ආදම් සහ ඊවා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මොකක් හරි ඕයි කොහොම හරි උන් කරපු වැඩෙන් අපි ඉන්නවනෙ අන්න එතනනෙ ප්‍රශ්ණෙ තියෙන්නෙ :sorry: :sorry:
ඔය පටං ගත්ත විදිහ කල්පනා කල්ල වැඩක් නෑ මොකක් හරි වුනා මුන් ටික පෘථිවියෙන් අතුගාල දාන්න ක්‍රමයක් කල්පනා කරපං නැත්තං නෝව මහන්සි වෙලා බේරගත්ත සත්තු ටික පව් :sorry: :sorry:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මේ ඔයි. ඔය නොවා'ස් ආර්ක් කියලා ෆිල්ම් එකක් තියෙනේ ඒක නේද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ඔයි. ඔය නොවා'ස් ආර්ක් කියලා ෆිල්ම් එකක් තියෙනේ ඒක නේද?

    ඔව් මාත් හරියට දැනගත්තෙ ඒකෙන් :baffled: :baffled:
    ඒ බැලුවෙත් හමයිනි ඉන්න හින්ද :baffled: :baffled:
    ඒකෙ රඟපානව හරි නෑ හැරී පෝට එකට විතරයි හමයිනි ගැලපෙන්නෙ :sorry: :sorry:
     
    Oct 13, 2016
    2,675
    276

    Got එනවලු ජුලි වල :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මාත් හරියට දැනගත්තෙ ඒකෙන් :baffled: :baffled:
    ඒ බැලුවෙත් හමයිනි ඉන්න හින්ද :baffled: :baffled:
    ඒකෙ රඟපානව හරි නෑ හැරී පෝට එකට විතරයි හමයිනි ගැලපෙන්නෙ :sorry: :sorry:
    කවුද බන් හමයිනි කියන්නේ. එමා වොට්සන්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද බන් හමයිනි කියන්නේ. එමා වොට්සන්ද?

    හමයිනි කියන්නෙ එමා වොට්සන්ද ? :shocked: :shocked:
    අනේ දෙයියනේ :sorry: :sorry:
    මට වහ කුප්පියක් දීපං හසන්ත මහත්තයො :( :(

    Got එනවලු ජුලි වල :D

    ඒකනෙ වෙන්දට ලබන මාසෙ වෙද්දි එනව මෙදා පාර කල් ගියත් වැඩියි episode ගානත් අඩුයි දුකයි :( :(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හමයිනි කියන්නෙ එමා වොට්සන්ද ? :shocked: :shocked:
    අනේ දෙයියනේ :sorry: :sorry:
    මට වහ කුප්පියක් දීපං හසන්ත මහත්තයො :( :(

    ඒකනෙ වෙන්දට ලබන මාසෙ වෙද්දි එනව මෙදා පාර කල් ගියත් වැඩියි episode ගානත් අඩුයි දුකයි :( :(

    කවුද ඔයි ඔය විපරීත බලන්නේ. අපි ඉතින් කිරන් දූවේ වික්‍රමය බලපු උන් නෙව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද ඔයි ඔය විපරීත බලන්නේ. අපි ඉතින් කිරන් දූවේ වික්‍රමය බලපු උන් නෙව.

    Harry Potter බලල නෑ ? :shocked: :shocked:
    මාගේ සාතිශය සංවේගය :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක හොඳයිද බන්?

    පොඩි ලමා ගතියක් තියෙනව ඒත් අවුලක් නෑ පට්ට :D :D
    කතාව ලස්සනයි duel වල එහෙම පොඩි අස්වාභාවික ගතියක් තියෙනව සමස්තයක් විදිහට හොඳයි :yes: :yes:
    කතාවටත් වඩා ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝගෙ ලමා කාලය ගැන එහෙම වැඩි විස්තර දැනගන්න පුලුවන් වෙන හින්ද බලන්නෙ :D :D
    කතාව පටං ගන්නෙම ඩම්බල්ඩෝගෙ ප්‍රධානම හතුර ග්‍රින්ඩවෝල්ඩ් පණ පිටිං ඉන්න කාලෙක ඉස්සරහට ඩම්බල්ඩෝ ග්‍රින්ඩල්වෝල්ඩ් එක්ක කල සටනත් තියෙයි :D :D
    වොල්ඩමෝට් එක්ක ගිය වලිය වලියක් නෙමේලු ඒකත් එක්ක බලද්දි :D :D
     
    harry potter එච්චර මතක නෑ බන් මට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    harry potter එච්චර මතක නෑ බන් මට.

    මං නං දෙබස් කටපාඩං වෙනකං බැලුව බං පොඩි කාලෙ බලන්න පටං ගත්ත සීරියස් එක ලොකු වෙනකොට ඉවර වුනේ :sorry: :sorry:
    මෝහණය ගැනත් කාලයක් හෙව්ව හැරී පෝට බලපුව අමතක කරවගන්න පුලුවන්ද බලන්න ආපහු අලුතෙන් වගේ බලන්න පටං ගන්න :sorry: :sorry:
    අපි වැරදි කාලෙක බං ඉපදුනේ අනාගතේ මතකයේ කැමති කැමති ඒව මකන්න තාකශණයක් හොයාගනියි ඒ කාලෙට උන් GOT Harry Potter බලල ආයෙ ඒ ටික මකාගෙන මුල ඉඳංම අලුත්ම කතාවක් වගේ බලන්න පුලුවන් වෙයි අපි ඒ අතින් මාර පව්කාරයො ටිකක් :( :(
     
    උඹට නම් හොඳටම පිස්සු බන්. :D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Fantastic Beasts බැලුව ? :D :D

    අයි මොනවද පුතී :D:D
    ඩවුන්ලෝඩ් කරලා වෙලාවක් නැතුව හිටියේ කොහොමහරි ගිය ඉරිදා බැලුව :yes::yes:
    පට්ට:love::love:
    ග්රින්ඩවෝල්ඩ් මාරු නේ බන් වොල්දමොර්ට් වගේ සේවලයෙක් නෙමෙන් හ

    ඒක හොඳයිද බන්?
    එළ :cool::cool:

    පොඩි ලමා ගතියක් තියෙනව ඒත් අවුලක් නෑ පට්ට :D :D
    කතාව ලස්සනයි duel වල එහෙම පොඩි අස්වාභාවික ගතියක් තියෙනව සමස්තයක් විදිහට හොඳයි :yes: :yes:
    කතාවටත් වඩා ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝගෙ ලමා කාලය ගැන එහෙම වැඩි විස්තර දැනගන්න පුලුවන් වෙන හින්ද බලන්නෙ :D :D
    කතාව පටං ගන්නෙම ඩම්බල්ඩෝගෙ ප්‍රධානම හතුර ග්‍රින්ඩවෝල්ඩ් පණ පිටිං ඉන්න කාලෙක ඉස්සරහට ඩම්බල්ඩෝ ග්‍රින්ඩල්වෝල්ඩ් එක්ක කල සටනත් තියෙයි :D :D
    වොල්ඩමෝට් එක්ක ගිය වලිය වලියක් නෙමේලු ඒකත් එක්ක බලද්දි :D :D

    ලබන අවුරුද්දේ හරි ඊළඟ අවුරුද්දේ හරි 2 වැනි එක එනවලු
    මට අර සුට් කෙස් කාරයාගේ කොන්ඩ style එකං අල්ලුවේම නැ
    ග්රින්ද්වෝල්ට් රොක්ස් බන්
    අන්තිම සීන් ටික නම් පට්ට :love::love:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ආදම් ඒව පව් කලාට පස්සෙ mortal වෙලා ජනගහනෙ වැඩි වුනාම දෙවියන්ට කලකිරිල ලොකූ ජලගැල්මක් එවනව කිව්ව ලෝකෙම යටවෙන්න :sorry: :sorry:
    සත්තු පව් හින්ද නෝවට කිව්ව ලොකූ නැවක් හදන්න සත්තු බේරගන්න කියල :yes: :yes:
    නෝව හදල සත්තු නග්ගගෙන නැවේ පාවී පාවී හිටිය පස්සෙ වතුර බැහැල ගියාට පස්සෙ අපි පැවත එන්නෙ නෝවගෙ ලමයි දෙන්නෙක්ගෙනුයි තව කව්ද එක කෙල්ලෙකුගෙනුයි :yes: :yes:

    Noahs ark eken me loketa siyaluma sathhu warga genawa kiyanne mokadda bn ethakota :eek::oo:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    නෑ නෑ බන්. එහෙම නම් පුතාල 3 යි කියලා කියන්න බෑනේ. බයිබලේ ලියපු එකාට වැරදිලා ඔතන. George R.R. Martin ට කිව්වා නම් ඔයිට වඩා හොඳට ඕක ගලපලා ලියනවා බන්.

    :rofl::rofl::rofl::rofl::rofl:
    epic reply
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට නම් හොඳටම පිස්සු බන්. :D:D

    u dont say :baffled: :baffled:

    අයි මොනවද පුතී :D:D
    ඩවුන්ලෝඩ් කරලා වෙලාවක් නැතුව හිටියේ කොහොමහරි ගිය ඉරිදා බැලුව :yes::yes:
    පට්ට:love::love:
    ග්රින්ඩවෝල්ඩ් මාරු නේ බන් වොල්දමොර්ට් වගේ සේවලයෙක් නෙමෙන් හ

    එළ :cool::cool:

    ලබන අවුරුද්දේ හරි ඊළඟ අවුරුද්දේ හරි 2 වැනි එක එනවලු
    මට අර සුට් කෙස් කාරයාගේ කොන්ඩ style එකං අල්ලුවේම නැ
    ග්රින්ද්වෝල්ට් රොක්ස් බන්
    අන්තිම සීන් ටික නම් පට්ට :love::love:

    ඔව් වොල්ඩි ගියෙ අමරණීය වෙන පාරෙ ග්‍රින්ඩල්වෝල්ඩ් කාරය ඒ පාරෙ ගියෙ නෑ ඌ ගියෙ දැනුම හොයාගෙන :D :D
    අනිවා duel එකකදි වැඩියෙන් දක්ශ ග්‍රින්ඩල්වෝල්ඩ් :yes: :yes:
    ග්‍රින්ඩල්වෝල්ඩ්ගෙයි ඩම්බල්ඩෝගෙයි සටන ඉතිහාසයේ රන් අකුරින් ලියවිලාලු තියෙන්නෙ මෙච්චර කාලෙකට මායා කාරයො දෙන්නෙක් අතරෙ ඇති වුන දරුණුම සටනක් :D :D
    5 වෙනි එකේ වගේ ඒක තියෙයි :D :D

    Noahs ark eken me loketa siyaluma sathhu warga genawa kiyanne mokadda bn ethakota :eek::oo:

    ඉතිං වතුර පාර ආවාම සත්තුත් මැරෙන හින්ද සත්තුන්ව බේරගන්න තමා ආර්ක් එක හැදුවෙ දැන් ඉන්න සත්තු ඔක්කොමත් ආර්ක් එකට නැගල බේරුණ උන්ගෙන්ලු පැවත එන්නෙ :yes: :yes: