මචන්, මට NETELLER කාර්ඩ් එකක් නෑ.NETELLER එකේ සල්ලි ඊසි කෑශ් වලින් ගන්න පුලුවන්ද. ඊසි කෑෂ් වලින් මම කවදාවත් සල්ලි අරන් නෑ. මුලින්ම ඊසි කෑෂ් වල රෙජිස්ටර් වෙන්න ඕනෙද? දන්න එකෙක් මුල සිට අගට
සරලව
පැහදිලි කරල දීපන් මචන්. අනිත් අයටත් උදව්වක් වෙයි. 
ආ තව එකක්, ඩයලොග් සිම් එක කාගෙ නමට රෙජිස්ටර් කරල තියෙනවද මතක නෑ
. (එක්කො මගෙ නමට, නැත්නම් හාමිනේගෙ
නමට ) ඒක බලපානවද සල්ලි ගන්න ගියම.
සරලව
පැහදිලි කරල දීපන් මචන්. අනිත් අයටත් උදව්වක් වෙයි. 
ආ තව එකක්, ඩයලොග් සිම් එක කාගෙ නමට රෙජිස්ටර් කරල තියෙනවද මතක නෑ
. (එක්කො මගෙ නමට, නැත්නම් හාමිනේගෙ
නමට ) ඒක බලපානවද සල්ලි ගන්න ගියම.