මට 24 යි මේවා දන්නා ප්පුලුවන්ද ? ඉස්සහ දත් දෙකක් අතරේ මිලි මෝටර් 2 ක් විතර පරතරයක් තියෙනවා

මමත් සැහෙන කාලයක් ඕකක් දාගෙන හිටියා..image![]()
උඹේත් දත් කෙලින් උනාද?
හැබැයි ඉතින් මාර අමාරුයි..

මට 24 යි මේවා දන්නා ප්පුලුවන්ද ? ඉස්සහ දත් දෙකක් අතරේ මිලි මෝටර් 2 ක් විතර පරතරයක් තියෙනවා
හ්ම්....
අමාරුවෙන් හදපු ජිෆ් එකක්.
ඔහොම තමා වෙන්නේ නං. හැබැයි පැය කාලෙන් වෙන්නේ නෑ. අවුරුදු 2ක් විතර යනවා....
වියදං අධික ප්‍රතිකාරයක්.

හ්ම්....
අමාරුවෙන් හදපු ජිෆ් එකක්.
ඔහොම තමා වෙන්නේ නං. හැබැයි පැය කාලෙන් වෙන්නේ නෑ. අවුරුදු 2ක් විතර යනවා....
වියදං අධික ප්‍රතිකාරයක්.