වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    Macho me coolent eka hondada ? :confused::oo:

    1417663459631543.jpg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    polwatta machan i was trying to send you a PM but your inbox is full so please delete some messages, please
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol:

    සමහර අය ලොකු වාහන ව්ලට කැමතිත් නෑනේ විශේශයෙන් ලේඩීස්ලට හොදයි ,

    මමනම් ඔය වගේ පෙනුම තියෙන ලාන්සර් වලට කැමති නෑ ඊට වඩා වැගන් ආර් එකට කැමතියි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Wagon r stingray T turbo කියලා model එකක් තියෙනවාද, ඒක හයිබ්‍රිඩ් එකක්ද?:confused:

    :yes::yes: ඔව් මචන්...... මෙහේ නම් හරිම අඩුවෙන් හොයාගන්න තියෙන්නේ..... මට නම් සෙට් වෙලාම නෑ..... :no:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    menna me nisai up countries enna kalin cooling system eka hodata check karaganna kiyanne..

    ape gedara issaraha keeyaka nam radiators, hoses giyada?

    dawasak maha re driver kenek kegahanawa radiator eka pipirila wathura agata ihila.. van, lorry wala enawa aniwa hodata seat wenna beading nettam. gedara tibba toothpaste eka gagatta berma thena.

    3047982322942400138_account_id_5.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: ඔව් මචන්...... මෙහේ නම් හරිම අඩුවෙන් හොයාගන්න තියෙන්නේ..... මට නම් සෙට් වෙලාම නෑ..... :no:

    මම ඉක්මන්.එල්කේ එකේ දැක්කා කීපයක් තියෙනවා ටිකක් ගනන් වැඩී:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    :lol::lol:

    සමහර අය ලොකු වාහන ව්ලට කැමතිත් නෑනේ විශේශයෙන් ලේඩීස්ලට හොදයි ,

    මමනම් ඔය වගේ පෙනුම තියෙන ලාන්සර් වලට කැමති නෑ ඊට වඩා වැගන් ආර් එකට කැමතියි

    :shocked: උඹ තමා ලාන්සර් එකට වඩා වැගන් ආර් එකේ පෙනුමට කැමතියි කිව්ව පළවෙනි එකා :shocked::shocked:

    NIRaROl.png


    hAC5zkP.png


    8uXOtsm.png


    3O7OwHP.png


    සී වට් අයි මීන්? :shocked:
     
    Status
    Not open for further replies.