Lets make a mobile app
සිංහලු,
ලංකාවේ අපි තාක්ෂනය අතින් අනිත් රට වලට සාපේක්ෂව ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ.. මගේ පොඩි අදහසක් තියෙනවා මොබයිල් ඇප් එකක් හදන්න..මම දැනටමත් SE කෙනෙක් විදිහට වැඩ කරනවා.. මේක උබලාට කරන ආරාදනාවක්.. මට මොබයිල් පැත්ත සම්පුර්ණයෙන්ම බලන්න පුළුවන්.. මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහා network and servers ගැන බලාගනී.මට හෙල්ප් එකට තව දෙන්නෙක් ඕනේ.. එක්කෙනෙක් Rest API ලියන්න පුළුවන් එක්කෙනෙක්.. අනිත් එක්කෙනා හොද App එකක් ගැන අදහසක් තියෙන කෙනෙක්.. උබලට හොද අදහසක් තියෙනවනම් උබල්ලටත් මේ වැඩේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන්.. කැමතිනම් PM එකක් දාන්න..

Last edited: