මට කියන්න බුදු දහමට අනුව මුල්ම ජීවය ඇති වුනේ කොහොමද?
මම දන්න තරමට ජීවයේ ආරම්භය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ.පෘතුවියේ ජීවීන්ගේ ආරම්භය ගැන යම් කරුනු දේශනා කරලා තියෙනවා.
මට කියන්න බුදු දහමට අනුව මුල්ම ජීවය ඇති වුනේ කොහොමද?
Here's a good debate. Let me assert few points. The concept of god is almost universal that you can find it almost in every culture. This is because there's something about our brains that lead us to believe in such entity which listen to our prayers and help when we are in distress. Even lord Buddha failed to change this stream and now in the absence of a helping god Buddhists pray to Bodiya and Hindu gods. Buddhism clearly state that asking for help from gods is pointless and that's why Buddhists never do any kind of rituals to god Sakra even though religious literature suggests that he sometimes help people.
What was lord Buddha's intentions and did he really possessed such powers to see past and future ? To clarify these let's take a look at "Singalowada Sutra" where Buddha came across some man who was worshiping 6 directions. Any 4th grader of modern era understand that this is utterly meaningless. But what lord Buddha did was assigned parents, teachers, friends and other people who help us in our day to day life to directions and changed the meaning so that he would take care and respect them. Why was it necessary to do something like that while he could simply taught him not to worship directions but help and respect your elders ? Because he knew the resistance people would show when said to abandon beliefs they've been holding for years. This was exactly what lord Buddha done with Karma, Sansara, Nirvana, heavens etc. All these beliefs existed long before since prince Siddartha born and people practiced and suffered because of them. What Buddha did was change the definition so that it wont harm individuals and society and invented a new religion or philosophy if you prefer the word. Buddha knew Karma, Sansara, gods, hells don't exist. Buddha was just another intellectual with no super powers. He couldn't see past. If take tripitaka literally, show me from which steps "thirisan apaya" differ from manussa loka ?
![]()
If you read Agganna Sutra you will find what Buddha said about the origin of humans is that we are from celestial beings and we used to live kotis of years which contradicts with the fact that modern humans are only 2 millions years old. If there was a human who's lifespan is 1 koti years he would still be alive. See ? Buddha couldn't see past and what he did was inventing his own theories rejecting creationism using the few evidence he could collect. Nobody in that era could have thought we are not that old. What they could know was nobody knew or no texts was there dating back to our origin. So it was completely normal for anyone to think the way Buddha did. What isn't normal is people in modern era believing in these tales. Buddhism is a religion based on awihinsa. But even buddhism has this one drawback that you can easily get blinded by faith.
+කොහොමද එහෙම කියන්නේ?ඩාවින්ගේ නියමය දැන් වලංගු නැහැනේ මොකද බුදු දහමට අනුව මිනිස්සු වෙනත් ලෝකවල ඉදල තියෙනවනේ
![]()
![]()
මම එනකොට පෙරහැර ගිහින්![]()

machan dawinge niyamaya hari wenne api me danna kalekata witarai.awurudu walin gattot billion ganak ganabillion ekak 1 ta bindu 9..budun wahanse kalpayak kiyala tiyenne 1 ta bindu 14k kiyana kaalayak gana..api danna dewal walin okata hari uththarayak kiyanna amarui saho..mokada ubath mat danne apita ahuna deyak saha kawruhari kiwwa deyak witarai..dawinnge parinaama waadaya hari..lokaye jeewya ati wela parinamaya wene ehemai..habai ati una jeewaya aye nati wela me wishwaye wena kohe hari tanaka aye jeewaya ati wenawa..loop ekak wage..
ඉතින් හරි....මමත් කියන්නේ ඒ ලෝක වලත් පරිනාමනය වෙනවා තමයි..එත් දෙවියන් වහන්සේ කෙනෙක් කොහේ හරි ලෝකෙක පලවෙනි මනුස්සය මවල ඇති...ඒ මිනිස්සු තමයි මේ නැවත නැවත ඉපදී ඉපදී එන්නේ කල්ප ගණන් පුරාවට...
මොකද මනුස්සයෙක් නැතුව නිවන් දැකීමක් ඇති වෙන්න බැහැනේ...ජීවය ආරම්බයේ ඉදන් ම පරිනාමනය වෙන්න බැහැනේ...එතකොට කොහොමද සත්තු ඉපදෙන්නේ? අපි හිතමුකෝ මුල්ම ජීවියෝ මොකෙක් හරි සතෙක් කියල? එතකොට අලුත් පැටවෙක් ඉපදෙන්න ඒ ඌට කලින් ආත්මයක් තියන්න ඕනනේ...එතකොට කලින් මොකෙවත් හිටියේ නැත්තම් මේ කවුද මේ ඉපදුනේ? ඒක වෙන්න බැහැනේ...
අනික සතෙක් වෙලා ඒ පැටව ඉපදෙන්නේ උගේ කර්මය අනුවනේ...එතකොට කලින් ආත්මයක් නැතුව කර්මයක් කොහෙන්ද?
ඒ නිසයි මම කියන්නේ මුල්ම මනුෂ්‍යා දෙවියන් මැවුවේ...මේ ලෝකේ නෙමෙයි...වෙනත් ලෝකෙක වෙන්න පුළුවන්...
මේක බොරු කියන්නේ කොහොමද?
මයිල් පිරි වඳුරා + මයිල් නැති ඒලියන් = මයිල් ඇත්තෙත් නැති නැත්තෙත් නැති මිනිහා.![]()

විද්යාව වැරදි වැරදි හෙමින් හෙමින් කතා හද හද තමා යන්නේ. එකට කමක් නෑ පුළුවන් විදිහට එපැයි කරන්න මැජික් කරන්න බෑ නෙ කාටවත්.
සර්වබලධාරී දෙයියෝ අදහන අය කැමති නෑ තමන්ගේ දෙයියට කරන්න බැරි දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද කියන්නේ මහා බලසම්පන්න සර්වබලධාරී සියල්ල දත් .. දිග හෑල්ලක්. බෞද්ධ අය කැමති නෑ බුදුහාමුදුරුවෝ නොදන්න දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද අර වගේම සියල්ල දත් .. කියල අවබෝධ කරගත්ත දේවලුත් අපි වගේ නෙවේ කෙලින්ම මනස කියල අමුතු අපිට නැති ඉන්ද්‍රියකින් සෘජුවම ගෝචර කරගැනීමෙන් අවබෝධ කරගත්තේ ආය වරදින්න විදිහක් නෑ කියල විස්වාස කරනව. එතන තියෙන්නෙ හැම ආගමේම තියෙන තමන්ගේ ආගම අමුතු සුපිරි එකක් +අපේ එකේ තමා පරම සත්‍ය තියෙන්නෙ කියල පෙන්නන්න දාපු විශේෂණ කෑලි මිසක් ඇත්ත කියල නං මම හිතන්නෙ නෑ. ඔහොම පොඩ්ඩක් මැජික් එකතුකරල ගත්තම කතන්දරේ රසවත් නෙ, අදහන අයටත් ලේසියි.
උඹ ඔය කියපු පෙරදිග ක්‍රමේ විද්‍යාවේ ක්‍රමේට වෙනස් කියන්නේ බුද්ධාගම ඇතුළු පෙරදිග දේවල් ගැන අධිතක්සේරුවකින් මේවා නිකන්ම අවබෝධ උනා ක්‍රමයක් පිළිවෙලක් නෑ මැජික් වගේ කියන විස්වාසෙන්. නැතුව මනස දියුණු කරපු අය හිටියද නැද්දවත් අපි දන්නේ නෑ නෙ. ජ්‍යෝතිෂ්‍ය, වෙදකම වගේ තව ගොඩක් ඒවා සාමාන්‍ය ඉන්ද්‍රිය පහෙන් ගත්ත අත්දැකීම් වලින් හොයාගත්ත ඒවද දන්නෙත් නෑ උඹ මේ මනසෙන් දැක්ක ඒවා කියල නැති වටිනාකමක් දෙන්නෙ.
අනික එහෙම මනසින් දැකල දේවල් අවබෝධ කරගන්න පුලුවන්මයි කියමුකෝ, ඉතින් මනස කියන්නෙත් ඇස කන නාසය වගේම තවත් Input එකක් විතරයි. මනසින් දැක්ක කියල එක පරම සත්‍ය වෙන්නෙ නෑ ඇහෙන් කනෙන් වගේම වැඩිපුර තව එකකින් data ටිකක් එන එක විතරයි වෙන්නෙ. දැන් බල්ලට ඉව තියෙනව කියල ඌට සියල්ල අවබෝධ වෙන්නෙ නෑ නෙ ඌත් වෙනස් විදිහකට input අරන් ලෝකේ තේරුම් අරගෙන මෙහෙම වෙනව ඇති කියල කතන්දර හදන් ඉන්න තවත් එක ජීවියෙක් විතරයි. ඉන්ද්‍රිය සීයක් විතර තියෙන පිටසක්වල ජීවියෙක්ට අපි කියන මේ ඔක්කොම විහිලු වගේ පෙන්න පුළුවන්.
මට කියන්න බුදු දහමට අනුව මුල්ම ජීවය ඇති වුනේ කොහොමද?
......
විද්යාව අපිට දීල තියෙන විසඳුම් දිහාම බලපං. ස්වභාවිකව වැවෙන දේවල් එපා අස්වැන්න වැඩි වෙන්න ඕනෙ ඒ හැරෙන්න ගහක අනික් හැම දෙයක්ම වැඩීම පොහොර ශ්‍රමය අපතේ යැවීමක් කියල ශාක වෙනස් කරනව, වතුර පොලොවට උරා ගැනීම අපතේ යෑමක් කියල ඇලවල් කොන්ක්‍රීට් වලිං හදනව මොනවද මේවගෙ අන්තිම ප්‍රතිඵල ? මිනිස්සු ලෝකයක් විදිහට අද ලෙඩ්ඩු ගොඩක් වෙලා නැද්ද ? විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි මූලයන්ගෙන් උපකල්පනය කරන්නෙම පරිසරය ගහකොල සතාසීපාවගෙ අපිට ප්‍රයෝජනයක් නැති සේරම අපතේ යැවීම් විදිහට. එහෙම කල්ල අපතේ යැවීම් අඩු කල්ල සොබාදහමත් විකෘති කල්ල තමන්ට ඕනෙ කොටස් විතරක් ලොකුවට වවනව. ඊට පස්සෙ ඒව කාල ලෙඩ. ඊට පස්සෙ දවස ගානෙ පෙති ගගහ ජීවත් වෙන්නෙ. නිකමට හිතපං මොකක් හරි වෙලා මේ තාක්ශණික දියුණුව නැති වුනා කියල එතකොට මිනිසාට මොකද වෙන්නෙ ? බුද්ධාගම ඇතුලු අනෙක් පෙරදිග ආගම් වල හරය අපි පරිසරයේ නායකයො නෙමේ අපියි පරිසරයේ නායකයො කියන එක. අපි ජීවත් වුනේ ගස් කොල සතා සීපාව එක්ක උන්ගෙන් වැඩ අරං උන්ටත් වැඩක් කල්ල සොබාදහමත් එක්ක. ඒ අවිහිංසාව පදනම් වෙච්ච ජීවන රටාවෙදි දවස ගානෙ බෙහෙත් පෙති ගිලින්නැතුව මිනිස්සු අවුරුදු 100 වෙනකං ආයු වැලඳුව. අද අවුරුදු 40 පැන්නගමං ෆාමසියෙ පිහිටෙන් මිනිස්සු ජීවත් වෙන්නෙ. විද්‍යාවෙ වෙනස් වෙන්න ඕනෙ මේක. පරිබෝජනවාදී ජීවන රටාවෙන් මිදිල මැද මාවතේයි යන්න ඕනෙ. හැබැයි වාසනාවට විද්‍යාවට අපි මේ යන පාර වැරදියි කියල ටිකක් හරි තේරිලා තියෙනව ඒත් ඒවට විද්‍යාවෙන් කිසිම හරිහමං විසඳුමක් ඉදිරිපත් වෙන්නෑ. මේ යන විදිහට තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපිට ප්‍රතිඵලත් එක්කම සොබාදහමෙන් පැහැදිලි කල්ල දෙනව අපි යන පාර වැරදියි කියල මේ යන ගමන වැඩි කල් යන්න බෑ.
මේක නිකන් ගස් කපන එකට විරුද්ධව පොරවට බනිනව වගේ නෙ. උඹ අහක තියෙන මුවහමකට තඩිබානව.
හිමින් හිමින් වැරදි හද හදා කොහෙටද කියල හිතපං මේ විද්‍යාව යන්නෙ ? විද්‍යාවෙ මූලික උපකල්පනයම මොකක්ද ? අපෙන් පරිබාහිරව වාස්තවික යතාර්ථයක් තියෙනව කියල. මේ සංකල්පෙ මූලාරම්භය කොහෙද ? සර්වබලධාරී දේව සංකල්පය. දෙවියො තමා විශ්වයේ යතාර්ථයේ හැම දේකම ආරම්භකය. අපි හිටියත් නැතත් යතාර්ථය යතාර්ථයමයි. ඒත් බුද්ධාගම කියන්නෙ මේකට සම්පූර්ණයෙන්ම පරිබාහිර දෙයක්. බුද්ධාගම කියන්නෙ යතාර්ථය කියන්නෙ අපි මනසින් මවාගන්නා දෙයක් විතරයි කියල.බුදු දහමට අනුව සියල්ලන්ටම එක විදිහට සත්‍යය වෙන වාස්තවික යතාර්ථයක් නෑ. ඒකයි බුදු හාමුදුරුවො මුලු විශ්වයම තියෙන්නෙ මේ ශරීරයේ කිව්වෙ. විද්‍යාව හිමිං හිමිංවත් ඉස්සරහට යන්න එපා කියන්නෑ අනිවා යන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනව. ඒත් අපි කියන්නෙ විද්‍යාව මේ යන පාර වැරදියි කියල. විද්‍යාඥයො දේවත්වයෙන් ඇදහුව වාස්තවික යතාර්ථය ක්වොන්ටම් භෞතික විද්‍යාවෙදි යම් දුරකට බිඳ වැටුන. ඒත් ඒක් ප්‍රතික්ශේප කල්ල සියල්ල මම විසින් පනවාගන්නා දේවල් කියල පිලිගත්තද ? නෑ. ඒ වෙනුවට කලේ ඒ බිඳ වැටීමත් වාස්තවික යතාර්ථයක් කරගෙන තවත් නැති සත්‍යයක් හොයනව. බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ බුදුදහම පරම සත්‍යයක් කියල. කියල තියෙනවනං ඒ සම්මුති වශයෙන්. පරමාර්ථ වශයෙන් ගත්තාම බුදු දහම කියන්නෙත් බොරුවක්. නිවන් අවබෝධ කරගත්ත කෙනාට බුදු දහම පුටුව මම මේ හැමදේම බොරු මේ කිසිවක් පවතින්නෑ. මේ සේරම අපි මනසින් මවාගන්න දේවල්. නැති මනස නැති බව නැති මනසෙන් අවබෝධ කරගැනීම නිවනයි. ඒ අවබෝධයට පස්සෙ නැති මනස නැති බව අවබෝධ කරන්න තියෙන දැනුම සත්‍යයක් වෙයිද ?
විද්යාව හරි පාරේ හරි වැරදි හරි පාරේ ගිහින් මේ ලෝකේ අද තියෙන තැනට ගෙනත් තියෙනව. ඒ ක්‍රමේ වැරදි නං හරි ක්‍රමේ අනුව යන අයට යන්න පුළුවන් කිසි බාදාවක් නෑ නෙ. හෙට උඹට කිවොත් යමන් භාවනා කරලා නිවන් යන්න කියල එනවද නෑනේ. බුද්ධාගම ඇත්ත බව විස්වාස කර කර මේ ඔක්කොම මායාවක් බව දැන දැන ඔක්කොම කරන්නෙ ආතල් එකේ විද්‍යාව දුන්න දේවල් වල ඇලිලා ඉඳගෙන මේක හරියන්නේ නෑ විද්‍යාව වැරදි පාරේ යන්නේ කිය කිය බනින එක නෙ 


ලංකාවේ බහුතර මද්‍යමපන්තික සිංහල බවුද්ධයන්ට හීනමානයක් තියනවා බුද්දාගම විද්‍යත්මකයි කියාගන්න ... හැබැයි බුද්දාගම විද්‍යත්මකයි කියපුගමන් එකෙතියන නිර්මල ගාම්බීරත්වය දියවෙනවා ....මොකද විද්යාව කියන්නේ පරමසත්‍යක් නොවනනිසා ...බුධ්දාගම විද්‍යත්මක කිරීමෙන් බුධ්දාගමටවත් විධ්‍යවටවත් සෙතක් වෙන්නේ නෑ