ටහුඩු

577

Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    giphy.gif
     
    • Like
    Reactions: ruchira55

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,547
    113
    මට 24 යි මේවා දන්නා ප්පුලුවන්ද ? ඉස්සහ දත් දෙකක් අතරේ මිලි මෝටර් 2 ක් විතර පරතරයක් තියෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මට 24 යි මේවා දන්නා ප්පුලුවන්ද ? ඉස්සහ දත් දෙකක් අතරේ මිලි මෝටර් 2 ක් විතර පරතරයක් තියෙනවා

    :oo:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...


    උඹේත් දත් කෙලින් උනාද?

    ඔවු බං.. ඕකෙ තියෙන විදිහටම උනා..:) හැබැයි ඉතින් මාර අමාරුයි..:sorry:
    දත් කිඹුලා ආවනම් කරන හැටි කියයි.. මම වේදනාව ගැන කියන්නම්..:lol:

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට 24 යි මේවා දන්නා ප්පුලුවන්ද ? ඉස්සහ දත් දෙකක් අතරේ මිලි මෝටර් 2 ක් විතර පරතරයක් තියෙනවා

    oowa danna wayase awulak ne, naadi wetena ona kenekta danna puluwan. mage wife 30 di demme.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්....
    අමාරුවෙන් හදපු ජිෆ් එකක්.

    ඔහොම තමා වෙන්නේ නං. හැබැයි පැය කාලෙන් වෙන්නේ නෑ. අවුරුදු 2ක් විතර යනවා....
    වියදං අධික ප්‍රතිකාරයක්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හ්ම්....
    අමාරුවෙන් හදපු ජිෆ් එකක්.

    ඔහොම තමා වෙන්නේ නං. හැබැයි පැය කාලෙන් වෙන්නේ නෑ. අවුරුදු 2ක් විතර යනවා....
    වියදං අධික ප්‍රතිකාරයක්.

    පොඩ්ඩක් පැහැදිලි කොලානන්..:baffled:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    හ්ම්....
    අමාරුවෙන් හදපු ජිෆ් එකක්.

    ඔහොම තමා වෙන්නේ නං. හැබැයි පැය කාලෙන් වෙන්නේ නෑ. අවුරුදු 2ක් විතර යනවා....
    වියදං අධික ප්‍රතිකාරයක්.

    :love::love:
    awurudu 20ka wage naki sinhalayektda daganna puluwan wewida mame? :rolleyes::love:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මගෙත් ඔය ජිගිරි බිරිස් එක දාලා තියෙන්නෙ.
    අවුරුදු එකහමාරකට පස්සේ හෙට remove කරනවා . :cool: