What are the sinhala names for these

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලා, නිවාස ණයක් ගන්න යද්දි බැංකුවෙන් මේ සහතික ටික ගේන්න කිව්වා. මේවට කියන සිංහල නම් ටික දන්න කෙනෙක් කියන්නකො

    • Street Line / Building line certificate
    • Certificate of Non - vesting
    • Ownership Certificate
    • Assessment Notice Current / last
    • Certificate of Conformity

    මෙව්වා ගන්න හැටිත් කිව්වොත් ලොකු උදව්වක්. ලොකු උදව්වක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Street Line / Building line certificate
    වීඨි රේඛා සහතිකය / ගොඩනැගිලි සීමාව
    ඉඩම අයිති නගරසභාවෙන්/මහනගර සභාවෙන්/ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුලුවන්.පොඩි ෆොර්ම් එකක් තියෙනවා පුරවන්න.එක පුරවලා ඉඩමේ ප්ලෑන් එකේ ඔර්ජිනල් එකයි ඒකේ කොපියකුයි අරන් ගියාම වැඩේ කරගන්න පුලුවන්.

    Certificate of Non - vesting
    නොපවරා ගැනීමේ සහතිකය.
    ගන්නේ කොහෙන්ද දන්නෑ.1919ට කෝල් එකක් දීලා අහන්න

    Ownership Certificate
    ඔප්පුව වෙන්නැති.හරියටම දන්නේ නෑ

    Assessment Notice Current / last
    වරිපනම් ගෙවපුවා.

    Certificate of Conformity
    නොදනී
     
    • Like
    Reactions: rajith123

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Street Line / Building line certificate
    වීඨි රේඛා සහතිකය / ගොඩනැගිලි සීමාව
    ඉඩම අයිති නගරසභාවෙන්/මහනගර සභාවෙන්/ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුලුවන්.පොඩි ෆොර්ම් එකක් තියෙනවා පුරවන්න.එක පුරවලා ඉඩමේ ප්ලෑන් එකේ ඔර්ජිනල් එකයි ඒකේ කොපියකුයි අරන් ගියාම වැඩේ කරගන්න පුලුවන්.

    Certificate of Non - vesting
    නොපවරා ගැනීමේ සහතිකය.
    ගන්නේ කොහෙන්ද දන්නෑ.1919ට කෝල් එකක් දීලා අහන්න

    Ownership Certificate
    ඔප්පුව වෙන්නැති.හරියටම දන්නේ නෑ

    Assessment Notice Current / last
    වරිපනම් ගෙවපුවා.

    Certificate of Conformity
    නොදනී


    ela machan. thank you very much
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    1. වීථි රේඛා සහතිකය - ප්‍රාදේශීය සභාව
    2. නොපවරා ගැනීමෙ සහතිකය - ප්‍රාදේශීය සභාව
    3. හිමිකම් සහතිකය
    4. වරිපනම් ගෙවුම් විස්තර
    5. අනුකූලතා සහතිකය - ප්‍රාදේශීය සභාව
     
    • Like
    Reactions: rajith123