ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු මුලින්ම හිතන් හිටියේ ලොකය තැටියක් වගේ රොටියක් කියලා. ගොඩක් ආගම් වලත් සඳහන් උනේ එහෙමයි. ගොඩක් මිනිස්සුන්ට හිතන්න තරම් බුද්ධියක් තිබ්බේ නෑ. ඒ නිසාම ආගමේ නාමයෙන්, ඒවට විරුද්ධව තර්ක විතර්ක ගෙන විද්‍යාඥයින්ගෙන් පවා පලි අරගෙන තියෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක නූතන විද්‍යාවෙන් හඳ, සෞරග්‍රහ මණ්ඩල මන්දාකිනි වගේ වචන එලියට එන්න ගන්නවා. දැන් දැන් පෘතුවියට සමාන ග්‍රහලෝක ඒවායි මේවායි කියලා හම්බෙන්න අරගෙන. අනාගතයේ තව කීයක් නම් හොයා ගනීද. තව මන්දාකිනි කීයකට අපි නම් තියාවිද කියලා බලන්න වෙන්නේ අනාගතයේදිම තමයි. හැබැයි පෘතුවිය තැටියක්ය ෆැල්ට්ය රොටියක්ය යැයි කියන කරුනේ අසත්‍යතාවය නූතන විද්‍යාවෙන්ද ඔප්පු කරලා ගොඩක් කල්. ඉස්සර කාලේ ආගම් නාමයෙන් මිනිමරාගත්තු එවුන් පවා නොදැන හිටියට, දැන් මොන්ටිසෝරි යන දරුවෙක් පවා දන්නවා පෘතුවිය ගෝලාකාර බව.

    මේක මම කියපු කාරනාව එක්ක අදාළ වෙන්නේ කොහොමද? :D මාව quote කරලා තියෙන නිසා ඇහුවේ.:yes:

    අනිත් එක මාව quote කරපු එකේ මම කැමති කොහෙද ඔහොම "ලෝකය පැතලියි" කියල තියෙන්නේ කියල අහන්න...:yes:

    පුලුවන්නම් ඔහොම "මේ අපි ජීවත් වෙන ලෝකය පැතලියි" කියල භූ විද්යාත්මක කරුණක් විදිහට යම් කිසි ආගමක කෙලින්ම සදහන් වෙනවනම් මූලාශ්‍ර දාන්න..ඒ කියන්නේ දැන් පෘතුවි තලය, අහස් තලය වගේ භාෂාවේ යෙදුම් හරවල පැතලියි කියල කියන්නේ නැතුව, :rofl: ඒ ආගමෙන් නිශ්චිත කරුණක් විදිහට මෙහෙම "පෘතුවිය පැතලියි" කියල තියෙනවද? :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විද්යාත්මකද පින්වත? :P ඉතින් එහෙම ඇති වෙමින් නැති වුනානම්, ඒ කියන්නේ පරිනාමනය කියන්නේ නොකඩවා සිද්ද වෙන දෙයක් නේ? :rolleyes:

    එතකොට කල්ප ඒ තරම් ගණනක් පෘතුවිය පැවතුනාද? :baffled: ඇයි එහෙනම් විද්‍යාත්මකව අපිට පෘතුවියේ මුල් යුගයේ ඒ වගේ දියුණු මනුස්ස ජීවයක් පැවතුනා කියල සාක්ෂි නැත්තේ? :angry:

    එහෙම පරිනාමනය නැවත නැවත මුල ඉදන් වුනානම් කොහොමද උබල කියන්නේ මිනිස්සු සත්තුන්ගෙන් පරිනාමය වුනා, දෙවි කෙනෙක් මැව්වේ නැහැ කියල? :rofl::P

    ඔබගේ චින්තන හැකියාව සහ පරිකල්පන ශක්තිය හීනයි දරුව .:( මා ජීවය ඇති වෙමින් පැවතියා කීවේ මේ මුලු මන්දාකිනියම නොහොත් බුදු වදනින් සහස්‍රී ලෝක දාතුවම ඇතිවෙමින් නැතිවෙමින් පැවතියා .ඉතින් මේ ග්‍රහලොව ගැන කුමන කතාද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,734
    113
    මේක මම කියපු කාරනාව එක්ක අදාළ වෙන්නේ කොහොමද? :D මාව quote කරලා තියෙන නිසා ඇහුවේ.:yes:

    අනිත් එක මාව quote කරපු එකේ මම කැමති කොහෙද ඔහොම "ලෝකය පැතලියි" කියල තියෙන්නේ කියල අහන්න...:yes:

    පුලුවන්නම් ඔහොම "මේ අපි ජීවත් වෙන ලෝකය පැතලියි" කියල භූ විද්යාත්මක කරුණක් විදිහට යම් කිසි ආගමක කෙලින්ම සදහන් වෙනවනම් මූලාශ්‍ර දාන්න..ඒ කියන්නේ දැන් පෘතුවි තලය, අහස් තලය වගේ භාෂාවේ යෙදුම් හරවල පැතලියි කියල කියන්නේ නැතුව, :rofl: ඒ ආගමෙන් නිශ්චිත කරුණක් විදිහට මෙහෙම "පෘතුවිය පැතලියි" කියල තියෙනවද? :D

    අයියෝ බන් ඕක ඔච්චර හිතන්න දෙයක් නෑනේ. මම නූතන විද්‍යාවයි, සියළුම ආගම්වලට පොදු ලක්ෂනයකුයි කිව්වම උදාහරනයකට උබට අර පෙරුම් පිරීමක් මට කෝට් කරන්න මතක් උනා වගේ මටත් ඔය උදාහරනයක් තමා කම්පනාවට ආවේ. ඉතින් මම උබට කෝට් කරපු එකේ වරදක් තියෙනවද? උබ උබේ උදාහරනයක් අරගෙන අදහසක් ප්‍රකාශ කරා, මාත් උදාහරනයක් අරගෙන අදහසක් ප්‍රකාශ කරා. එච්චරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නලීන්ද සිල්වා පදනම කියල එකක් නෑ චින්තන පර්ශදය කියල නං තියෙනව වෙලඳ දැන්වීමක් නෙමේ බොලව් ඇත්ත කිව්වෙ :dull: :dull:
    විද්‍යාවෙන් කොහෙවත් බුද්ධාගම, හින්දු ආගම, ජෛන ආගම හෝ මොනම විදිහක පෙරදිග තිබුන සංස්කෘතියක හැදුන ආගමක කරුනු ඇත්ත කියල ඔප්පු කරලත් නෑ ඔප්පු කරන්නෙත් නෑ ඔප්පු කරන්නත් බෑ :no: :no:
    පෙරදිගයන් කලේ දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශයන් අවබෝධ කිරීම බටහිරයන් කරන්නෙ හිතලු මත පදනම්ව ගණිතය භාවිතයෙන් හැකි තරං ප්‍රතිඵල අපෝහනය කිරීම හා අපෝහනය කරන්න බැරි වෙද්දි අලුත් හිතලුවක් හදනකං පැලැස්තර විසඳුම් දැමීම :angry: :angry:
    විද්‍යාවෙන් බුද්ධාගම සාධනය වෙනව කියල කියන හැම එකක්ම විද්‍යාවෙ පට්ටපල් බොරු ප්‍රවාදය ලියල ඒකත් එක්ක බුදු දහමෙ තියෙන දේ ලියල වචන ගැලපීමක් විතරයි කරන්නෙ හරියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙන් කර්මය පැහැදිලි වෙනව වගේ :dull: :dull:
    මෙව්ව බුදුදහමටත් එක්ක නිගාවක් :angry: :angry:

    විද්‍යාවෙන් බුද්ධාගම, ක්‍රිස්තියානි ඇතුළු ඔය එක ආගමක්වත් ඇත්ත කියල ඔප්පු කරන්නෙ නෑ :yes: ආගම් තමා විද්‍යාවට කොක්ක ගහගෙන පස්සෙන් යන්නෙ. මොනව උනත් හැමෝටම පොඩි මෙව්ව එකක් තියෙනව විද්‍යාවෙන් යමක් කීවොත් ඒක හරි ඇති කියල. එකනේ මේ අනුන්ගේ පානෙන් එලිය බලන්නේ.

    දියුණු කල මනසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම == මනස කියන ඉන්ද්‍රියෙන්(එහෙම ඇත්තටම ඉන්ද්‍රියක් තියෙනවනං :baffled:) බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. විද්‍යාව == ඉන්ද්‍රිය පහෙන් බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. වෙනසක් නෑ දෙකම එකයි. මනසින් බලපු ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම වෙලා අනික් වෙන ඉන්ද්රියකින් බලන ඒවා හිතළු වෙන්නෙ නෑ. ඔක්කොම බලන මනුස්සයට සාපේක්ෂ දේවල්. එකක්වත් පරම සත්‍ය කියන්න බෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ බන් ඕක ඔච්චර හිතන්න දෙයක් නෑනේ. මම නූතන විද්‍යාවයි, සියළුම ආගම්වලට පොදු ලක්ෂනයකුයි කිව්වම උදාහරනයකට උබට අර පෙරුම් පිරීමක් මට කෝට් කරන්න මතක් උනා වගේ මටත් ඔය උදාහරනයක් තමා කම්පනාවට ආවේ. ඉතින් මම උබට කෝට් කරපු එකේ වරදක් තියෙනවද? උබ උබේ උදාහරනයක් අරගෙන අදහසක් ප්‍රකාශ කරා, මාත් උදාහරනයක් අරගෙන අදහසක් ප්‍රකාශ කරා. එච්චරයි.

    ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ...:P එත් බයිබලේ එහෙම භූ විද්‍යාත්මක ලක්ෂණයක් විදිහට පෘතුවිය පැතලියි කියල සඳහන් වෙලා නැහැ..:yes: ගොඩක් ඔය කියන්නේ භාෂාවේ තියෙන වචන වෙනස් අර්ථ වලට පෙරරලා...:rolleyes:

    දැන් කවියක් කියද්දී මම ලෝකයේ සතර කොනේම නුඹව හෙව්වා...:baffled: එහෙම නැත්තම් මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම කොහේ ගියත් මම එනවා :P කිව්වම ඕක අල්ලන්, ලෝකේ කොහෙද මුළු තියෙන්නේ? :rofl: කොන් තියෙන්නේ? :rofl: මෙන්න මේ කතුවරයා ලෝකේ ගෝලාකාර නැහැයි කියල කිව්වා කියන එක මෝඩකමක්...:lol::yes: ඒ තමයි සාහිත්‍යය...:yes:

    හරියට සස ජාතකයේ සක්‍රයා අංජන කූට පර්වතය මිරිකලා චන්ද්‍රයාගේ රූපය හඳේ ඇන්දා කියල තියෙනවා වගේ...:baffled: විද්‍යාත්මක නැහැ...:rofl: එතන තියෙන්නේ සාහිත්‍යමය නිරූපනයක් විතරයි...අභ්‍යවකාශ ගවේෂණය ගැන කරුණක් විදිහට එතන කියන්නේ නැහැ හඳේ හාවෙක් හඳේ සක්‍රය තමයි කියල...:rofl::rofl:

    මේකත් ඒ වගේ... :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔබගේ චින්තන හැකියාව සහ පරිකල්පන ශක්තිය හීනයි දරුව .:( මා ජීවය ඇති වෙමින් පැවතියා කීවේ මේ මුලු මන්දාකිනියම නොහොත් බුදු වදනින් සහස්‍රී ලෝක දාතුවම ඇතිවෙමින් නැතිවෙමින් පැවතියා .ඉතින් මේ ග්‍රහලොව ගැන කුමන කතාද ?

    අනේ නිකන් පලයන් බන් යන්න...:rofl:

    ඒක තමයි මම අහන්නේ...:yes: එතකොට පරිනාමවාදය කියන්නේ නිකන්ම නිකන් පුස්සක් විතරයි...:rolleyes: මොකද පරිනාමවාදයෙන් කතා කරන්නේ මේ අවුරුදු මිලියන ගානක් ගනනේ...:D නමුත් බුද්ධාගමේ බුදුහාමුරුවෝ පෙරුම් පුරද්දී පුරලා තියෙන්නේ විශ්වයේම ජීවය ඇති නැති වෙන අවස්ථා අතර...:D

    එතකොට ජීවය ඇතිවෙලා, නැතිවෙලා, ආයේ ඇති වෙනකොට මිනිස්සු නැවත ඇතිවෙලා තියෙනවා..:confused:

    වැල් වටාරම් අවශ්‍ය නැහැ...ඒ කියන්නේ පරිනාමනයට කලින් මිනිස්සු ඉදල තියෙනවා ද ? නැද්ද? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ...:P එත් බයිබලේ එහෙම භූ විද්‍යාත්මක ලක්ෂණයක් විදිහට පෘතුවිය පැතලියි කියල සඳහන් වෙලා නැහැ..:yes: ගොඩක් ඔය කියන්නේ භාෂාවේ තියෙන වචන වෙනස් අර්ථ වලට පෙරරලා...:rolleyes:

    දැන් කවියක් කියද්දී මම ලෝකයේ සතර කොනේම නුඹව හෙව්වා...:baffled: එහෙම නැත්තම් මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම කොහේ ගියත් මම එනවා :P කිව්වම ඕක අල්ලන්, ලෝකේ කොහෙද මුළු තියෙන්නේ? :rofl: කොන් තියෙන්නේ? :rofl: මෙන්න මේ කතුවරයා ලෝකේ ගෝලාකාර නැහැයි කියල කිව්වා කියන එක මෝඩකමක්...:lol::yes: ඒ තමයි සාහිත්‍යය...:yes:

    හරියට සස ජාතකයේ සක්‍රයා අංජන කූට පර්වතය මිරිකලා චන්ද්‍රයාගේ රූපය හඳේ ඇන්දා කියල තියෙනවා වගේ...:baffled: විද්‍යාත්මක නැහැ...:rofl: එතන තියෙන්නේ සාහිත්‍යමය නිරූපනයක් විතරයි...අභ්‍යවකාශ ගවේෂණය ගැන කරුණක් විදිහට එතන කියන්නේ නැහැ හඳේ හාවෙක් හඳේ සක්‍රය තමයි කියල...:rofl::rofl:

    මේකත් ඒ වගේ... :D

    හැබැයි හදිස්සියෙවත් හරියට හරියන එකක් ගානට සෙට් උනොත් නං මෙන්න මෙන්න අපේ පොතේ මේක හරියටම තියෙනව කියල උඩපනිනව නේද :oo: වරදිනකොට සාහිත්‍ය හරියනකොට ප්‍රාතිහාර්ය :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,734
    113
    ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ...:P එත් බයිබලේ එහෙම භූ විද්‍යාත්මක ලක්ෂණයක් විදිහට පෘතුවිය පැතලියි කියල සඳහන් වෙලා නැහැ..:yes: ගොඩක් ඔය කියන්නේ භාෂාවේ තියෙන වචන වෙනස් අර්ථ වලට පෙරරලා...:rolleyes:

    දැන් කවියක් කියද්දී මම ලෝකයේ සතර කොනේම නුඹව හෙව්වා...:baffled: එහෙම නැත්තම් මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම කොහේ ගියත් මම එනවා :P කිව්වම ඕක අල්ලන්, ලෝකේ කොහෙද මුළු තියෙන්නේ? :rofl: කොන් තියෙන්නේ? :rofl: මෙන්න මේ කතුවරයා ලෝකේ ගෝලාකාර නැහැයි කියල කිව්වා කියන එක මෝඩකමක්...:lol::yes: ඒ තමයි සාහිත්‍යය...:yes:

    හරියට සස ජාතකයේ සක්‍රයා අංජන කූට පර්වතය මිරිකලා චන්ද්‍රයාගේ රූපය හඳේ ඇන්දා කියල තියෙනවා වගේ...:baffled: විද්‍යාත්මක නැහැ...:rofl: එතන තියෙන්නේ සාහිත්‍යමය නිරූපනයක් විතරයි...අභ්‍යවකාශ ගවේෂණය ගැන කරුණක් විදිහට එතන කියන්නේ නැහැ හඳේ හාවෙක් හඳේ සක්‍රය තමයි කියල...:rofl::rofl:

    මේකත් ඒ වගේ... :D

    ආ ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒක වෙන්න ඇති ගැලිලියෝ ගැලිලිට වෙච්ච අසාධාරනකම් වලට පස්සෙ සමාව ගත්තේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා දැනගත්තොත් ඔයාගේ පුකෙන් දුම් විසිවෙයි පැටියෝ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විද්‍යාවෙන් බුද්ධාගම, ක්‍රිස්තියානි ඇතුළු ඔය එක ආගමක්වත් ඇත්ත කියල ඔප්පු කරන්නෙ නෑ :yes: ආගම් තමා විද්‍යාවට කොක්ක ගහගෙන පස්සෙන් යන්නෙ. මොනව උනත් හැමෝටම පොඩි මෙව්ව එකක් තියෙනව විද්‍යාවෙන් යමක් කීවොත් ඒක හරි ඇති කියල. එකනේ මේ අනුන්ගේ පානෙන් එලිය බලන්නේ.

    දියුණු කල මනසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම == මනස කියන ඉන්ද්‍රියෙන්(එහෙම ඇත්තටම ඉන්ද්‍රියක් තියෙනවනං :baffled:) බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. විද්‍යාව == ඉන්ද්‍රිය පහෙන් බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. වෙනසක් නෑ දෙකම එකයි. මනසින් බලපු ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම වෙලා අනික් වෙන ඉන්ද්රියකින් බලන ඒවා හිතළු වෙන්නෙ නෑ. ඔක්කොම බලන මනුස්සයට සාපේක්ෂ දේවල්. එකක්වත් පරම සත්‍ය කියන්න බෑ.

    නෑ විද්‍යාවෙ මූලික හරයම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ එන රේඛීය චින්තනයයි ද්වීකෝටික තර්කයයි. ආගම් + විද්‍යාව දෙකම අදහන අය කොක්ක ගහන්න හදනව තමා ඒත් ඒ කොකු පිටිං පේන අර්ථෙ විතරක් සලකල ගහන කොකුම විතරයි පදනමක් නෑ විද්‍යාව හැදිල තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේට අනුව විද්‍යාවෙන් ඔප්පු වෙනවනං හෝ ඔප්පු කරනවනං වෙන්නෙ ඒ මූලික වුන සංස්කෘතියට අදාල ආගමක් විතරයි කියලයි මං කියන්නෙ :yes: :yes:

    දෙවනි එකට නං එකඟ වෙන්නෙම නෑ. කොහෙත්ම දෙක එක වගේ නෑ. විද්‍යාවෙන් කරන්නෙ පංචේන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ශ වෙන දේවල් විස්තර කිරීම නෙමේ පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන ටික මුලින්ම නොසලකා හැරල හිතලුවක් හදාගන්නව (කාලය නිරපේක්ශයි, ආලෝකයේ වේගය නිරපේක්ශයි, හැම දෙයක්ම විවික්තයි). ඊට පස්සෙ ඒ හිතලුවට ගණිතය යොදල බලනව පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සිද්ධීන් ආසන්න වශයෙන් විස්තර කරන්න පුලුවන්ද කියල. එහෙම විස්තර කරන්න පුලුවන්නං අර මුලිං හිතපු හිතලුව ඇත්තක් කියල පිලිගන්නව බැරි නං ඒ හිතලුව අතෑරල වෙන හිතලුවක් ගැන කල්පනා කරනව. නිව්ටන්ට කොහෙත්ම කාලය නිරපේ්ක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. අයින්ස්ටයින්ට කොහෙත්ම ආලෝකයේ වේගය නිරපේක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. දෙන්නම කලේ නිකංම ආ මේක හරි කියල හිතල ගණිතයෙන් ප්‍රතිඵල අපෝහනය කල එක. නිව්ටන් තමන්ගෙ උපකල්පනයෙන් සාර්ථකව පෘථිවියෙ හඳේ අනික් ග්‍රහලෝක වල චලිත, කැටපෝලෙකිං ගලක් විද්දාම චලිතෙ පැහැදිලි කලා. බුද ග්‍රහයාට දාපු ගමං නිව්ටන්ගෙ ප්‍රතිඵල වලට අනුව චලිතව විස්තර වෙන්නෑ. ඊට පස්සෙ විද්‍යාඥයො කලේ ආ එහෙනං බුධයි ඉරයි අතරෙ තව මොකෙක් හරි ඇති කියල පැලැස්තර විසඳුම් දදා උටත් ස්කන්ධයක් දීල බුධගෙ චලිතෙ විස්තර කලා. ඊට කාලෙකට පස්සෙ තමා අයින්ස්ටයින් කාලය නෙමේ නිරපේක්ශ ආලෝකයේ වේගය කියල තමන්ගෙ හිතලුවට අනුව ප්‍රතිඵල අපෝහනය කලේ. ඒ ප්‍රතිඵලය දැම්මාම බුධගෙ චලිතෙ වෙන අතරෙ ඉන්න මොකෙක්වත් නැතුව අගේට පැහැදිලව ගැලපුනා ඉතිං විද්‍යාඥයො පිලිගන්නව අයින්ස්ටයින්ගෙ හිතලුව තමා දැන් හරි කියල. ඒත් දැන් වෙලා තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ හිතලුවෙන් ගොඩනගපු සමීකරණ වලටවත් විශ්වයේ විශාල ප්‍රමාණයක් ආවරණය කල්ල (මන්දාකිණියක කේන්ද්‍රය වටේ තරු වල චලිතය) නිරීක්ශිත දේ පැහැදිලි කරන්න බැරි වෙලා. දැන් විද්‍යාඥයො ඒකට අඳුරු පදාර්ථ කියල කලිං වගේම මුක්කුවක් ගහනව. බටහිර විද්‍යාව කියන්නෙම ඕක. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සලකා බලන්නෙ හිතලුව ගොඩනගල හිතලුව ඇත්තද කියල බලන්න විතරයි.

    බුදුදහමෙ හින්දු ජෛන වගේ පෙරදිග සංස්කෘතීන් වල මිනිස්සු අනුගමනය කලේ මේකට හාත්පසින්ම වෙනස් මාර්ගයක්. පෙරදිග සංස්කෘතියෙ හිතලු නෑ. බුද්ධාගමේ තියෙන හැම දෙයක්ම දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ කරපුව. කර්මය කියන්නෙ මනසින් දැකපු දෙයක්. බුදු හාමුදුරුවො සහ ඊට පෙර කර්මය ගැන දේශිත අනික් පුද්ගලයො කර්මය ඇත්තක් බව දැනගත්තෙ අතීතය දැකීමේ නුවණින් සතෙක් මරන මනුස්සයෙක් සතාව මරණව බලල ආ එහෙනං කර්මය අනුව මෙයා මෙච්චර කාලයක් අපායෙ ඉන්න ඕනෙ මෙච්චර කාලයක් සතා මරපු විදිහට මැරෙන්න ඕනෙ කියල ප්‍රතිඵල අපෝහනය කල්ල ආපහු අතීතය හෝ අනාගතය දැකීමේ නුවණින් ඇත්තටම එහෙම වුනාද කියල බලලා නෙමේ. එහෙම කලා නං අන්න ඒක බටහිර විද්‍යාත්ම ක්‍රමය. බුදු දහමේ කලේ එහෙම කිසිම පුරෝකථනයක් නිවැරදි වෙනවද කියල බලන්නැතුව කෙලින්ම කර්මය පවතින බවම සෘජුවම මනැසට ගෝචර කරගැනීමෙන්. දෙක පැහැදිලිවම දෙකක් යන්නෙ පාරවල් දෙකක කවදාවත් එකකින් අනික සත්‍යයක් කියලා හෝ අසත්‍යයක් කියලා හෝ ඔප්පු වෙන්නේ නැත ඔප්පු කරන්නත් බැරිය :dull: :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ නිකන් පලයන් බන් යන්න...:rofl:

    ඒක තමයි මම අහන්නේ...:yes: එතකොට පරිනාමවාදය කියන්නේ නිකන්ම නිකන් පුස්සක් විතරයි...:rolleyes: මොකද පරිනාමවාදයෙන් කතා කරන්නේ මේ අවුරුදු මිලියන ගානක් ගනනේ...:D නමුත් බුද්ධාගමේ බුදුහාමුරුවෝ පෙරුම් පුරද්දී පුරලා තියෙන්නේ විශ්වයේම ජීවය ඇති නැති වෙන අවස්ථා අතර...:D

    එතකොට ජීවය ඇතිවෙලා, නැතිවෙලා, ආයේ ඇති වෙනකොට මිනිස්සු නැවත ඇතිවෙලා තියෙනවා..:confused:

    වැල් වටාරම් අවශ්‍ය නැහැ...ඒ කියන්නේ පරිනාමනයට කලින් මිනිස්සු ඉදල තියෙනවා ද ? නැද්ද? :rolleyes:

    යකෝ තොට තේරෙන්නෙ නෑ . මේ කල්පයෙදි තමයි මේ පරිනාමය උනේ .ආයෙ ලෝකෙ විනාශ වෙලා ආයෙ ඇති වෙනව එතකොට ඊලන්ග කල්පය .ඒකෙදි ආයෙ පරිනාමය වෙනව .සමහරවිට වෙන ග්‍රහලෝකෙක වෙන මන්දාකිනියක .තොට තේරුනාද ?:rofl::rofl::rofl:
    ඔය බාසාවෙන් කිව්වෙ නැත්තන් තේරෙන්නෙ නෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ විද්‍යාවෙ මූලික හරයම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ එන රේඛීය චින්තනයයි ද්වීකෝටික තර්කයයි. ආගම් + විද්‍යාව දෙකම අදහන අය කොක්ක ගහන්න හදනව තමා ඒත් ඒ කොකු පිටිං පේන අර්ථෙ විතරක් සලකල ගහන කොකුම විතරයි පදනමක් නෑ විද්‍යාව හැදිල තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේට අනුව විද්‍යාවෙන් ඔප්පු වෙනවනං හෝ ඔප්පු කරනවනං වෙන්නෙ ඒ මූලික වුන සංස්කෘතියට අදාල ආගමක් විතරයි කියලයි මං කියන්නෙ :yes: :yes:

    දෙවනි එකට නං එකඟ වෙන්නෙම නෑ. කොහෙත්ම දෙක එක වගේ නෑ. විද්‍යාවෙන් කරන්නෙ පංචේන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ශ වෙන දේවල් විස්තර කිරීම නෙමේ පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන ටික මුලින්ම නොසලකා හැරල හිතලුවක් හදාගන්නව (කාලය නිරපේක්ශයි, ආලෝකයේ වේගය නිරපේක්ශයි, හැම දෙයක්ම විවික්තයි). ඊට පස්සෙ ඒ හිතලුවට ගණිතය යොදල බලනව පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සිද්ධීන් ආසන්න වශයෙන් විස්තර කරන්න පුලුවන්ද කියල. එහෙම විස්තර කරන්න පුලුවන්නං අර මුලිං හිතපු හිතලුව ඇත්තක් කියල පිලිගන්නව බැරි නං ඒ හිතලුව අතෑරල වෙන හිතලුවක් ගැන කල්පනා කරනව. නිව්ටන්ට කොහෙත්ම කාලය නිරපේ්ක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. අයින්ස්ටයින්ට කොහෙත්ම ආලෝකයේ වේගය නිරපේක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. දෙන්නම කලේ නිකංම ආ මේක හරි කියල හිතල ගණිතයෙන් ප්‍රතිඵල අපෝහනය කල එක. නිව්ටන් තමන්ගෙ උපකල්පනයෙන් සාර්ථකව පෘථිවියෙ හඳේ අනික් ග්‍රහලෝක වල චලිත, කැටපෝලෙකිං ගලක් විද්දාම චලිතෙ පැහැදිලි කලා. බුද ග්‍රහයාට දාපු ගමං නිව්ටන්ගෙ ප්‍රතිඵල වලට අනුව චලිතව විස්තර වෙන්නෑ. ඊට පස්සෙ විද්‍යාඥයො කලේ ආ එහෙනං බුධයි ඉරයි අතරෙ තව මොකෙක් හරි ඇති කියල පැලැස්තර විසඳුම් දදා උටත් ස්කන්ධයක් දීල බුධගෙ චලිතෙ විස්තර කලා. ඊට කාලෙකට පස්සෙ තමා අයින්ස්ටයින් කාලය නෙමේ නිරපේක්ශ ආලෝකයේ වේගය කියල තමන්ගෙ හිතලුවට අනුව ප්‍රතිඵල අපෝහනය කලේ. ඒ ප්‍රතිඵලය දැම්මාම බුධගෙ චලිතෙ වෙන අතරෙ ඉන්න මොකෙක්වත් නැතුව අගේට පැහැදිලව ගැලපුනා ඉතිං විද්‍යාඥයො පිලිගන්නව අයින්ස්ටයින්ගෙ හිතලුව තමා දැන් හරි කියල. ඒත් දැන් වෙලා තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ හිතලුවෙන් ගොඩනගපු සමීකරණ වලටවත් විශ්වයේ විශාල ප්‍රමාණයක් ආවරණය කල්ල (මන්දාකිණියක කේන්ද්‍රය වටේ තරු වල චලිතය) නිරීක්ශිත දේ පැහැදිලි කරන්න බැරි වෙලා. දැන් විද්‍යාඥයො ඒකට අඳුරු පදාර්ථ කියල කලිං වගේම මුක්කුවක් ගහනව. බටහිර විද්‍යාව කියන්නෙම ඕක. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සලකා බලන්නෙ හිතලුව ගොඩනගල හිතලුව ඇත්තද කියල බලන්න විතරයි.

    බුදුදහමෙ හින්දු ජෛන වගේ පෙරදිග සංස්කෘතීන් වල මිනිස්සු අනුගමනය කලේ මේකට හාත්පසින්ම වෙනස් මාර්ගයක්. පෙරදිග සංස්කෘතියෙ හිතලු නෑ. බුද්ධාගමේ තියෙන හැම දෙයක්ම දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ කරපුව. කර්මය කියන්නෙ මනසින් දැකපු දෙයක්. බුදු හාමුදුරුවො සහ ඊට පෙර කර්මය ගැන දේශිත අනික් පුද්ගලයො කර්මය ඇත්තක් බව දැනගත්තෙ අතීතය දැකීමේ නුවණින් සතෙක් මරන මනුස්සයෙක් සතාව මරණව බලල ආ එහෙනං කර්මය අනුව මෙයා මෙච්චර කාලයක් අපායෙ ඉන්න ඕනෙ මෙච්චර කාලයක් සතා මරපු විදිහට මැරෙන්න ඕනෙ කියල ප්‍රතිඵල අපෝහනය කල්ල ආපහු අතීතය හෝ අනාගතය දැකීමේ නුවණින් ඇත්තටම එහෙම වුනාද කියල බලලා නෙමේ. එහෙම කලා නං අන්න ඒක බටහිර විද්‍යාත්ම ක්‍රමය. බුදු දහමේ කලේ එහෙම කිසිම පුරෝකථනයක් නිවැරදි වෙනවද කියල බලන්නැතුව කෙලින්ම කර්මය පවතින බවම සෘජුවම මනැසට ගෝචර කරගැනීමෙන්. දෙක පැහැදිලිවම දෙකක් යන්නෙ පාරවල් දෙකක කවදාවත් එකකින් අනික සත්‍යයක් කියලා හෝ අසත්‍යයක් කියලා හෝ ඔප්පු වෙන්නේ නැත ඔප්පු කරන්නත් බැරිය :dull: :dull:

    හොඳ පැහැදිලි කිරීමක්...:D

    එත් ඒ වගේ පෙරදිග අය මනසින් දැකපු දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කිරීමක් නැත්තේ ඇයි? :confused:

    ඒවා බොරු වෙන්නත් පුළුවන් නේද එහෙම ගත්තොත්? විද්‍යාවේ ගොඩක් දේවල් කරුණු කාරනා ගලපලා, පැහැදිලි ඔප්පු කිරීම් කරලා තියෙනවනේ..:baffled:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    Yako oya kaale athulataha loke keesarayak nam winasha wenna athida
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විද්‍යාව කියන්නේ මොකක්ද? ආගම කියන්නේ මොකක්ද? :baffled:

    විද්‍යාව කියන්නේ භාහිර ලෝකයේ තියෙන දේවල් ගැන facts සහ proves වලින් කරුණු කාරණා එකතු කරලා මේක මෙහෙමයි කියල නිගමනය කරන එක..:yes: ආගම් වලින් facts හරි proves හරි දෙන්නේ නැහැ...එතකොට ආගමක් විද්‍යාත්මක වෙන්නේ කොහොමද? :P

    කිසිම ආගමක් විද්‍යාත්මක නැහැ...:yes: විද්‍යාත්මක නැහැ කියන්නේ ඒ කියල තියෙන දේවල් හරියි කියල ඔප්පු කරලා නැහැ...අනිත් එක ඒවා facts නෙමෙයි...නිවන හෝ ස්වර්ගයක් තියෙනවා කිව්වම මේක fact එකක් නෙමෙයි....මේක ඒ ආගමෙන් කියන දෙයක්..මේක fact එකක් වෙන්නේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා කියල පෙන්නන්න පුලුවන්නම් විතරයි...:yes:

    ඒ නිසා විද්‍යාත්මක වෙන්නේ නැහැ..නමුත් ඒ කියන කරුණු යම් දුරකට විද්‍යාවෙන් හරි හෝ බොරු කියල අපේ දැනුම් පරිමාවෙන් කියල තියෙන්න පුළුවන්..:yes:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ පැහැදිලි කිරීමක්...:D

    එත් ඒ වගේ පෙරදිග අය මනසින් දැකපු දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කිරීමක් නැත්තේ ඇයි? :confused:

    ඒවා බොරු වෙන්නත් පුළුවන් නේද එහෙම ගත්තොත්? විද්‍යාවේ ගොඩක් දේවල් කරුණු කාරනා ගලපලා, පැහැදිලි ඔප්පු කිරීම් කරලා තියෙනවනේ..:baffled:

    මේක නිකං හරියට මට ඇස් දෙකට පේන කොම්පියුටරේ එතන තියනව කියල ඔප්පු කරන්න කියනව වගේ කතාවක්. ඔප්පු කිරීම් තියෙන්නෙ හිතලු වලිං සිදුවීම් පැහැදිලි කරද්දි. ප්‍රත්‍යක්ශයේ මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ ? මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔප්පු කිරීම නෙමේ මනස දියුණු කල අයට මනසට ගෝචර වෙන දේවල් අපිට ගෝචර නොවෙන නිසා ඒ ගැන තියෙන සැකය. ඉතිං මේක තමා අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ අත්දැකීමෙන්, භාවිතයෙන් ඔප්පු කරගෙන ආවෙ. සිංහල වෙදකම් පෙරදිග මීයො කපල මිනී කපල නිර්මාණය කරපුව කියලද හිතන්නෙ ? ලෙඩේ තියෙන කෑල්ල අරගෙන එක එක එව්ව දාල හරියට එක තෝරගත්ත කියලද හිතන්නෙ ? අපි වැව් හැදුවෙ නිව්ටන් නියම වගේ හදාගත්තු විද්‍යාවක් භාවිතයෙන් කියලද හිතන්නෙ ? මේ ඔක්කොම කලේ මේ ඔක්කොම හොයාගත්තෙ දියුණු කල මනසින්. සිංහල වෙදකමේ තියෙන හැම බෙහෙතක්ම ආදාල රෝගයට හරියනය කියල මනස දියුණු කල අය දැකල තමා දැනුම අනික් අයට දුන්නෙ. විදේශ ආක්‍රමණ එනකංම අපි ඒ දැනුම පාවිච්චි කලා සාර්ථක වුනා ඔප්පු කරල තිබ්බෙ. දැන් වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණත් එක්ක අපිට වෙනස්ම විදිහක අධ්‍යාපන ක්‍රමයක් ලැබුන, සිංහල බෞද්ධ පාසල් අධ්‍යාපනය කියල උදේට පංසිල් අරං හවසට ඡත්තමානවක ගාථා කියල අතරමැද්දෙ බටහිර විද්‍යාව උගන්නනව මේ සේරම හින්ද පෙරදිග දැනුම ලබාගැනීමේ ක්‍රමය මනස දියුණු කිරීම මේ හැමදෙයක්ම යටපත් වුනා. දැන් ඉන්න බටහිර දැනුම කොපි කරන්නන්ට භාවනාව කියන්නෙ නිකංම stress එක අඩුකරගැනීමේ ව්‍යායාමයක් විතරයි. අපි ආයෙමත් මනස දියුණු කරල දැනුම ලබාගන්න ක්‍රමයට යන්න ඕනෙ එහෙම දැනුම ලබාගෙන ඒ දැනුමෙන් සිදුවීම් පැහැදිලි කරල ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න ඕනෙ, ඒ දීල දැන් ඉන්න බටහිර අනුකාරකයො පිලිගන්න ක්‍රමය වෙන විද්‍යාත්ම ක්‍රමයට පර්යේශණ කල්ල ඒව නිවැරදියි කියල ඔප්පු කරන්න ඕනෙ ඒක තමා චින්තන පර්ශදය හෙළ සුවය වගේ සංවිධාන කරගෙන යන්නෙ. මෙහෙම ගිහිං රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික් බව කවදා හරි විද්‍යාත්මක පරීක්ශන වලිං සනාථ වෙයි එදාට අන්න තියෙනව මනස දියුණු කිරීමෙන් දැනුම ලබාගන්න පුලුවන් බවට ඇස් ඉදිරිපිටම සාක්ශි. එතකං සැක කරන්න කිසී ප්‍රශ්නයක් නෑ :yes: :yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    your logic is correct if the universe did began from the big bang 14 billion years ago and is finite.but Buddha says that there are times in this universe where it expands (sanwatta mana) and contracts (vivatta mana).so at the moment our universe in an expanding stage doesn't mean there was nothing before that. Cosmological constant of Einstein's equations tells the same story.
    :yes:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    quote-the-religion-of-the-future-will-be-a-cosmic-religion-the-religion-which-based-on-experience-albert-einstein-61-69-74.jpg
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    ජේසුස් නබී වහන්සේලා කිව්ව ලොකේ පැතැලි රොටියක් කියලා.බුදුන් වහන්සේ ලෝකය හිලක් වගේ කියලා කීවේ
     
    • Like
    Reactions: skymicro