acceptable..noise පොඩ්ඩක් එනවා..iPhone/S7 තරම්ම quality එකක් expect කරන්න එපා Low Light නම්..Daylight නම් ඉතින් on par with iPhone/S7...Selfie Camera එකටත් ඒ සේතේම තමයි..හැබැයි Selfie Camera එකේ Low Light හොඳයි ෆොටෝස් ගොඩක්..Night Functions වලදී ගන්න ෆොටෝස් ගැන මම පට්ට පැහැදීමකින් ඉන්නේ
OS ඒකට යනවා 1.5 GB වගේ RAM එකක්..එතකොට අපිට ඉතුරු වෙන්නේ 1.2 - 1.5 GB RAM එකක් තමයි apps වලට..ඒ ඇති ඉතින්..
Global Stable ROM එකේ earphone volume එක අඩුයි..බස් එකේ එද්දී කෝල් එකකින් කතා කරනවා නම් ඇහෙනවා අඩු වෙන්න පුලුවන්..China ROM එකේ ඔය අවුල නැහැලු..xDa එකේ තිබුනා China ROM එකෙන් Global ROM ඒකට ඒ drivers දාල සද්දේ හදාගන්න හැටි..හෙට අනිද්දට කරලා බලන්න ඉන්නේ මම..
Fingerprint එකත් හොඳටම වැඩ..හැබැයි බටන් එක පොඩි නිසා ඇඟිල්ල හරියටම තියන්න ඕනේ..
ෆෝන් එක පොඩ්ඩක් රත් වෙනවා hard use කරද්දී..ඒ හැටිනේ ඉතින්..
චාජ් කරද්දීත් battery temperature එක 40-42C ට යනවා..QC 3.0 වල ආවේනික දෙයක්නේ එක..ඒ නිසා චාජ් වෙද්දී පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි, හොඳ කවරයක් දැම්මොත් අවුලක් නැහැ..
පට්ට quality display එකක් තියෙනවා..Sound Quality ගැන නම් අහන්න එපා, මම තාම එක සින්දුවක්වත් මේකට දාල නැහැ බන්
Touch එකේ පොඩි අවුලක් තියෙනවා..Horizontal Swipe කරද්දී හරියටම precisely horizontally ම කරන්න ඕනේ..සාමන්යෙන් වෙන ෆෝන් එකක ඉඳල එද්දී එහෙම කරන්න අමාරුයි..මේ අවුල දැනට China Stable හෝ China Dev එකේ හදලා තියෙන්නේ..ඊළඟට එන Global Stable එකේ මේ bug එක හදලා එවනවා කියලා Forum එකේ developer කෙනෙක් (හෝ Moderator කෙනෙක්) කියලා තිබුනා..MIUI 8.2 ළඟදීම එනවා..Global Dev ගියොත් නම් nougat තියෙනවා..මම නම් ඉන්නේ Global Stable එකේ..
තව මොනවද දැනගන්න ඕනේ?

මේ මම වෙන එකෙක්ට යවපු මැසේජ් එකක්..
Phone එකේ build quality එක 100% Premium! දැක්කම ඉඹින්න හිතෙනවා![]()
මම බයටම තාම බිම දාල නම් නැහැ..කොහොමත් හොඳ cover එකක් දාගන්න..වැටුනහම පිටිපස්ස ග්ලාස් නිසා (Gorilla Glass 4) පොඩි ඉරි වගේ ආපු කතාවක් දැක්ක..එළකිරියේ RiFTeR දවසක් කිව්වා වගේ මතකයි ආදී දෙකක වගේ උඩක ඉඳල වැටිලා මුකුත් වුනේ නැහැ කියල..පොඩ්ඩක් උගෙන්ම අහපන්..
මම අද දැක්ක Xiaomi Dreamy Store එකේ 64 GB එක $281 ට..ගණන් ගිහින්ද ?![]()
![]()
ඔකාගේ ෆෝන් එක කස්ටම් එකෙන් අල්ලනවා ෂුවර්![]()
![]()



