BUMP
BUMP

කවිරුවත්ම දන්නෙ නැද්ද මචංල?![]()


අඩේ බොහොම ස්තූතී කියල දුන්නට.. වැලි පස් ගල් විකුණන අයගෙ හොදකමට ඇරෙන්න අවබෝදයක් නැති මනුස්සයෙකුට රවටිටල අඩුවෙන් හලල ගියත් දන්නෙ නෑනෙව.. මොකෝ අපි දිග පලළ මනින්න යනවෙයි...බෙන් 10;21349229 said:වැලි කියූබි 1ක් කියන්නේ තාචිචි කීයක්ද?
තාච්චි ගානනම් දන්නේ නැහැ බන්,
මන් Training කරන කලේනම් එතන වැඩේ ගියේ මෙහෙම.(දැනුත් training තමා )
ඔවා වලට සම්මත Size එකක් තියෙනවා බන්. වැලි පටවන් වුන් ගාව ඕක තියෙනවා. ඕක ඉල්ලන් බලපන්. සමන්නෙන් ලොකු ටිපර් එකක 3-3..5 අතර තමා තියෙන්නේ. (ඕක වෙනස් එන්න පුළුවන්. )
උබට Sure නැත්නම් ටිපර් එකේ උසx දිගx පළල ගනින් . අරගෙන මේකෙන් Converter කරලා බලපන් (2.83 බෙදන්න.)එන්නේ Cube ගාන
1 cube = 2.83 cubic meter


අඩේ බොහොම ස්තූතී කියල දුන්නට.. වැලි පස් ගල් විකුණන අයගෙ හොදකමට ඇරෙන්න අවබෝදයක් නැති මනුස්සයෙකුට රවටිටල අඩුවෙන් හලල ගියත් දන්නෙ නෑනෙව.. මොකෝ අපි දිග පලළ මනින්න යනවෙයි...![]()
ehema tamai
samaharu kata kapala wali dagena enawa
samaharau loriye podak ida hitina dagena enawa
eka eka hardware eka anuwa wenas

දුක තමා 