Help help

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මචංලා.. වැලි කියූබි 1ක් කියන්නේ තාචිචි කීයක්ද? දැන් ටිපර් එකක ඔවිව ගේනකොට කොට කොහොමද බන් කියුබි 1ක් ගෙනැල්ල කියල දැනගන්නෙ.. ටිපර් එකේ ගාන්ට කට කපල ගේනව කියන්නෙ කියුබි 1ක් ද? මොකද්ද මේකෙ ඇත්ත?:sorry::sorry:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    කවිරුවත්ම දන්නෙ නැද්ද මචංල? :sorry:

    වැලි කියූබි 1ක් කියන්නේ තාචිචි කීයක්ද?
    තාච්චි ගානනම් දන්නේ නැහැ බන්,:confused:
    මන් Training කරන කලේනම් එතන වැඩේ ගියේ මෙහෙම.(දැනුත් training තමා )
    ඔවා වලට සම්මත Size එකක් තියෙනවා බන්. වැලි පටවන් වුන් ගාව ඕක තියෙනවා. ඕක ඉල්ලන් බලපන්. සමන්නෙන් ලොකු ටිපර් එකක 3-3..5 අතර තමා තියෙන්නේ. (ඕක වෙනස් එන්න පුළුවන්. ) :yes:
    උබට Sure නැත්නම් ටිපර් එකේ උසx දිගx පළල ගනින් . අරගෙන මේකෙන් Converter කරලා බලපන් (2.83 බෙදන්න.)එන්නේ Cube ගාන
    1 cube = 2.83 cubic meter
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    බෙන් 10;21349229 said:
    වැලි කියූබි 1ක් කියන්නේ තාචිචි කීයක්ද?
    තාච්චි ගානනම් දන්නේ නැහැ බන්,:confused:
    මන් Training කරන කලේනම් එතන වැඩේ ගියේ මෙහෙම.(දැනුත් training තමා )
    ඔවා වලට සම්මත Size එකක් තියෙනවා බන්. වැලි පටවන් වුන් ගාව ඕක තියෙනවා. ඕක ඉල්ලන් බලපන්. සමන්නෙන් ලොකු ටිපර් එකක 3-3..5 අතර තමා තියෙන්නේ. (ඕක වෙනස් එන්න පුළුවන්. ) :yes:
    උබට Sure නැත්නම් ටිපර් එකේ උසx දිගx පළල ගනින් . අරගෙන මේකෙන් Converter කරලා බලපන් (2.83 බෙදන්න.)එන්නේ Cube ගාන
    1 cube = 2.83 cubic meter
    අඩේ බොහොම ස්තූතී කියල දුන්නට.. වැලි පස් ගල් විකුණන අයගෙ හොදකමට ඇරෙන්න අවබෝදයක් නැති මනුස්සයෙකුට රවටිටල අඩුවෙන් හලල ගියත් දන්නෙ නෑනෙව.. මොකෝ අපි දිග පලළ මනින්න යනවෙයි... :baffled::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,900
    10,496
    113
    In the eyes of my girl
    අඩේ බොහොම ස්තූතී කියල දුන්නට.. වැලි පස් ගල් විකුණන අයගෙ හොදකමට ඇරෙන්න අවබෝදයක් නැති මනුස්සයෙකුට රවටිටල අඩුවෙන් හලල ගියත් දන්නෙ නෑනෙව.. මොකෝ අපි දිග පලළ මනින්න යනවෙයි... :baffled::sorry:

    ehema tamai

    samaharu kata kapala wali dagena enawa

    samaharau loriye podak ida hitina dagena enawa

    eka eka hardware eka anuwa wenas