අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    EntireBountifulIndianrockpython-max-1mb.gif


    India yana gaman
    lol
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oka yanne kankasathurei idela e kianne jaffna Yanna wenawa ekat main city ekata km ganak eha, eka sareta 50 dollar e kianne yannai enna I 100k one thawa Wena Mona fees da danne nehe
     
    • Like
    Reactions: Miami-Vice

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    hirunews.lk/331029/අප්%E2%80%8Dරේල්-සිට-ඉන්දියාවට-යන්න-ඩොලර්-50-යි?fbclid=IwAR1aDZN-Oj-ZddABfZkELZUJ9TrYeD6w9WcqCXoB-ONoLDyhWnlj1G-dEp4

    -----------
    ටහුඩු ලබන මාසෙ ඉදන් බෝට්ටුවෙන් ඉන්දියාට ටුවර් එකක් දාල එන්න පුලුවන්

    ටිකට් එක ඩොලර් 50

    ------------

    මෙහෙම යද්දි ඉන්දියාවට ඇතුල් වෙන්න අපිට වීසා ඕනෙ නැද්ද?
    on arrival visa thiyenne
    ලංකාවට on arrival visa පහසුකම නෑ
    I mean in the future.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අඩෝ ගිහින් අංකට් ෆිලික්ස් කම්පැනි එකක් දාන්න තියෙන්නේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඉන්දියාව යුරෝප් රටක් ද? නෑ
    ඉන්දියාවෙන් යුරෝපෙට පනින්න පුළුවන් ද? ඔව්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    එද්දී බයික් එකක් දාගෙන එන්න බැරිවෙයිද