Lets make a mobile app and take sri lanka to the world.

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Lets make a mobile app

    සිංහලු,
    ලංකාවේ අපි තාක්ෂනය අතින් අනිත් රට වලට සාපේක්ෂව ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ.. මගේ පොඩි අදහසක් තියෙනවා මොබයිල් ඇප් එකක් හදන්න..මම දැනටමත් SE කෙනෙක් විදිහට වැඩ කරනවා.. මේක උබලාට කරන ආරාදනාවක්.. මට මොබයිල් පැත්ත සම්පුර්ණයෙන්ම බලන්න පුළුවන්.. මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහා network and servers ගැන බලාගනී.මට හෙල්ප් එකට තව දෙන්නෙක් ඕනේ.. එක්කෙනෙක් Rest API ලියන්න පුළුවන් එක්කෙනෙක්.. අනිත් එක්කෙනා හොද App එකක් ගැන අදහසක් තියෙන කෙනෙක්.. උබලට හොද අදහසක් තියෙනවනම් උබල්ලටත් මේ වැඩේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන්.. කැමතිනම් PM එකක් දාන්න.. :yes::yes:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mobile app nam ideas deka thunak atha. eth hariyana ekek set une na..

    math kastiyak ekka join wela karanna kamathi man lagath idea tikak thiyanwa mobile app walata.
    mannam web developer kenek.
    ionic 2, react native app thama karanne. thama patan gatha witharai.
    blank app test karala balauwa. react native godak speed 1s, 2s wage giye app eka load wenna.:D:D:D:D
     

    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    උඹෙ ොපාසීඩිය කියපන්. එතොටනෙ බං ඒ ගැන අදහස් තියන උන් වැ⁣ේඩට සෙට් වෙන්නෙ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,840
    9,538
    113
    Arkham City
    math kastiyak ekka join wela karanna kamathi man lagath idea tikak thiyanwa mobile app walata.
    mannam web developer kenek.
    ionic 2, react native app thama karanne. thama patan gatha witharai.
    blank app test karala balauwa. react native godak speed 1s, 2s wage giye app eka load wenna.:D:D:D:D

    React Native walin hadala wadak na , Android 5 walata pahala version support karanne n. Lankawe, Indiawe ehema Android user lagen hena godak use karanne Android 5 walata adu ewa