රත්තරං;21348620 said:නෑ බන්.. කොච්චර උනත් හෙඩෙක් ෆ්‍රී බන්.. 120යේ කොච්චර උනත් කන්ෆිඩන්ස් පිට දුවන්න හිතක් නෑ ලක්ශ 3 පැනලා නිසා. මේකේනම් බොනට් එක අරින්නෙත් කලාතුරකින්
ඉතිං සර්විස් එකට දානකොට බැලෙනවානේ

රත්තරං;21348620 said:නෑ බන්.. කොච්චර උනත් හෙඩෙක් ෆ්‍රී බන්.. 120යේ කොච්චර උනත් කන්ෆිඩන්ස් පිට දුවන්න හිතක් නෑ ලක්ශ 3 පැනලා නිසා. මේකේනම් බොනට් එක අරින්නෙත් කලාතුරකින්

2016 da gatte? awruddak witara neh..
බලන්නෙ නැද්ද සර්විස් එකේ උන් මොනවද කරන්නෙ කියල![]()
Meke aulak athi laawata leak akak wage ahenamඅපෝ නෑ එහෙම අඩුවෙන්නෙ නෑ බන්. අවුරුදු දෙකක් ගිහිල්ල තේ කෝප්පයක් තරම් අඩු වෙලා තිබ්බේ. ප්ලාස්ටික් කප් එකකින් 3/4 වගේ කූලන්ට් පුරවල top-up කරේ.![]()
Mama radiator aka pressure karawala balannam..ara guage akak gahala pressure karanawanee..boho wita horse akakin leak wenawada danne nee...welawak nee daytime eke mee dawaswala...reeta owa balaan bene...next week wath balanawa..horse tikaඅපෝ නෑ එහෙම අඩුවෙන්නෙ නෑ බන්. අවුරුදු දෙකක් ගිහිල්ල තේ කෝප්පයක් තරම් අඩු වෙලා තිබ්බේ. ප්ලාස්ටික් කප් එකකින් 3/4 වගේ කූලන්ට් පුරවල top-up කරේ.![]()
ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

ඇග කිලි පොලා යන සීන් එකක්

Alto k10 auto yom 2015 වාහනයක්, නවත්තලා කෙලින් ගද්දි සාමාන්ය විදියට යනවා, ඒ ගෙදර එක ලග හරවලා (වට දෙකම නෙමේ) බ්‍රේක් එක අතාරිද්දි පනිනවා වගේ වාහනේ ස්මූත් නෑ ක්ලච් එකෙන් ගන්නවා වගේ, මේක සාමාන්යද, නැත්නම් අවුල මොක්ද්ද කියලා දන්නවාද?![]()


ඔව්,
ඔටෝ ගියර් ශිෆ්ට් කියලා තියෙන්නේ, ගියර් මාරුවෙන්න ගොඩක් වෙලා යනවා ඉස්සරකරද්දි ඇක්සිලරේටරේ අඩියට පාගද්දි
ලින්ක් එකට තෑන්ක්ස්![]()
රෙඩ්ලයින් කරන්න පුළුවන්ද?

ඕක ඉන්දියන් එකක් නේද ???සෙලරියො එකත් ඔහොම ඇති නේ....රෙඩ්ලයින් කරන්න එපා අනුන්ගේ වාහනරෙඩ්ලයින් හරියටවත් ඉක්මනට එන්නේ නෑ
එච්චර වෙලා අඩියට පාගලා ඉන්නේ නෑ බයේ බෑ මොකක් හරි වෙයි කියලා,![]()
Oka JDM nemeida ban???රත්තරං;21348501 said:හිටපන් බලල එන්න 2015 සිල්ෆියේ බ්‍රෑන්ඩ් නිව් ආවේ මොනවද කියල
මගේ තාම ආපු කූලන්ට් තියෙන්නේ දශමයක් අඩු වෙන්නේ නෑ