NETELLER To eZ Cash

Purifier

Member
Aug 23, 2016
394
29
0
මචන්, මට NETELLER කාර්ඩ් එකක් නෑ.NETELLER එකේ සල්ලි ඊසි කෑශ් වලින් ගන්න පුලුවන්ද. ඊසි කෑෂ් වලින් මම කවදාවත් සල්ලි අරන් නෑ. මුලින්ම ඊසි කෑෂ් වල රෙජිස්ටර් වෙන්න ඕනෙද? දන්න එකෙක් මුල සිට අගට:baffled: සරලව:baffled: පැහදිලි කරල දීපන් මචන්. අනිත් අයටත් උදව්වක් වෙයි. :)

ආ තව එකක්, ඩයලොග් සිම් එක කාගෙ නමට රෙජිස්ටර් කරල තියෙනවද මතක නෑ:no:. (එක්කො මගෙ නමට, නැත්නම් හාමිනේගෙ:dull: නමට ) ඒක බලපානවද සල්ලි ගන්න ගියම.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාගේ නමට තිබ්බත් අවුලක් නැ.. මොබයිල් වොලට් එකට නම්බර් එක ඇඩ් කරලා ට්‍රාන්ස්ෆර් කරපන් නෙටෙලර් අකවුන්ට් එකෙන්. නෙටෙලර් 2%ක් කමිශන් එක. රුපියල් 60ක් ගන්නවා ATM එකෙන් විත්ඩ්‍රොව් කරපුවහම
     
    • Like
    Reactions: Purifier

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    NETELLER වලින් අරන් නම් නැහැ එත් #111# ගහලා හදන Account වල 10000 ගන්න පුලුවන් ඊට වඩා ගන්නවනම් Dialog එකට ගිහිල්ලා හදා ගන්න ඕනේ. සිම් එක උබේ නමට නැති එක අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Purifier

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කාගේ නමට තිබ්බත් අවුලක් නැ.. මොබයිල් වොලට් එකට නම්බර් එක ඇඩ් කරලා ට්‍රාන්ස්ෆර් කරපන් නෙටෙලර් අකවුන්ට් එකෙන්. නෙටෙලර් 2%ක් කමිශන් එක. රුපියල් 60ක් ගන්නවා ATM එකෙන් විත්ඩ්‍රොව් කරපුවහම

    Thanks macho
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    NETELLER වලින් අරන් නම් නැහැ එත් #111# ගහලා හදන Account වල 10000 ගන්න පුලුවන් ඊට වඩා ගන්නවනම් Dialog එකට ගිහිල්ලා හදා ගන්න ඕනේ. සිම් එක උබේ නමට නැති එක අවුලක් නැහැ.

    Thanks bro
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මම අරන් තියෙනවා. එවලේම සල්ලි ගන්න පුළුවන් Account එකට..
    මේ ලගදි ගෙන්න ගත්ත එකක්
    USD 59.79
    Amount to be credited LKR 8652.57
    Withdraw fee USD 1.14

    Com Bank ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් 5000 ක් වෙනකම් Fee එක 100
    http://www.ezcash.lk/inward-remitance.php
    http://www.ezcash.lk/withdraw-ez-cash-combank.php
    තව මොනවහරි දැනගන්න ඕනනම් අහන්න :)
     
    අඩෝ පට්ටනෙ. තෑන්ක්ස් මචන්.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    webmoney යූස් කරන අය ඉන්නවද?
    webmoney වලින් සල්ලි ගන්නෙ කොහොමද?(withdraw)